කුරුණෑගල මල්ලි කෙනෙක් කතාකලා. ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්න NIBM එකේ(GOV වාහන auction වලින් අරගන්න ) . මට ඔයාගේ number එක මිස් වෙලා තරහා නැතිව අයෙත් call කරන්න .
කුරුණෑගල මල්ලි කෙනෙක් කතාකලා. ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්න NIBM එකේ(GOV වාහන auction වලින් අරගන්න ) . මට ඔයාගේ number එක මිස් වෙලා තරහා නැතිව අයෙත් call කරන්න .

මාත් creed අයියගෙන් තමා ගන්නේ, දෙසැම්බර් වල කෝල් කරන්නම්කො
දැනටමත් inbox පිරිලා ඇති නේද ? 
![]()
![]()
Car Lover from ELAKIRI
FB එකෙන් SET උනේ පස්සෙයි දන්නේ කිරියේ ඉන්නා බව.
කිරියට ගෙනාව Car එකක් . පුලුවන්නම් Car එකේ නම කියන්න![]()
RX8![]()
![]()
Car Lover from ELAKIRI
FB එකෙන් SET උනේ පස්සෙයි දන්නේ කිරියේ ඉන්නා බව.
කිරියට ගෙනාව Car එකක් . පුලුවන්නම් Car එකේ නම කියන්න![]()

RX8
salli thiyena kaleka wath ganna meke price eka kiyana ko machan![]()
yes RX 8 . car lovers ලගේ වාහනය. මචන් මේක මහලොකු ගානක් නෙවි . ලක්ෂ්ය 3.8 ගෙනල්ලා දුන්නේ .
yes RX 8 . car lovers ලගේ වාහනය. මචන් මේක මහලොකු ගානක් නෙවි . ලක්ෂ්ය 3.8 ගෙනල්ලා දුන්නේ .
![]()
![]()
![]()
මේක කිරියේ POTATO මලයාගේ යාලුවා ගෙන්න ගත්තේ . අලමලයා තමා RECOMMEND කොරේ. අලමලයයි යාළුවයි දෙන්නම ජපන් ඉන්නේ . ජපානේ ඉන්න දෙන්නෙක්ටම වාහන ගෙන්නලා දුන්නම එන ගැම්ම කොහොමද? දසුන් මලයාගේ DADA තමා ගෙනියන්න අවේ.
දකින අයට රිදෙයි . එත් අපේ ඔලුව ලොකු නැහැ .
තැන්කුයි අලයා
38k nam shape wage leasing ekak daganna bariyayes RX 8 . car lovers ලගේ වාහනය. මචන් මේක මහලොකු ගානක් නෙවි . ලක්ෂ්ය 3.8 ගෙනල්ලා දුන්නේ .

අල මල්ලි;22256581 said:අයිෂ් අප්පා.. දසුනයව කිරියටත් ඇදල දාන්න ඕන....
ජපානේ හිටියට මොකද අයියා, වැඩ එක්ක ඕවා කරන්න වෙලාවක් නෑ.. මතකනේ.. ඔයාට කියලනේ ඔක්කොම කරගත්තේ..
CREED අයියා මට ගත්ත වාහනේ ජපානෙන් අරන් ගෙදරටම ගිහින් දුන්නා, මම වැඩිම උනොත් 10 පාරක් කෝල් කරන්න ඇති, එකත් මගේ මොනවා හරි විස්තරයක් ගන්න උනොත් විතරයි.
බොහොම ස්තුතියි අයියා.. ඕක ගෙදරටනේ ගෙනාවේ.. 86 එක ගෙන්න අයිඩියා එකක් තියනවා.. එකත් ඉතින් ඔයාටම තමා කරගහන්න වෙන්නේ..
86 k පැදලා තියෙන්නේ එකම එක පාරයි . 2015 එකක් ගේන්න ඔන්න මෙනන් කියලා තියෙද්දී එක මිස් උනා. ලගදීම එන්න අදහසක් තියෙනවා . අවාම බලන්න එන්නම් . මේ 28 එන්න ඔක්කොම කරලා තිබුනා දුවගේ ඉස්කෝලේ නොගිහින්ම බැරි Function එකක් තියෙනවා ජනවාරි විතර එන්න හිතන් ඉන්නේ .