Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා
හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා
ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා
උබලගේ අදහස මොකක්ද ?

freelance කරන්නේ කිව්ව ගමන් උන් missing