Credit Card හෙල්ප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන්ලා ටික කාලෙකට පිටරට යනවා නම් ලංකාවේ ක්‍රෙඩිට් කාර්ඩ් ටෙම්පරි අක්‍රිය කරන්න පුලුවන්ද ??
    ඒ කියන්නේ බිල් තව ඇනුවල් ෆීස් එහෙම කැපෙන්නේ නැති වෙන්න
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    එහෙමද..හ්ම්ම්..!!!! බැංකු වල සේවය කරන උන් නැද්ද කිරියේ..!!!!
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    I don't think you can, but if you let them know they will activate the card so you can use abroad. if you are going away for few years

    1) Pay the balance and close the card
    2) Tell them that you cannot pay at once and get them to close the card and arrange a payment plan.

    Do Not tell them that you are going abroad ! They will come after you asking to settle your total bill before you leave.