AliExpress Credit card details ආරක්ෂිත ද?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,104
    113
    AliExpress ඇප් එකට Credit card විස්තර save කරලා තියන එක ආරක්ෂිතද? Ebay එකේ නම් PayPal වලින් ගෙවනකොට ක්‍රෙඩිට් කාඩ් විස්තර direct එළියට දෙන්නේ නෑ නේ.
    මොනවද Expert ideas එළකිරියන්ගේ?
     
    • Like
    Reactions: AnuradhaRa