Why do banks give offers on credit cards rather than debit cards

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මොකද බැංකු වලින් credit cards වලට offers දෙන්නේ , හොටෙල් , electronic ..etc
    අපි නියමිත දිනයට කලින් ගෙව්වොත් පොලියක් add වෙන්නෙත් නැහැ නේද ?

    උදාහරණයක් විදියට අතින් සල්ලි ගෙවල හරි debit card වලින් ගෙවල ගන්න කොට වැඩිය 30%
    discount එකක් හම්බ වෙනේකොට අපි credit cards එකෙන් එක ගෙවලා එදාම credit cards එකේ account එකට ඒ මුදල දැම්මොත් අපිට අමතර ගණනක් ගෙවන්න වෙන්නේ නැහැ නේද ?

    සමහර බැංකු පෙට්රෝල් ගහනකොටත් cashback දෙනවා , මොකෝ මෙහෙම කරන්නේ ?
    අපිට දිගටම ගෙවන්න පුලුවන්නම් අපිට මේක වාසියක් නේද ?

    අර තව තියන්නේ zero පොලි installment ප්ලෑන් කියල ඒවා වල උනත් අපි හරියට ගෙවාගන යනවනම් අපිට අවාසියක් නැහැ නේද ?
     
    • Like
    Reactions: NRTG

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ක්‍රෙඩිට් කාර්ඩ් අරගෙන අස්සෙ හංගන් හිටියා මමත් කාලයක්
    පස්සෙ මම යූස් කරන්න ගත්තම ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි කරගන්න පුළුවන් උනා
    තව බැංකු කිහිපයකින්ම කාර්ඩ්ස් ගන්න පුළුවන් උනා
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,488
    8,255
    113
    මචන් මොකද බැංකු වලින් credit cards වලට offers දෙන්නේ , හොටෙල් , electronic ..etc
    අපි නියමිත දිනයට කලින් ගෙව්වොත් පොලියක් add වෙන්නෙත් නැහැ නේද ?

    උදාහරණයක් විදියට අතින් සල්ලි ගෙවල හරි debit card වලින් ගෙවල ගන්න කොට වැඩිය 30%
    discount එකක් හම්බ වෙනේකොට අපි credit cards එකෙන් එක ගෙවලා එදාම credit cards එකේ account එකට ඒ මුදල දැම්මොත් අපිට අමතර ගණනක් ගෙවන්න වෙන්නේ නැහැ නේද ?

    සමහර බැංකු පෙට්රෝල් ගහනකොටත් cashback දෙනවා , මොකෝ මෙහෙම කරන්නේ ?
    අපිට දිගටම ගෙවන්න පුලුවන්නම් අපිට මේක වාසියක් නේද ?

    අර තව තියන්නේ zero පොලි installment ප්ලෑන් කියල ඒවා වල උනත් අපි හරියට ගෙවාගන යනවනම් අපිට අවාසියක් නැහැ නේද ?
    kisima awasiyak na. Typical modayo cc kiwwama nodanna ekat apo ganna epa kiyanawa habei atta kathawa yearly service charge arenna wena kisima charge ekak naha due date ekata kalin bill settle karanawa nan. date eka pahu unath podi ganai dawas ganata. cc walata offer wadi hnb, com, boc hoda offer enawa. April wala adum gatta 50000ka oken 20% ma discount awa cc nisa ( hnb) eka line eke cash pay karala ganna un full amount ekawa gewanaw api 20% gaddi
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    @Nadun26 credit card beethikawa tiyenawa neda.. meka balala hediyan
    මට contact තියෙන කෙනක් ගේ උදව්වක් මාර්ගයෙන් පහසුවෙන් මම ගත්තා Seylan Bank එකෙන් Corporate credit card එකක් දැන් එකෙන් තමා ගොඩක් Payment කරන්නේ
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මචන් මොකද බැංකු වලින් credit cards වලට offers දෙන්නේ , හොටෙල් , electronic ..etc
    අපි නියමිත දිනයට කලින් ගෙව්වොත් පොලියක් add වෙන්නෙත් නැහැ නේද ?

    උදාහරණයක් විදියට අතින් සල්ලි ගෙවල හරි debit card වලින් ගෙවල ගන්න කොට වැඩිය 30%
    discount එකක් හම්බ වෙනේකොට අපි credit cards එකෙන් එක ගෙවලා එදාම credit cards එකේ account එකට ඒ මුදල දැම්මොත් අපිට අමතර ගණනක් ගෙවන්න වෙන්නේ නැහැ නේද ?

    සමහර බැංකු පෙට්රෝල් ගහනකොටත් cashback දෙනවා , මොකෝ මෙහෙම කරන්නේ ?
    අපිට දිගටම ගෙවන්න පුලුවන්නම් අපිට මේක වාසියක් නේද ?

    අර තව තියන්නේ zero පොලි installment ප්ලෑන් කියල ඒවා වල උනත් අපි හරියට ගෙවාගන යනවනම් අපිට අවාසියක් නැහැ නේද ?
    මොළේ ඇතුව පාවිච්චි කරනවා නම් වාසි ගන්න පුලුවන්. ඒත් ගොඩක්ම හොටෙල් ඔෆර්ස් වලින් තමයි. අනික් එවුවාට නම් නොදැනුවත්ව අහුවෙනවා.

    ඒත් බැංකු ඔහොම කරන්නෙ ගොඩක් එවුන්ට ඕක ට්‍රැප් එකක් වෙන හින්දා. සමහර එවුන් ඉන්නවා සල්ලි අතට ආපුවම ඒක ඉවර කරනකන් නින්ද යන්නෙ නැති උන්. ඉතින් උන්ට ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් කියන්නෙ උගුලක්. ඉතින් අහුවෙලා ගත්තා වගේ තුන් හතර ගුණයක් සෙට් වෙනවා.

    තව වාසියක් තමයි ක්‍රිඩිට් ඔෆර් එක දුන්නම ඒ කඩයට මිනිස්සු අද්දවා ගන්න පුලුවන්. ඔෆර් තියෙන දවසට සමහර කඩවල වැඩිපුර දාලා ප්‍රයිස් ටැග් ගහලා තියෙන්නෙ. ඉතින් අහුවෙන එක තමයි වෙන්නෙ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    utility bills payments walatath offers denawada bn Credit Card walin?
    mama godak dakala thiyenne supermarket, hotels wage ewata CC offers. mama vege, fruits, meat ehema supermarket eken gannawa adu nisa e offers loku therumak na.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,336
    1
    57,387
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Banks typically offer more promotions and incentives on credit cards rather than debit cards for several reasons:

    1. Revenue Generation: Credit cards generate more revenue for banks through interest charges on outstanding balances, annual fees, and late payment fees. Additionally, banks earn interchange fees every time a credit card is used for a purchase. These multiple revenue streams make it financially worthwhile for banks to promote credit cards aggressively.
    2. Customer Retention and Loyalty: By offering rewards, cashback, and other perks on credit cards, banks aim to build customer loyalty and encourage cardholders to use their credit cards more frequently. This increased usage can lead to higher spending and, consequently, more revenue for the bank.
    3. Risk Management: Credit cards allow banks to better manage and mitigate risks. With credit cards, banks have control over the credit limits and can monitor spending patterns to detect and prevent fraudulent activities more effectively than with debit cards, which are directly linked to a customer's bank account.
    4. Consumer Behavior: Consumers are more likely to make larger purchases and take advantage of financing options with credit cards due to the credit limit available. This can increase overall spending, which benefits both the merchant and the bank through higher transaction volumes and fees.
    5. Data Collection and Marketing: Credit card usage provides banks with valuable data on consumer spending habits. This data can be used for targeted marketing, cross-selling other financial products, and developing personalized offers to enhance customer engagement and profitability.
    6. Building Credit: Credit cards are a key tool for consumers to build their credit history and improve their credit scores. By offering attractive credit card deals, banks can attract customers who are looking to establish or enhance their credit profiles.
    Overall, the combination of higher profitability, better risk management, and valuable customer insights makes credit cards a more attractive product for banks to promote compared to debit cards.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,863
    15,650
    113
    Ursa Major

    Other than that, banks have money; you can't store money without investing in something. Because the larger the accounts you have, the greater the losses due to inflation. So you need to give this money as a debt. CCs are a way of obtaining debts.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සමහර කොම්පැණි තියනවා වැඩ කරන උන්ට ණය අරගන්න පුල් සපෝට් එක දෙන 😄
    හැමෝම ආසයි රැට් රේස් දුවන වහල්ලු ටිකක් තියාගන්න. චීනය ඉන්දියාව උනත්..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,362
    5,484
    113
    oken podi percentage ekak welavata gewai.

    wadipura aya gewanna baruwa poli karagannawa. bankuwata bonus eta passe
     
    • Like
    Reactions: NRTG