ok but why discount for credit is higher than debitAndanna,
Godak discount bank & merchant % eka bedagana denne ,
Ex, discount eka 30% nam e 30%n bank 50% : merchant 50% wage,
Godak durata brand promote & sales wadi karaganna.
Banks make more money from credit cards than debit cards, so they have budgets to pull out promotions.ok but why discount for credit is higher than debit
i guest via credit, they can charge interest ??
කොහෙද එහෙම දෙන්නෙ බං? මමනම් දැකලා තියෙන්නෙ වැඩිපුර discount දෙන්නෙ credit card වලට. Debit වලට දුන්නට අඩු ප්රතිශතයකින් දෙන්නෙ.credit card වලට වඩා debit card වලට discount දෙන්නේ ඇයි
debit card එකෙන් ගෙවනවා කියන්නේ සල්ලි තියෙනවා කියන නිසාද ?
ඌ දෙක පටලගෙන වෙන්න ඕනකොහෙද එහෙම දෙන්නෙ බං? මමනම් දැකලා තියෙන්නෙ වැඩිපුර discount දෙන්නෙ credit card වලට. Debit වලට දුන්නට අඩු ප්රතිශතයකින් දෙන්නෙ.
මමත් හිතන්නෙ. මමනම් කරන්නෙ credit card එක debit card එකක් වගේ use කරන එක. එතකොට පොලියක් හැදෙන්නෑ. Discount තියෙන ඒවගෙන් වැඩක් ගන්නවා හොයලා බලලා. කවදාවත් credit card එකක් ගත්තට ණය වෙන්න හොඳනෑ. Discount දෙපිටින් යන්නෙ 30% - 40% පොලී ගෙව්වාම. අනික තමා බැංකු වල එවුන් ඔයාගෙ statements හොඳයි ඒ නිසා credit limit එක වැඩි කරන්නම් කියනවා. ජීවීතේට ගන්න එපා. හොරෙන් වැඩි කරන්නත් පුළුවන්. මට ඕක වුනා. ඒක උන්ගෙ කපටි වැඩක්. හරියට පාවිච්චි කරන්න දන්නවනම් credit card පට්ට වටිනවා. හොඳම offers වලින් ලොකු ගාණක් ඉතුරු කරන්න පුළුවන්. Minimum payment ගෙව ගෙව ණය වෙන්න පුරුදු වුනොත් ඌ ඉවරයි.ඌ දෙක පටලගෙන වෙන්න ඕන
debit card වලට වඩා credit card වලට discount දෙන්නේ ඇයි
debit card එකෙන් ගෙවනවා කියන්නේ සල්ලි තියෙනවා කියන නිසාද ?
Debit eken umba use karanen umbey salli. Limit eka umbey account ekey balance eka.සරලයි.උගුලට අල්ලන්නනෙ ඇම දාන්නෙඋගුලක් නැත්තං විශේෂ ඇමක් ඕන නෑ.
උගුල
1. ණය -> පොළිය බැංකුවට වාසියි
2. කස්ටමර් ලඟ සල්ලි නැතත් බඩුව ගන්නවා කඩේට වාසියි
උං එකතුවෙලා අරිනවා කස්ටමර් ට ඔලුව අතගාලා![]()
මමත් හිතන්නෙ. මමනම් කරන්නෙ credit card එක debit card එකක් වගේ use කරන එක. එතකොට පොලියක් හැදෙන්නෑ. Discount තියෙන ඒවගෙන් වැඩක් ගන්නවා හොයලා බලලා. කවදාවත් credit card එකක් ගත්තට ණය වෙන්න හොඳනෑ. Discount දෙපිටින් යන්නෙ 30% - 40% පොලී ගෙව්වාම. අනික තමා බැංකු වල එවුන් ඔයාගෙ statements හොඳයි ඒ නිසා credit limit එක වැඩි කරන්නම් කියනවා. ජීවීතේට ගන්න එපා. හොරෙන් වැඩි කරන්නත් පුළුවන්. මට ඕක වුනා. ඒක උන්ගෙ කපටි වැඩක්. හරියට පාවිච්චි කරන්න දන්නවනම් credit card පට්ට වටිනවා. හොඳම offers වලින් ලොකු ගාණක් ඉතුරු කරන්න පුළුවන්. Minimum payment ගෙව ගෙව ණය වෙන්න පුරුදු වුනොත් ඌ ඉවරයි.
aththma kathawaසරලයි.උගුලට අල්ලන්නනෙ ඇම දාන්නෙඋගුලක් නැත්තං විශේෂ ඇමක් ඕන නෑ.
උගුල
1. ණය -> පොළිය බැංකුවට වාසියි
2. කස්ටමර් ලඟ සල්ලි නැතත් බඩුව ගන්නවා කඩේට වාසියි
උං එකතුවෙලා අරිනවා කස්ටමර් ට ඔලුව අතගාලා![]()