Credit Cards

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Bank walin pay sheets balanne nathuwa Creditcard ganna puluwanida ?
    Bank eke Fd ekak dammoth ( 5 yrs wage) CC ganna puluwanda ? (without salary proof)

    Ex - 1 Laks dammoth keeyaka limit card ekakda hambenne ?
     
    • Like
    Reactions: jkdtharindu

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    onima baduwak installment gewannath ganna puluwan neda ?

    ekath hoda wade :P

    Installment gewanna nam adala credit limit eka thiyenne ona ...

    Card eke limit eka 40,000 nam 50,000 ka fridge ekak installments walata gewanna ganna bae ...

    25,000 ka baduwak gannawanam credit card eken 25,000 drop karanawa ... eta passe apita installments walata gewagena yanna puluwan ... ithiri balance ekata credit card eka use karanna puluwan
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Installment gewanna nam adala credit limit eka thiyenne ona ...

    Card eke limit eka 40,000 nam 50,000 ka fridge ekak installments walata gewanna ganna bae ...

    25,000 ka baduwak gannawanam credit card eken 25,000 drop karanawa ... eta passe apita installments walata gewagena yanna puluwan ... ithiri balance ekata credit card eka use karanna puluwan

    installment gewaddi machan godak loku poliyak watenawada ?
    samahara aya kiyanawane polee rahithawa maasa 12,24 gewanna kiyala

    eka atththada?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    HSBC ලක්ශ පහක් දාපන්. ඇඩ්වාන්ස් ක්‍රෙඩිට් කාඩ් කක් එනවා ලක්ශ 2ක ලිමිට් එකකට.
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    HSBC ලක්ශ පහක් දාපන්. ඇඩ්වාන්ස් ක්‍රෙඩිට් කාඩ් කක් එනවා ලක්ශ 2ක ලිමිට් එකකට.

    1 lak wage daanna baluwe machan , 90% dunnoth limit eka 90000 ine
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1 lak wage daanna baluwe machan , 90% dunnoth limit eka 90000 ine
    ඔව්. ඒ ගාන දැම්මොත් 90%යි ගොල්ඩ් කාඩ් එකයි හම්බ වෙනවා..

    gold-landing-new.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes: HSBC advanced status eka watinawa.
    ඔව් බන්. ග්ලොබල් අකවුන්ට් එකක් දෙන්නේ. ලොකේ වෙන HSBC බැන්ක් එකකින් ක්ශනිකව කැශ් කරන්න පුලුවන් රුපියල්.. ලන්කාවේ තියන එකම බැන්කුව ග්ලොබල් රුපී කන්වර්ට් කරන්න පුලුවන්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    installment gewaddi machan godak loku poliyak watenawada ?
    samahara aya kiyanawane polee rahithawa maasa 12,24 gewanna kiyala

    eka atththada?

    poliya maseta 2% ne ban credit card wala ... baduwa ganna thena terms wala thiyenawanam interest free (6months/ 1year) kiyala ... e kaleta poliyak wetenne nae

    HSBC ලක්ශ පහක් දාපන්. ඇඩ්වාන්ස් ක්‍රෙඩිට් කාඩ් කක් එනවා ලක්ශ 2ක ලිමිට් එකකට.

    well worth :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    poliya maseta 2% ne ban credit card wala ... baduwa ganna thena terms wala thiyenawanam interest free (6months/ 1year) kiyala ... e kaleta poliyak wetenne nae

    well worth :yes:

    ඩිපොසිට් එකට ලොකු පොලි නම් නැ. 2.5%ක් ද කොහෙද.. ඒත් වටිනවා.. වීසා එකක් එහෙම ගන්න ගියාම hsbc advance බැන්ක් ස්ටේට්ස්මන්ට් දුන්නම පොඩි චාන්ස් එකක් තියනවා වෙල්ත් පැත්තෙන්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඩිපොසිට් එකට ලොකු පොලි නම් නැ. 2.5%ක් ද කොහෙද.. ඒත් වටිනවා.. වීසා එකක් එහෙම ගන්න ගියාම hsbc advance බැන්ක් ස්ටේට්ස්මන්ට් දුන්නම පොඩි චාන්ස් එකක් තියනවා වෙල්ත් පැත්තෙන්..

    deposit ekata HSBC normal deposit rate ekata wada 0.5% wedi pura gewanawa ... kohomath anith banks walata wada poliya adui
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    deposit ekata HSBC normal deposit rate ekata wada 0.5% wedi pura gewanawa ... kohomath anith banks walata wada poliya adui
    වන් මිලියන් දානවා නම් මාසෙන් මාසෙට රිනීව් කරන්න HSBC එකේ 4%ක් දෙනවා. කමර්ශල් එකේ දෙන්නේ නොර්මල් සේවින්ග්ස් වලත් 4%යි. සුපර් සේවර් වල 5% පනස්දාහට වඩා වැඩි ඔනේම ගානකට..