Credit Card Help - කොහොමද Credit Card එකක් ගන්නේ

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Credit Card Help - කොහොමද Credit Card එකක් ගන්නේ

    මට ලොකු උදව්වක් ඔනේ ... කවුරුහරි දන්නවද..

    Credit Card එකක් ගන්න විදිය......

    ගන්නනම් පුලුවන් :lol::lol: ඒත් JOB එකක් කරන්නේ:confused::confused: නැතිව Credit Card එකක්

    ගන්නේ කොහොමද....???????

    Fixed Deposit වලට දෙනවා කියන්නේ ඇත්තද ...??

    :confused::confused::confused::confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ෆික්ස් ඩිපොසිට් එකක් දාල ඒකෙන් 90% වලට ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් :yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔව් ෆික්ස් ඩිපොසිට් එකක් දාල ඒකෙන් 90% වලට ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් :yes:

    sirada machan , Thanks lot :yes::yes::yes::P

    information tikak thwa denta barida:confused::confused: