~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    රත්තරං;21959187 said:
    අන්තිමට වාහනේක සාමාන්‍ය මිල ලක්ශ 50 උනා නේද මචන්:baffled:

    120 වික්ක මයිලේජ් එක වැඩි 350000km+ නිසා. දැන් ඇඩිලා ඉන්නේ

    Deiyane kiyala gattu wahane tawa awrudu 5k wath holawanna wenne na ban.. :sorry::sorry::sorry:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Wagon-R Synergy 2017 ekak keeyada ban best ma price eka..

    Brand new?
    Used nam KM keeya wageda?

    බෙස්ට්ම ප්‍රයිස් කියන්නේ මචන් මේවා ජපානෙන් නිකන් දෙන්නේ නැහැ. මොලේ තියෙන උන් නම් මාකට් එකේ තියෙන ගානයි මගේ ගානයි කොම්පෙයා කරලා ගන්න අවශ්‍ය තැනින් ගන්න එක.:P:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    බෙස්ට්ම ප්‍රයිස් කියන්නේ මචන් මේවා ජපානෙන් නිකන් දෙන්නේ නැහැ. මොලේ තියෙන උන් නම් මාකට් එකේ තියෙන ගානයි මගේ ගානයි කොම්පෙයා කරලා ගන්න අවශ්‍ය තැනින් ගන්න එක.:P:P

    mata newe.. mama hodata danna kenek ta ganna ahuwa.. man uben ahuwe ekai.:D ube gana thama one market eke gana nam danne na.. call ekak deela balanna kiyannam
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mata newe.. mama hodata danna kenek ta ganna ahuwa.. man uben ahuwe ekai.:D ube gana thama one market eke gana nam danne na.. call ekak deela balanna kiyannam

    අද මගේ ගෙදර ඉස්සරහ ඉන්න එකා මගේ එක බල බලා ගිහින් ඉන්ද්‍රා එකෙන් X STYLE 2017 ක් ගෙනාවා 3725 ට මම දෙන්න බැලුවේ 3525 ට මොකටද බන් අඩුකරන්නේ . උගේ මාමණ්ඩි මගෙන් හවස ගත්තා 37 කට :P:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අද මගේ ගෙදර ඉස්සරහ ඉන්න එකා මගේ එක බල බලා ගිහින් ඉන්ද්‍රා එකෙන් X STYLE 2017 ක් ගෙනාවා 3725 ට මම දෙන්න බැලුවේ 3525 ට මොකටද බන් අඩුකරන්නේ . උගේ මාමණ්ඩි මගෙන් හවස ගත්තා 37 කට :P:P

    man call ekak denna kiyannam porata.. mama oya wahana wala market price danne na ban.. pora gannawanam call karai.. ;)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    umbata call ekak msg ekak dammata wadak nane bun no answer no reply:angry::angry:

    මෙදවස්ටිකේ ම මාර විදියට BC බන් ගෙදරක නැහැ. කෝල් එකක් දෙන්න . මිස් කෝල් සියල්ලටම කතාකරනවා බන් ඉඩ තියෙන වෙලාවට. අන්සර් කරන්න බැරි වුනානම් සොරි මචන් හෙට ඉදන් ගෙදර . නැත්නම් දැන් කෝල් එකක් දෙන්න
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla

    මෙදවස්ටිකේ ම මාර විදියට BC බන් ගෙදරක නැහැ. කෝල් එකක් දෙන්න . මිස් කෝල් සියල්ලටම කතාකරනවා බන් ඉඩ තියෙන වෙලාවට. අන්සර් කරන්න බැරි වුනානම් සොරි මචන් හෙට ඉදන් ගෙදර . නැත්නම් දැන් කෝල් එකක් දෙන්න

    ela ela bun awlak na call ekak dennam:D