Credit Card limit upgrade කොහොමද බං

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං කවුරු හරි ඉන්නවා ද Commercial or Sampath එකේ credit card limit එක පාස්සේ වැඩි කර ගත්ත කෙනෙක්. මම card center call කරාම කියන්නේ payslips 3 ක් mail කරන්න කියලා ඒත් Mail කරාට මුකුත් නෑ.

    Card එක ගන්න කොට වඩා Salary වැඩි වෙලා තියෙන්නේ.
     

    cris_ronaldo

    Active member
  • Jun 20, 2010
    227
    25
    28
    Pay sheet 3 lagama bank ekata denna letter ekakuth ekka.Credit card eka hodata use karala thiyanawanam wadi karanawa.mage thibuna limit eka thibuna limit ekata wada degunayak wadi kala.(Sampath credit card)
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචං කවුරු හරි ඉන්නවා ද Commercial or Sampath එකේ credit card limit එක පාස්සේ වැඩි කර ගත්ත කෙනෙක්. මම card center call කරාම කියන්නේ payslips 3 ක් mail කරන්න කියලා ඒත් Mail කරාට මුකුත් නෑ.

    Card එක ගන්න කොට වඩා Salary වැඩි වෙලා තියෙන්නේ.



    මචන් උබ Mr. Vigna Nilukshan (Card Centre - Credit Department) ඊ මේල් එකක් දාපන credit card limit එක එන්හාන්ස් කරන්න කියල මේ ඊ මේල් එඩ්ඩරස් එකට [email protected]
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Commericial nam online ma yewwoth goda daganda puluwan. man 3 parak wedi karagena thiye. hondata use karanawanam payments e e welawata karanawa kiyana eka.. den umbata lap ekak ganda ona wage reason ekak thiyanawanam ekath kiyala yawapan. salary slips aniwaryai...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Commercial bank එකෙන් වැඩේ කරලා දුන්නා. Card එක upgrade කරලා limit එකත් වැඩි කරා. හැබැයි දෙපාරක් mail යවන්න උනා.


     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    එක පාරක් sampathvishwa එකට msg එකක් දැම්මා කොහොමද වැඩි කරගන්නේ කියල , දවස් 2කින් වගේ 10,000ක් වැඩි කරල තිබ්බ බන් , ඊටපස්සේ credit card section එකේ අදුනන එකෙක්ට request letter එකත් එක්ක pay slip එකක් mail කලා 2 weeks වලින් වගේ 30000කින් වැඩි කරලා තිබ්බ බන්
     

    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    commercial bank eken mame request keleth na,habai card eke hodete use kerenewanam auto upgrade kerenewa.mage kalin tibbe limit ekete wada 3n guneyak credit limit eke eke parete wadi kerela tibba
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Sampath branch ekakata dunna Letter ekai pay sheet ekakui. Pahuwadama mail ekak avith thibuna request eka hamba una kiyala. sathiyak giye na wadi wela thibuna.