Credit card Payment Help

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා credit card එකෙන් installements විදියට ගෙවන්න ගද්දි ඒ මුළු ගාන card එකෙන් block කරනවනේ ? මට දැනගන්න ඕන එක මන් item එක ගන්න තැනට bank එකෙන් එක පාර ගෙවනවද ? නැත්තම් මන් ගෙවන installement එකද ගෙවන්නේ .

    මන් 70000 ක item එකක් ගත්තොත් installements මන් ගන්න තැනට ඒ 70000 ම එක පාර ලැබෙනවද ? නැත්තම් installements විදියටඩ ඒගොල්ලන්ට ලැබෙන්නේ ? දන්න අය කියන්නකෝ
    confused-face-smiley-emoticon.gif

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා credit card එකෙන් installements විදියට ගෙවන්න ගද්දි ඒ මුළු ගාන card එකෙන් block කරනවනේ ? මට දැනගන්න ඕන එක මන් item එක ගන්න තැනට bank එකෙන් එක පාර ගෙවනවද ? නැත්තම් මන් ගෙවන installement එකද ගෙවන්නේ .

    මන් 70000 ක item එකක් ගත්තොත් installements මන් ගන්න තැනට ඒ 70000 ම එක පාර ලැබෙනවද ? නැත්තම් installements විදියටඩ ඒගොල්ලන්ට ලැබෙන්නේ ? දන්න අය කියන්නකෝ
    confused-face-smiley-emoticon.gif

    උබ 70000 item එකක් ගතහොත් කාර්ඩ් එකෙන් 70000 බ්ලොක් කරනවා බැoකුවෙන් merchant ට 70000 ම ගෙවනවා