Credit Card Help

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    Credit Card එකක් ගන්න බැලුවේ.​

    Credit Card එකක් ගන්න හිතුන. හදිස්සියකට ප්‍රයෝජනවත් වෙයි කියල.
    HSBC apply කලා. එත් තම සද්දයක් නැ. දෙන්න පුළුවන් ද බැරිද කියලවත් කිව්වේ නැ.
    සම්පත් එකටත් යන්න හිතාගෙන ඉන්නේ. (මගේ account තියෙන්නෙත් සම්පත් නිසා)
    Nation Trust එකෙන් නම් එකෙම්ම දෙන්න කැමති.

    HSBC කෙසේ වෙතත් සම්පත් එකෙයි Nation Trust එකෙයි වෙනස් කම් සහ වැසි, කොන්දේසි පොඩ්ඩක් පාවිච්චි කරන අය කියනවද !

    ඔය බැංකු හෝ වෙන බැංකුවල වැඩ කරන කෙනෙක් උනත් කමක් නැ ඒවායේ card වල විස්තර කියන්නකෝ. හොඳ එකක් මම ගන්නවා
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Hsbc mama nan lesiyen gatta mcn platinum ekakma 2lakh limit thiyena. Ona wdyata paysheets tika hdgtnm ofc ekata ena call eka hariyata verify krgtnm wade hari.. Ntb eka nm 45k thiyenne. Meloma rahak na mata nan. New year offers walin compare krla balanna tikak.amex ganne nathi shops th tynwa. Mama nm ntb eka ain krla boc wage hadaganna inne. Eketh godak offers tynwa season walata.
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    Hsbc mama nan lesiyen gatta mcn platinum ekakma 2lakh limit thiyena. Ona wdyata paysheets tika hdgtnm ofc ekata ena call eka hariyata verify krgtnm wade hari.. Ntb eka nm 45k thiyenne. Meloma rahak na mata nan. New year offers walin compare krla balanna tikak.amex ganne nathi shops th tynwa. Mama nm ntb eka ain krla boc wage hadaganna inne. Eketh godak offers tynwa season walata.

    අනේ බන් ආණ්ඩු ඒවායේ නම් රස්තියාදු වෙන්න ආස නැ,
    මගේ පඩි 20-30 අතර හම්බුනට. බේසික් නම් 18 බන් :(
    ගන්න ලේසි වෙඉ ද ?
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    අනේ බන් ආණ්ඩු ඒවායේ නම් රස්තියාදු වෙන්න ආස නැ,
    මගේ පඩි 20-30 අතර හම්බුනට. බේසික් නම් 18 බන් :(
    ගන්න ලේසි වෙඉ ද ?

    Math yaluwek wada nisa boc try kare.. Uba wada karana thana accountant gen ganna barida mcn tikak wadiyen dala paysheets. Ehma pluwannan easy. Deposit wennama ona na full salary ekama. Advance gannawa kiyala hari dagana wade karaganna pluwan. Hsbc nan gross eka balanneh mata mataka hatiyata. 30k wage pennagattoth bari wena ekak na. Mama nan 25k hambena kale 55 dala gatte 😂 dan unath 40i hambenne. 50ta wadi unoth tama platinum.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    dont get credit card

    අනේ බන් ආණ්ඩු ඒවායේ නම් රස්තියාදු වෙන්න ආස නැ,
    මගේ පඩි 20-30 අතර හම්බුනට. බේසික් නම් 18 බන් :(
    ගන්න ලේසි වෙඉ ද ?

    machan ube padiya 20-30 athare nan kohomath credit card ganna epa..
    anatha wena wada...
    ubata emergency ekakata salli one nan bank account ekak open karala eke salli tikak dala athagahanne nathuwa hitapan.

    ubata 1 lak credit limit dunna kiyamuko. oka max out kaloth ubata gewanna aduma masa 4ka padi one... e full padiyama dala...maseta oya padiyen me arthike hatiyata 5000kwath hariyata ithiri karanna bahane bung.. dawas 51 interest free period eke kohomath machan gewala iwara karanna amarui..
    ithin hithahan kochchara interest and late fees gewanna wenawada kiyala...

    godak aya credit card ganne hadissiyakata ganna puluanne kiyala.. eke aththak thiyenawa.. emergency situation ekaka salli tikak awashya uanahama credit card ekak saahenna watinawa..
    but attama wenne emergency ekaka pawichchi karanawa wenuwata thiyena offers arawa mewata ahuwela max out wena eka..eta passe interest late fees gewanna gattama thamai therenne karapu gon wade tharama..

    hondata hithala balala theerana ganin
     
    Last edited:

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    machan ube padiya 20-30 athare nan kohomath credit card ganna epa..
    anatha wena wada...
    ubata emergency ekakata salli one nan bank account ekak open karala eke salli tikak dala athagahanne nathuwa hitapan.

    ubata 1 lak credit limit dunna kiyamuko. oka max out kaloth ubata gewanna aduma masa 4ka padi one... e full padiyama dala...ithin hithahan kochchara interest and late fees gewanna wenawada kiyala...

    hondata hithala balala theerana ganin

    උඹ කියන දේ තේරෙනවා මචන්, මම ගන්න හිතුවේ වෙන දෙකට.
    මට අදටත් වියදමට ගෙදරින් සල්ලි දෙනවා :lol: ජොබ් කලාට.
    එකම අවලා තමා අපේ තාත්ත බිස්නස් කලේ, දැන් ඒවා නවත්තල. ඒ නිසා කඩේකට ගිහින් බඩුවක් ගද්දි එකපාර සල්ලි නොදී දහදුක් විදින්න ඕන. අප කාරයෝ හොයා හොයා. මම අස නැ වෙන මිනිස්සුන්ට කරදර කරන්න.
    මම ගෙදරින් කන බොන මිනිහ නිසා මට මහලොකු වියදමක් නැ. (bike එකට මාසෙකට 5ක් දානවා )
    මේ නිසා බෙල්ල ලඟට හිර වෙන්න වැඩ ලෑස්ති කරගන්නේ නැ බන්.
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    Math yaluwek wada nisa boc try kare.. Uba wada karana thana accountant gen ganna barida mcn tikak wadiyen dala paysheets. Ehma pluwannan easy. Deposit wennama ona na full salary ekama. Advance gannawa kiyala hari dagana wade karaganna pluwan. Hsbc nan gross eka balanneh mata mataka hatiyata. 30k wage pennagattoth bari wena ekak na. Mama nan 25k hambena kale 55 dala gatte 😂 dan unath 40i hambenne. 50ta wadi unoth tama platinum.

    අපේ ඔපිස් එකෙන් නම් වැය වැඩේ කීයට වත් කරගන්න වෙන්නේ නැ බන්. මටම තම පොටෝෂොප් පාරක් දන්නා වෙන්නේ :baffled:
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    උඹ කියන දේ තේරෙනවා මචන්, මම ගන්න හිතුවේ වෙන දෙකට.
    මට අදටත් වියදමට ගෙදරින් සල්ලි දෙනවා :lol: ජොබ් කලාට.
    එකම අවලා තමා අපේ තාත්ත බිස්නස් කලේ, දැන් ඒවා නවත්තල. ඒ නිසා කඩේකට ගිහින් බඩුවක් ගද්දි එකපාර සල්ලි නොදී දහදුක් විදින්න ඕන. අප කාරයෝ හොයා හොයා. මම අස නැ වෙන මිනිස්සුන්ට කරදර කරන්න.
    මම ගෙදරින් කන බොන මිනිහ නිසා මට මහලොකු වියදමක් නැ. (bike එකට මාසෙකට 5ක් දානවා )
    මේ නිසා බෙල්ල ලඟට හිර වෙන්න වැඩ ලෑස්ති කරගන්නේ නැ බන්.

    ithin bung oyita wada narakada awasha ganna one baduwata salli ithiri karala ganna eka... uba oya kiyana widiyata 25000k withara ithiri karanna puluwan nan 1 lak masa 4 kin ithiri karanna puluwanne..
    masa 4k iwasanna bari tharan hadissiyen ganna one badu monawada thiyenne? hehe ;)