CREDIT CARD

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සම්පත් බැංකුවෙන් දෙන CREDIT CARD ඒක පාවිච්චි කරන්නේ කවුද........? අනිත් CREDIT CARD වලට වඩා ඒක හොඳයි කියන එකේ ඇත්ත නැත්ත මොකක්ද.......?
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    එක අනික් කාඩ් වගේ හමයන්නේ නැ :D:D:D:D:Dඑකයි එක හොදයි කියල කියන්නේ :D:D:D
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    මම විහිළුවට නෙවෙයි මේ දේ අහන්නේ........! :frown:

    එහෙනම් මෙන්න තැන
    161bat.jpg

    මම ගත්තේ මේකෙන්
     

    kingdewi

    Well-known member
  • මම දැකල තියෙනව ගොඩක් බඩු ගන්න තැන්වල නම් සම්පත කාඩ් එකට චාන්ස් දෙනවයි කියල තියෙනව .
    .ඊසි පේමන්ට්ස් මෙතඩ් එහෙම .
    .පාවෙච්චියක් නැති නිසා නොදනිමි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දැකල තියෙනව ගොඩක් බඩු ගන්න තැන්වල නම් සම්පත කාඩ් එකට චාන්ස් දෙනවයි කියල තියෙනව .
    .ඊසි පේමන්ට්ස් මෙතඩ් එහෙම .
    .පාවෙච්චියක් නැති නිසා නොදනිමි

    අන්න ඒ බව මමත් අහලා දැකලා තියෙන නිසා තමා අයියේ මෙහෙම අහන්නේ....... මොකද එහෙම වාසි තිබුනාට යූස් කරන අයනේ හරිම කතන්දරේ දන්නේ.........