කොරවෙන්න බිස්නස් තියෙන පට්ට බිසී ලොකු අයියලාට මේ ත්‍රෙඩ් එක ඇදගෙන යන්න වෙලාව තියෙනව. මුන් ඔක්කොම වෙන ලොගින් වලින් එළකිරි එකේ ඉන්න උන්ද කොහෙද!!!



මෙන්න උඹ මට ඉල්ලල යැවුවම දුන්න රිප්ලයි ඒක
Please send it in sinhala machan. Then I will translate it for you. Is it OK?
අවුරුදු ගානක් ඔන්ලයින් මාකටින් කරනවලු හැබැයි මට සිංහලෙන් ලියල ෙදෙන්නලු
ඒහෙම ෙකොහොමද ෙදෙන්නෙ කියපන්කෝ
උඹ වැඩේ කරන්න අකමැති නිසා ඔහොම කිව්ව නැත්තම උඹ ඔය සබජෙක්ට් ඒක ගැන දන්නෙ නෑ
උඹ ඔන්ලයින් මාකටින් සීන් ඒකේ ඉන්නව නම් කස්ටමර් ෙකෙනෙක් ටකල් කරනව කියන ඒක ගැන ෙහොද දැනුමක්
තියෙන්න ඒපැයි...
බලන් ගිහාම උඹ ක්‍රරීඩ්ට අන්තයි![]()
Ammoooooo JBL kagewt puke itthewo ne yakowGet a life , umba antharwda
![]()



ඒ උනාට ලොක්කයියෙ, උඹලට තාමත් මෙකෙ ඉන්න උන් ආදරේ කරන්නෙ ගරුකරන්නෙ ඇයි කියලද හිතන්නෙ?
ලොක්කයියට තව පොඩ්ඩක් පලල් කරලා අල්ලහන්! 


අම්මෝ අර JBL කියන එකා සැරටම පුක්ෂණය වෙලා නේද
ත්‍රෙඩ් එක පටන් ගත්තේ වෙන සීන් එකක් අන්තිමේ ඔක්කොම එකතු වෙලා ඌව සමූහ දුෂණයට ලක් කරනවා![]()






රිප්ලයි එකක් නෑ නේද?ලොක්කයියට තව පොඩ්ඩක් පලල් කරලා අල්ලහන්!
![]()
රිප්ලයි එකක් නෑ නේද?ලොක්කයියට තව පොඩ්ඩක් පලල් කරලා අල්ලහන්!
![]()

ඒ උනාට ලොක්කයියෙ, උඹලට තාමත් මෙකෙ ඉන්න උන් ආදරේ කරන්නෙ ගරුකරන්නෙ ඇයි කියලද හිතන්නෙ?
කෝලං හරකො. ඒක ඌ කියේවනම් ඇති. උඹ හිතන්නෙ මම දාන දාන ඒකට ඌ ඇවිල්ල උත්තර බඳින්න ඕනෙ කියලද? උඹ වගේ අලි ඔලුවකින් ඌ හිටියනම් වෙනම ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල උදෙයි දවලුයි රෑයි මම දාපු එකට උත්තර බැඳ බැඳ ඉඳී...උඹ දැන් කරනවා වගේ. මමත් මේ බලන් ඉන්නෙ උඹ උඹටම කෙලවිච්ච ත්‍රෙඩ් එක උඩ යව යව මොකද කරන්නෙ කියල. මෝඩ ගොටුකොල හපුට්ටා
උඹට ලොක්කයිය ගැනත් සෑහෙන ඇරියස් ටිකක් තියනව වගේ![]()












![]()
මොනාද අයිසෙ මේ ගූ වලි. බෝරින්ග් නේ. එකෙක් ඕෆ්ලයින් යනකන් ඉදලා අනික් එකා එනවා. ආයේ ඌ ඕෆ්ලයින් යනකන් ඉදලා අනිකා ඇවිත් පොර බාලා යනවා.





























මචන් මේ උබ කියලා තියන දේ සිරාම මචන් මොකද මත CREED ලොක්කා දාපු කඩදාසි වැඩේ කරන්න කියලා හිතගෙන මුලින්ම PM එකක් දැම්මා කිරියෙන් CREED ලොක්ක ගත් කටටම කිව්වේ මල්ලි මන් දැන් එක කරන්නේ නැ කියලා.....
ඔන්න ඔහොම තමා උත්තර අවේ....
මන් ඉතින් කෝකටත් කියලා නෙට් එකෙන් ඒ ගැන විස්තර හොයලා ඒ කොම්පැණි Email දැම්මා තමා තේරුනේ ඒ වැඩේ කියන තරම් ලේසි නැ කියලා....
පස්සේ මන් හොයලා බැලුවම ඒ නුල බලලා අනාත උන සෙට් එකක්ම ඉන්නවා බඩුත් ලංකාවට ගෙන්නපු.....
ඒකෙන් මන් තේරුම් ගත්තා මේ දාල තියන දේවල් නෙමෙයි තියන්නේ කියලා කරන්න ගියාම....
මචං සිරාවටම උබ කිව්වා කතාව ඇත්ත බන් උබ මෙහෙම නුලක් දාපු එකත් හොදයි ... උබට REP +++
ඉස්සර එකිරියේ හිටපු කුහක නැති මිනිස්සු අද නැ මචං... දැන් ඉන්නේ අපිට හරියන්වට ආසයි හැබැයි එයාලට වඩා අඩුවෙන්...... අන්න එහෙම අය තමා ගොඩක්ම ඉන්නේ..
ඒ අතින් ඉස්සර හිටපු රත්තරන් අයියලා කිබුලා අයියා ගැන කියන්න වචන නැ මචං... එයාල හදවතින්ම කුහක නැති මිනිස්සු දෙයක් දන්නවා නම් හංගල කිව්වේ නැ කවදාවත්... ඒ අතින් හැබැවටම රත්තරන් මිනිස්සු....
මන් මේකන් ත්රුම් ගත්ත දේ තාම කවරුවත් කිව්වට විස්වාස කරලා වැඩ කරන්න යන්න එපා බන් උබලත් කරන්න කලින් ඒ ගැන හොදට හොයලා කරපන් නැත්තම් අපිටත් වෙන්නේ අනාත වෙන්න තමා බන්...![]()


