මචංලා මුලින්ම කියන්න ඔනේ මම අහංසක රජයේ රැකියාවක් කරන සහ අමතර පන්ති කරන පහල අදායම් සහිත පුද්ගලයෙක්මි. ඉතින් මචං මම කාලෙක ඉදන් Credit Card එකක් ගන්න උත්සහ කලා.බැංකු 5ක් එකක් විතර යුද්ධ කලා.ඒත් ඒ හැම එකම අසාර්තක උනා.අන්තිමේදී මම කෙල්ල ලවා කාඩ් එකක් සෙට් කර ගත්තා.බට් එකේ කෙල්ලගේ නම තමා ප්‍රින්ට් වෙලා තියෙනවා
මේක මම පාවිච්චි කරන එක නීති විරෝධිද? කෙල්ල Credit Card වලට කැමති නෑ.මට ඕනෙ නිසයි ඇප්ලයි කරලා ගත්තේ.එක දැන් මට දුන්නට නම ප්‍රින්ට් වෙලා තියෙන නිසා මම ඒක පාවිච්චි කලොත් නීති විරෝධීද? කඩවල් වලින් බඩු ගනිද්දී උන් එවා චෙක් කරනවද? කාඩ් එකේ අත්සනක්වත් ගහලා නෑ තාම.
ැද්නුවත් කිාරීම් වලට රෙප් +