Credit Card Payment Device?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Foodcity වල එහෙම තියෙන්නෙ අර අපි card එකෙන් pay කරද්දි, වෙනම device එකකට card එක ගහල, ඒකෙ pay කරපු ගාණ එහෙම system එකට එන එකක්. අපි කොහොමද එහෙම එකක් ගන්නෙ? Device එකක්?
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    visa සහ master කාර්ඩ් උන්ගෙන් ගන්න එක ලාබයි. ඒ කියන්නේ කොමිෂන් එක අඩුයි..
    amex කාර්ඩ් වලට නම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට කතා කරන්න වෙනවා. ඕනම ශාඛාවකින් පුළුවන්. හැබන් උන් නම් පට්ට චාටර්.. මට එපා උනා..

    මැෂින් දෙකක් ඕන නැහැ ග්ලෝබල් පේමන්ට්ස් මැෂින් එකට ඇමෙක්ස් දාගන්න පුළුවන්.

    වයර්ඩ් කනෙක්ෂන් ගහන එක 40ක් වගේ.. සිම් දාන එක 85ක් වගේ.. තව අඩු ඒවත් තියෙනවා. බිස්නස් එකේ හැටියට පැකේජ් එක තෝරා ගන්න.
     
    Last edited: