Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වලියෙ අතරමං වෙලා ඉන්නෙ යකෝ. පටං ගත්ත උන් නෙමෙයි අන්තිමට මරාගන්නේ :D:D:D:D:D:D:D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹලට දැන් පාලං කොකාගෙ මෙව්ව එක මීටර් උනාද? මගේ යාලුවෙක් ඉන්නව මූ වගේ. ඌ එක්ක බිව්වොත් මොකක් හරි ඇදගෙන වාදෙටම එනව. වාදෙ දිගට දිගට ගිහිල්ල ඌ පැරදීගෙන එද්දි කරන්නෙ උගෙ බිජ්ජ එලියට අරගෙන අපිට අභියෝග කරනවා මෙහෙම.

    "තොපිත් එක්ක මට වාද කරල වැඩක් නෑ යකෝ. තොපි අඩුකුලේ පර හැත්ත. ගනියවු තොපේ බිජු ටික එලියට. වැඩිම දුරට චූ කරන එකා තමයි දිනන්නෙ"

    ඒ වගේ තමා දැන් පාලං කොකා බිජ්ජ එලියට ඇදගෙන ඉන්නෙ. අපිට අභියෝග කරගෙන. ඔය කුණුහබ්බ කියාගෙන, අම්ම අප්ප මතක්කරගෙන කෙකරගාන්නෙ ඕකට තමා. මූ ගූ හත්පොලේ ගාගන්නව. ඒකට බලපන්කො ක්‍රීඩ්. ගානට අදාල තැන්වලට විතරක් උත්තර දීල ලිස්සල යනව. ඌ චොර වෙන්නෙ නෑ. ඌ තමයි හැබෑ මාකටින් කාරය. :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    GodEvolutionMan.jpg

    ඔන්න පරිචිත්ත විචායනය පහල වෙච්ච, එලකිරි එකේ උන්ට මග පෙන්නන්න දෙවියෝ වැඩියා! :lol::lol::lol:

    පයියවල් එලියේ දාන් ඉන්න උන් යාළුවෝ කර ගත්ත එවුන් කොහොම ඇද්ද? :shocked::eek::baffled:

    4976cb8bbdf4985cfa5e313bd90f151e.jpg

    උඹලට දැන් පාලං කොකාගෙ මෙව්ව එක මීටර් උනාද? මගේ යාලුවෙක් ඉන්නව මූ වගේ. ඌ එක්ක බිව්වොත් මොකක් හරි ඇදගෙන වාදෙටම එනව. වාදෙ දිගට දිගට ගිහිල්ල ඌ පැරදීගෙන එද්දි කරන්නෙ උගෙ බිජ්ජ එලියට අරගෙන අපිට අභියෝග කරනවා මෙහෙම.

    "තොපිත් එක්ක මට වාද කරල වැඩක් නෑ යකෝ. තොපි අඩුකුලේ පර හැත්ත. ගනියවු තොපේ බිජු ටික එලියට. වැඩිම දුරට චූ කරන එකා තමයි දිනන්නෙ"

    ඒ වගේ තමා දැන් පාලං කොකා බිජ්ජ එලියට ඇදගෙන ඉන්නෙ. අපිට අභියෝග කරගෙන. ඔය කුණුහබ්බ කියාගෙන, අම්ම අප්ප මතක්කරගෙන කෙකරගාන්නෙ ඕකට තමා. මූ ගූ හත්පොලේ ගාගන්නව. ඒකට බලපන්කො ක්‍රීඩ්. ගානට අදාල තැන්වලට විතරක් උත්තර දීල ලිස්සල යනව. ඌ චොර වෙන්නෙ නෑ. ඌ තමයි හැබෑ මාකටින් කාරය. :lol:
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    :rofl:

    මේ වලියෙදි ටිකක් ඉවසන්න ඕනෙ බං. දෙන්නා එක එක වෙලාවෙ පෝස්ට් දාන්නෙ නෑ එකෙක් ඕෆ් ලයින් යනකන් ඉදලා පටන් ගන්නෙ බනින්න.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :rofl:

    මේ වලියෙදි ටිකක් ඉවසන්න ඕනෙ බං. දෙන්නා එක එක වෙලාවෙ පෝස්ට් දාන්නෙ නෑ එකෙක් ඕෆ් ලයින් යනකන් ඉදලා පටන් ගන්නෙ බනින්න.

    ඔව් මුන් එකෙක්වත් වැඩක් නෑ,ඒත් අපිට පුළුවන් දේ කරන්න ඕනා :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මචන් උබ පයියවල් එලියේ දාන් ඉන්න උන් එක්ක සෙට් වෙනවද? :eek::baffled::growl:

    ඊයා බන් මටනම් අප්පිරියයි! තුක් නොදකින්! :angry::angry::angry:

    මොන පයියක් ගැනද බං කියන්නේ :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් මුන් එකෙක්වත් වැඩක් නෑ,ඒත් අපිට පුළුවන් දේ කරන්න ඕනා :yes:

    :rofl::rofl: ඉස්සර ගිය වලි බලං ඉද්දි පිටු 10 යි. මේක මොන :D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එකෙක් ඉද්දි අනිත් එකා නෑ :angry:

    හිටියත් ඌ ඕෆ් ලයින් යනකන් ඉන්නවා පෝස්ට් දාන්න. මේකේ වලි දාගත්තට කන්න බොන්න දෙන්නෙ නෑනෙ බං උනුත් දරු පවුල් කාරයොනේ. :love::baffled:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මෙන්න උඹ මට ඉල්ලල යැවුවම දුන්න රිප්ලයි ඒක

    Please send it in sinhala machan. Then I will translate it for you. Is it OK?

    අවුරුදු ගානක් ඔන්ලයින් මාකටින් කරනවලු හැබැයි මට සිංහලෙන් ලියල ‌ෙදෙන්නලු
    ඒහෙම ‌ෙකොහොමද ‌ෙදෙන්නෙ කියපන්කෝ
    උඹ වැඩේ කරන්න අකමැති නිසා ඔහොම කිව්ව නැත්තම උඹ ඔය සබජෙක්ට් ඒක ගැන දන්නෙ නෑ
    උඹ ඔන්ලයින් මාකටින් සීන් ඒකේ ඉන්නව නම් කස්ටමර් ‌ෙකෙනෙක් ටකල් කරනව කියන ඒක ගැන ‌ෙහොද දැනුමක්
    තියෙන්න ඒපැයි...
    බලන් ගිහාම උඹ ක්‍රරීඩ්ට අන්තයි :rolleyes:

    :lol::lol::lol:

    Yako maha loku internet marketer ta eka liyaganna barida? :lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හිටියත් ඌ ඕෆ් ලයින් යනකන් ඉන්නවා පෝස්ට් දාන්න. මේකේ වලි දාගත්තට කන්න බොන්න දෙන්නෙ නෑනෙ බං උනුත් දරු පවුල් කාරයොනේ. :love::baffled:

    එකත් ඇත්ත ඉතින්,ඒත් ටෝක් එක දීගෙන එද්දී හිතෙන්නේ දෙන්න තමයි යන්නේ කියලා :rolleyes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මේකේ එකෙක් ඉන්නවා කෝමාරිකා වලින් සල්ලි හොයන උට මුල ඉදලා සියල්ල කියලා දුන්නේ මම . උ අද සුපිරි තැනක ඉන්නවා .

    දවසක් මට තව කෙනෙක් කතා කළා මම දන්නා කෙනෙක් එයටත් මම නියමෙට කියලා දුන්නා විස්තර අහන්න එපා . ලැජ්ජාව බය නැතිව අවන්කවම කකුල් දෙකෙන් හිටගෙන නය නොවී ජිවත් වෙන්න පුළුවන් 5-10 කිරියේ හැදුව එකට දුක නැහැ . උන් අදටත් මට පින් දෙනවා . මට ඕන එච්චරයි. සල්ලි පැලෙන්න මම හොයලා ඉවරයි . :love

    හැබැයි උබලා තමා මම මේ තැනට ගෙනාවේ මම එකයි උබලට යමක් කරන්න කියලා දෙන්නේ. තිස්ස මහරමේ වගේ පිටිසර පැත්තක එකෙක්ට නමක් හදලා දුන්නේ උබලා යාපනේ උනුත් මම දන්නවා අන්න ඒ තැන හදලා දුන්නේ උබලා මම එකට උබලට ගරු කරනවා . මම දකින එකම දේ මේකේ ඉන්න උන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි එකයි.

    තව එකක් මචන් මට මේ තැනට එන්න කෙනෙක් මගේ පස්සෙන් හිටියා ඒ තම කිබුලා අයියා කිසිම දවසක දැකලා වත් නැතුව BUSINESS එක HANDLE කරන හැටි කස්ටම කෙනෙකුට කොහොමද කතාකරන්නේ කියන තැන ඉදලා අදටත් මට කියලා දෙන්නේ කිබුලා අයියා . මගේ VISITING CARD එකේ ඉදලා සියල්ලම මුලින්ම හදලා දුන්නේ එයා. අවංකම එකට මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ.

    මම කිව්වේ උබලට දන ගන්න අමාරු තැනකදී උදව් කරන්න කට්ටිය ඉන්නවා මග හරින්නේ නැහැ බහුතරය අතරින් පතර කුඩුකේඩු උන් ඉන්නවා බය වෙන්න එපා උන්ට පැවැත්මක් නැහැ.

    හොදම උදාහරනේ : මම වාහන ගැන මේකේ දැම්මාම ගොඩක් උන මට කපුවා . ගොඩක් ඉම්පොර්ටර්සලා මේකෙන් බිහි වුනා මට අද වෙනකන් වචනයකින් හරි ගහපු නැති එකා චතු D කොච්චර GENUINE කෙනෙක්ද.
    . මට ගහපු උන් අද ඉන්නවද? . වැලේ වැල් නෑ බැංකු පොලිය ගෙවාගන්න බැරුව ඉන්නවා

    Ekek innawa , dekek innawa kiyanna kaata barida gobbayo... nama ekka dapan danawa nam... bari nam haali liyanne nathuwa hiitapan :angry: