Credit Cards in Srilanka

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මචෝ ලංකාවේ තියන හොදම credit card එක මොකක්ද ගන්නවනම්. මන් ක්‍රෙඩිට් කාඩ් ගැන ලොකුවට දන්නේ නෑ. ඒවා දෙනකොට බැංකුවෙන් අපේ EPF ETF check කරලද දේන්නේ කම්කරු එකට කතා කරලා. නැත්තම් ඔෆිස් එකෙන් විතරයිද විස්තර ගන්නේ?
    ලිමිට් එක වැඩි එකක් ගන්න එකේ වාසී අවාසී මොනද? අනිත් එක ක්‍රෙඩිට් කාඩ් වල තියන අවාසි මොනවද?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Oke tiyana wasi monawada anith ewaye nathi? Kochchara kal tiyanawada gewanna 60 days?
    ක්‍රෙඩිට් කාඩ් වල වාසි නෑ.. තියෙන තරමක් අවාසි තියෙන්නෙ.. ඒත් අපි ගන්න ණය මුදල දින 45 ඇතුලත පියවනවා නම් වාසියි.. නැත්නම් අනුන්ට ණය ගෙවන්න වෙන්නෙ
     
    • Haha
    • Like
    Reactions: SLBro and RLT4U

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ක්‍රෙඩිට් කාඩ් වල වාසි නෑ.. තියෙන තරමක් අවාසි තියෙන්නෙ.. ඒත් අපි ගන්න ණය මුදල දින 45 ඇතුලත පියවනවා නම් වාසියි.. නැත්නම් අනුන්ට ණය ගෙවන්න වෙන්නෙ
    ow mama aniwa gewanawa. Wadima kalayak denne mokeda?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    හොදම කියල නෑ බං,දැනට NDB එකට හොඳ offer තියෙනවා,epf ,Etf ඕනි නෑ,ඒව බලන්නෙත් නෑ,ඔයාගේ salary එන bank එකෙන්ම කාඩ් එකක් ගන්නවනම් ලේසි,එහෙම නැත්නම් අදාල bank එකට ගිහින් cc එකක් ගන්න ඕනි කිව්වම ඔයාට ඇප්ලිකේෂන් එකක් දෙයි එක පුරවලා ,payslip 2ක් එක්ක id කොපි,work id කොපි එක්ක දුන්නම හරි,NDB එකේ වාගෙන්ම bank එකෙන්ම එයාලම ඇප්ලිකේෂන් එක පුරවලා දෙනවා ඔයා අදාල document වල කොපි අරන් යන්න,අනික වෙන card එකක් use කරනවානම් එකේ statement එකේ copy එකක් එකක් විතරක් tibunam ඇති NDB එකට,අය මුකුත් ගං නෑ,ඔය අලුතින්ම ගන්න නිසා මන් කියලා තියෙන document ටික අරණ NDB එකට යන්න සතියෙන් card එක ගන්න පුළුවන්
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ක්‍රෙඩිට් කාඩ් වල වාසි නෑ.. තියෙන තරමක් අවාසි තියෙන්නෙ.. ඒත් අපි ගන්න ණය මුදල දින 45 ඇතුලත පියවනවා නම් වාසියි.. නැත්නම් අනුන්ට ණය ගෙවන්න වෙන්නෙ
    මොකක්ද මේ දින 45 කතාව?
    සම්පත් එකේ බිල
    invoice date 10th
    due date eka 30th

    ඉතින් කොහෙද මාසයක්වත් නෑනේ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    මොකක්ද මේ දින 45 කතාව?
    සම්පත් එකේ බිල
    invoice date 10th
    due date eka 30th

    ඉතින් කොහෙද මාසයක්වත් නෑනේ
    සරලව ගත්තොත් මචං ඔයා මාර්තු 11 ගත්ත දේකට ගෙවන්න ඕනි අප්‍රේල් 30
     
    • Like
    Reactions: NRTG and hodakolla

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    සරලව ගත්තොත් මචං ඔයා මාර්තු 11 ගත්ත දේකට ගෙවන්න ඕනි අප්‍රේල් 30
    ඔව් හරි...

    නමුත් මේ කියන දින 45 කතාව මොකක්ද?
    බිල් එකට අනුව දින ගනන 30වත් නෑනේ
    දන්න තරමට ඔක්කොම දෙන්නෙ 45 Days
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචෝ ලංකාවේ තියන හොදම credit card එක මොකක්ද ගන්නවනම්. මන් ක්‍රෙඩිට් කාඩ් ගැන ලොකුවට දන්නේ නෑ. ඒවා දෙනකොට බැංකුවෙන් අපේ EPF ETF check කරලද දේන්නේ කම්කරු එකට කතා කරලා. නැත්තම් ඔෆිස් එකෙන් විතරයිද විස්තර ගන්නේ?
    ලිමිට් එක වැඩි එකක් ගන්න එකේ වාසී අවාසී මොනද? අනිත් එක ක්‍රෙඩිට් කාඩ් වල තියන අවාසි මොනවද?

    Sampath seylan HSBC offers wadi bn
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ඔව් හරි...

    නමුත් මේ කියන දින 45 කතාව මොකක්ද?
    බිල් එකට අනුව දින ගනන 30වත් නෑනේ
    ඉතින් මචං මාර්තු 11 ඉදලා අප්‍රේල් 30 වෙනකල් දින 52 තියෙනවා,
     
    • Like
    Reactions: NRTG and hodakolla

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ක්‍රෙඩිට් කාඩ් වල වාසි නෑ.. තියෙන තරමක් අවාසි තියෙන්නෙ.. ඒත් අපි ගන්න ණය මුදල දින 45 ඇතුලත පියවනවා නම් වාසියි.. නැත්නම් අනුන්ට ණය ගෙවන්න වෙන්නෙ
    Hariyata maintain karanawa nam wasi vitharai awasi na machan.

    .....................................................................................................................................

    NDB/AMEX hodai me dawas wala. Aurudu season eka ena nisa Sampath/HNB/NDB offers evi.
    Mama CC 8k use karanawa one deyak ahapan machan.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඉතින් මචං මාර්තු 11 ඉදලා අප්‍රේල් 30 වෙනකල් දින 52 තියෙනවා,
    na
    bill date eka march 10th
    due date eka march 31st

    NOT APLRIL

    52 days?

    1615905173391.png
    1615905194665.png
     
    • Like
    Reactions: hodakolla