Credit Card help

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    මචංලා මුලින්ම කියන්න ඔනේ මම අහංසක රජයේ රැකියාවක් කරන සහ අමතර පන්ති කරන පහල අදායම් සහිත පුද්ගලයෙක්මි. ඉතින් මචං මම කාලෙක ඉදන් Credit Card එකක් ගන්න උත්සහ කලා.බැංකු 5ක් එකක් විතර යුද්ධ කලා.ඒත් ඒ හැම එකම අසාර්තක උනා.අන්තිමේදී මම කෙල්ල ලවා කාඩ් එකක් සෙට් කර ගත්තා.බට් එකේ කෙල්ලගේ නම තමා ප්‍රින්ට් වෙලා තියෙනවා

    මේක මම පාවිච්චි කරන එක නීති විරෝධිද? කෙල්ල Credit Card වලට කැමති නෑ.මට ඕනෙ නිසයි ඇප්ලයි කරලා ගත්තේ.එක දැන් මට දුන්නට නම ප්‍රින්ට් වෙලා තියෙන නිසා මම ඒක පාවිච්චි කලොත් නීති විරෝධීද? කඩවල් වලින් බඩු ගනිද්දී උන් එවා චෙක් කරනවද? කාඩ් එකේ අත්සනක්වත් ගහලා නෑ තාම.

    ැද්නුවත් කිාරීම් වලට රෙප් +

    ai oyata credit card ekak nodenna hetuwa.. samanyayen oya bankuwe pothata masa patha keeyak hari danawanam aniwaryayen denawa.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Bump!
    Man hithanne nam machan eka illegal wadak. Machan samahara Food city wala cashier waladi mara katu kanna wenawa oka nikan hari check karanna ona kiwuwoth. Anthimata Manager ekka katha karalaa thamai eliyata enna wenne. mama ehema kenekuta wenawa dakala tiyanawa polime ididdi. :yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    puluwan ban.. uba oya lagin name eka yana widiyata sign karapan.. mama ammage eka hama thanama geniyanawa.. thama nam kisima awlak na.

    habai machan kello kiyanne awasthawadiyo.. ubata oya credit card eka patalola gemak denna bari na. ubata one nam card eka full use karala kellawa atha arapan.. :p
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උබට කාඩ් එකෙන් ගනුදෙනු කරන්න ඕනෙමනම් ඩෙබිට් කාඩ් එකක් ගනින්..දැන් ඕන තැනක ඩෙබිට් කාඩ් වලින් ගනුදෙනු කරන්න පුලුවන්..ඒත් ඒකට බැන්කුවේ සල්ලි තියෙන්න ඕනේ..
    කෙල්ලගේ ක්‍රෙඩිට් කාඩ් එක උබට යූස් කරන්න බෑ නේ බන් කොහෙ හරි යනකොට කෙල්ලවත් එක්කන් යන්න වෙනවා..අත්සන් කරන්න...
    ඔන්ලයින් ගනුදෙනු නම් කරන්න පුලුවන්..
    අනික ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා බන් පට්ට පොලියක් හැදෙන්නේ..
    ඒකේ තියෙන දිනෙට ගෙවා ගන්න බැරි උනොත් පොලියටත් පොලිය හැදෙනවා..
    කලට වෙලාවට ගෙවාගෙන යන්න පුලුවන් නම් හොදයි..
    ඒත් අපිට එහෙම කරන්න බෑ..මම අමාරුවේ වැටුන නිසයි කියන්නේ..දැන් මම පවිච්චි කරන්නේ නෑ..
    උබත් අරගෙන අමාරුවේ වැටියන්...
    :no::no::no:

    :yes::yes::yes:
    කාඩ් අරන් අමාරුවෙ වැටෙන්නෙ ඇයි
    අදටත් මම රු.150000 කට වඩා නයයි
    මේ ලගදි 50000ක් ගෙව්ව බිල වෙරි උනා ඒකත් වියදම් උනා
    අයියෝ සල්ලි!!!