Credit Card late Payment CRIB එකට යනවා ද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දින කීපයක් පරක්කු උනා කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බැංකු ගොඩක් වෙලාවට දින 60 කට වඩා වගේ පරක්කු වෙලා ගෙවීම් කරල තියෙනවනම් ණය ඉල්ලුම් කිරීමේදී ලබා දෙන මුදල ටිකක් අඩු කරනව. දින 90 පැනලා ගෙවීම් කරපුව තිබ්බොත්නම් ඉතින් සොරි තමා. දින කීපයක් ගෙවීම් ප්‍රමාද වුනා කියල කිසි ගැටලුවක් වෙන්නෙ නෑ. CRIB එක අප්ඩේට් වෙන්න මාස 2ක වගේ කාලයක් යනවා. ඒ කියන්නෙ අද CRIB එක පරික්ශා කලොත් එහෙම ජුනි මාසෙට වෙනකම් දේවල් තමා තියෙන්නෙ. ඔනෙම මූල්‍ය ආයතනයකට CRIB එක බලන්න පුලුවන්. ඒත් CRIB එක බැලුවාම කවුරු කවද්ද මොන වගේ මුදලක ණයක් ගන්න පුලුවන්ද කියල බැලුවෙ, ඔය තොරතුරු ඔක්කොම සිස්ටම් එකේ තැන්පත් වෙනවා. එහෙම නිකන් බලන්න කියල CRIB චෙක් කරන එක හොඳ වැඩක් නෙමේ වැඩිය. මොකද ඔයා කවද හරි ඇත්තටම ණයක් ගන්න ගියාම ඒ බැංකුවෙන් CRIB එක චෙක් කරාම කලින් ඔයාව CRIB එකේ සර්ච් කරපු මුලු ඉතිහාසයම පෙන්නනවා. එහෙම නිකන් CRIB චෙක් කරලා තිබ්බොත් එහෙම බැංකුව හිතන්න පුලුවන් ඔයා කලින් ණයක් ගන්න උත්සාහ කරල අර ආයතනය CRIB එක චෙක් කරල හැබැයි ණයක් දීලා නෑ කියලා. ඒක නිසා නිකමට බලන්න කියලා CRIB චෙක් කරන්න එපා කවදාවත්.

    එල මචන්. ගොඩක් ස්තුතියි. මචං එතකොට මම අහල තියනවා bill payment (telephone etc) වගේ ඒවත් ඔහොම ගෙව්වේ නැත්තන් CRIB යනවා කියලා. ඒක ඇත්තද?
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    මචන් ("crib එකට දානවා නම් ලෙටර් එකක් එනවා") උඹ වැරදි මතයක ඉන්නෙ තාම. crib එකට දානවා කියලා දෙයක් නෑ. හැම දේම crib එකේ රෙකෝඩ් එකක් තියෙනවා. ඒකට ආයි අලුතෙන් දානවා කියල දෙයක් වෙන්නෙ නෑ.

    හම්මෝ බන් මම කොමෙස්ල් එකේ කාඩ් සෙන්ටර් එකට කතා කරාම crib එක විස්තරේ කිව්වේ එහෙම නේ , වූ මාව කරකොලාද ?

    අපි දවස් 15ට අඩු ගානක් මිනිමම් එකවත් ගෙව්වේ නැත්නම් crib එකේ රෙකෝඩ් වෙනවානම් ඒ දවස් ගාන ,

    අපි බෑන්ක් එකෙන් ලෝන් එකක් ගද්දි දවස් ගානක් පරක්කු වුණා කියලා ලෝන් එකක් දෙන්න ආදී මදි කරයි ද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිස්සුද බන් ,
    දිනයට කලින් අඩුම තරමේ මිනිමම් ගාන එකවත් ගෙව්ව්වේ නැත්නම්
    දඩයක් වදිනවා ,ඊට අමතරව ආයි ගෙවනකම් දවස ගානේ පොලියක් සෙට් වෙනවා %24ක්ද සම්පුර්න ගානට ,
    මිනිමම් ගාන ගෙව්වොත් පොලිය විතරයි දඩේ නැහැ

    crib එකට දානවා නම් ලෙටර් එකක් එනවා , උබ ගොඩක් කල් මගහැරලා හිටියොත් , බායනකම දේ දැන් හුගක් බැංකු නඩු දාන්නේ නැහැ , උබේ ක්‍රෙඩිට් විකුනනවා ,

    ගන්න වුන් තග දාලා චා කරලා කොමහරි සල්ලි ගන්නවා .

    මචන් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරද්දී ඒ නිති රිති හැම එකක්ම බලපන් හරියට පාවිච්චි කරේ නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ
    දඩ නම් අවුලක් නෑ. CRIB එකේ නිකං blacklisted වෙන ඒකනේ අවුල. මම පහුවදා ම මුළු ගානම ගෙව්වා බං.
     
    Last edited:

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    දඩ නම් අවුලක් නෑ. CRIB එකේ නිකං blacklisted වෙන ඒකනේ අවුල. මම පහුවදා ම මුළු ගානම ගෙව්වා බං.

    ණය තියාගන්නේ නැතිව ගෙවපන් , දඩේ නම් අවුලක් නැහැ හැබැයි ලොකු ගානක් හිර වෙලා ගෙවාගන්න බැරිවුනොත් එන පොලියට චු යයි :sorry:
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    එල මචන්. ගොඩක් ස්තුතියි. මචං එතකොට මම අහල තියනවා bill payment (telephone etc) වගේ ඒවත් ඔහොම ගෙව්වේ නැත්තන් CRIB යනවා කියලා. ඒක ඇත්තද?

    මම දන්න විදියට තාම එහෙම කරන්නෙ නෑ. නමුත් කතා බහක් යනවා ඉදිරියෙදී ජංගම දුරකථන ගෙවීම් ගැන තොරතුරුත් දානවා කියලා. එතකොට පොලු තිබ්බොත් එහෙම සිම් ගන්න වෙන්නෙ නෑ.
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    හම්මෝ බන් මම කොමෙස්ල් එකේ කාඩ් සෙන්ටර් එකට කතා කරාම crib එක විස්තරේ කිව්වේ එහෙම නේ , වූ මාව කරකොලාද ?

    අපි දවස් 15ට අඩු ගානක් මිනිමම් එකවත් ගෙව්වේ නැත්නම් crib එකේ රෙකෝඩ් වෙනවානම් ඒ දවස් ගාන ,

    අපි බෑන්ක් එකෙන් ලෝන් එකක් ගද්දි දවස් ගානක් පරක්කු වුණා කියලා ලෝන් එකක් දෙන්න ආදී මදි කරයි ද

    නෑ. දවස් 15ක් කියන්නෙ සුලු දෙයක්
     
    • Like
    Reactions: goku90

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මචං Credit card වල payment due date එකට පස්සේ දවසේ Full payment එක කරොත් (minimum payment එක නොකරපු වෙලාවක ) late payment කියලා CRIB එකට දානවා ද?
    කාට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ද?

    එක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද?

    එක උබට පාඩුයි බන්
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,162
    113
    M-Town
    මචං Credit card වල payment due date එකට පස්සේ දවසේ Full payment එක කරොත් (minimum payment එක නොකරපු වෙලාවක ) late payment කියලා CRIB එකට දානවා ද?
    කාට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ද?

    එක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද?
    Pissida bung.ehema na