ක්‍රෙඩිට් කාඩ් එකෙන් 0% ඉන්ටෙරෙස්ට් රේට් එකට මොනාහරි ගෙවන්න ගත්තොත් මාසේ ස්ටේට්මන්ට් එකට තව එක එක ගනන් එකතු වෙනවද.. දැන් මාසෙකට 4900 ගානේ අවුරුද්දක් ගෙවන්න ඕනේ කියල හිතුවොත් හෑම මාසෙම 4900කට අමතරව එකතුවෙන ගනන් මොනවද! ඩයල්කොම් එකේ තියෙන කැල් එකෙන් මෙහෙම පෙන්නනවා...

9ක් වගේ වැඩිපුර සර්විස් චාජ් කියල. ඒ මොකද්ද! මේක ඩයල්කොම් එකෙන් කපාගන්න ගානක්ද! මේක මෙහෙම වෙන්නේ ඩයල්කොම් එකේ විතරද! එතකොට 0% ඉන්ටරෙස්ට් කියන්නෙ මොකද්ද මෙහෙම චාජ් වෙනවනන්

9ක් වගේ වැඩිපුර සර්විස් චාජ් කියල. ඒ මොකද්ද! මේක ඩයල්කොම් එකෙන් කපාගන්න ගානක්ද! මේක මෙහෙම වෙන්නේ ඩයල්කොම් එකේ විතරද! එතකොට 0% ඉන්ටරෙස්ට් කියන්නෙ මොකද්ද මෙහෙම චාජ් වෙනවනන්