CREDIT CARD

kingdewi

Well-known member
  • අන්න ඒ බව මමත් අහලා දැකලා තියෙන නිසා තමා අයියේ මෙහෙම අහන්නේ....... මොකද එහෙම වාසි තිබුනාට යූස් කරන අයනේ හරිම කතන්දරේ දන්නේ.........

    හැබැයි මම දන්න එකෙක්වත් උන් පාවෙච්චිකරන කාර්ඩ් එක ගැන හොඳක් නම් කියල නෑ .
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    සුපර්මාකට් වලින් බඩු ගන්නකොට ඩිස්කවුන්ට් එහෙම ලැබෙනවාද.......? පොලිය කියද.....?
    ගොඩක්‌ තැන්වල දෙනවා
    පොලියනම් දැනේ නැතෝ
     

    black D

    Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    mage salary eka 5 years idala man save karanne sampath bank eke. mata personal loan ekak ganna man unta katha kara. un kiyanawa 60000/= basic salary ekak thiyenna onelu loan eka ganna. man kiuwa man 5 yrs idala save karanne sampath bank eke kiyala. mun kiyanwa e unata wedak ne 60000/= basic ekak thibunoth vitharalu denne. aith anith banks wala 6 month acnt ekak operate unoth loan ekak ganna puluwan. ekai ehema kiuwe.