~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Meka Keeyak wenawa da ? RS nethi eka keeya da ?

    RS නැති එකේ ගේන්න බැහැ ABS නැති නිසා අලුත් එකක් ඇවිත් තිබුනා මම PRICES බැලුවේ නැහැ ORDERS නැති නිසා

    වාහන කීපයක් එකසැරේ ගත්තනිසා අඩුවට ගත්තේ TOTAL වහනයට ගියේ 49.85 වගේ. දැන්නම් එගානට බැරිවෙයි .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Mey X trail Hybrid ekak gennna keeyak yavi da ?

    2017 NEW V FACE එක විතරයි මචන් කරන්නේ . එකත් පෙර්මිට් . PERMIT එකටද ඕනේ . non පෙර්මිට් ගන්න එක තේරුමක් නැහැ මචන් 2 ND MARKET අනාථයි .
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    771
    113
    88
    2017 NEW V FACE එක විතරයි මචන් කරන්නේ . එකත් පෙර්මිට් . PERMIT එකටද ඕනේ . non පෙර්මිට් ගන්න එක තේරුමක් නැහැ මචන් 2 ND MARKET අනාථයි .

    :(
    then, how about CHR, the Toyota one ?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ගන්න පලවෙනි වහනය ආසාව තිබුනේ SWIFT එකකට මමනිසා RS එකක් ගත්තා .
    කිරියේම කෙනෙකු තමා.


    B9s2LFbldatZN32bmZxioiusdcfIJMGczsGripRHBJnUgptCkU7tUeYtOPYWN42_ZSVM0lm-wx-d55MVHctwwBrx9HgTZH3VCUhYcHPp2ZhTjuR47uLKwVjRotX6FqsZZtFXF3lz7tlIRj1RK4JoKy_sCQqLmKjr-3NmCdwzbufvVAGT_IUqCv3TQ7fLJmQUXO2wwXPm546jfsTu6HVKvFg6L3kL50Ad2LXLk4rBKXhPwB0pg3OzWJSdUOquiyCBU-WhXZe_FU5-XHJrUf3E1smq_0OC3iXHed3KDri665dfO7SukDycRv98Khv6ESXJoqzx5k7pc4v0Giyxwq9xRB87WvuDC5sEZPWeP63w4DpYqkShVsw14PHqujSK7HHy2-NbGdYTyc7Ml77WFz5UebpFTqbmWUqfjpB5_eRVnoVDxwbJo22XcZ_aW4TZzIDHgPnu9EgjJlLg7ZdvxdsKfhN1P5u5xpmlL9A_CX6478o_PxXxpTcU21hBB2m1lx4-OYgrdls9Fo2BQg5e8EPd8jfNXU1hndkjchXk3lAzk_TVxQanlwxOYsF5wZuu77SSthfcd4Wi7SGImq3TfVpSPubnQf73ey8dHfd3Iv93HHtloMz2eudn2lKc=w718-h404-no
    I47DP57txUaQTuPc-zQ6feqXloGlKQV2VwOrqo7DiPRCMdz3U16lTEg-04F3KKq4dXq7W7ZwVJQCTNdbJL_OUm-maQo8HdZ24BrBTZ-ZfKpgERqvT3fQ0uZJkj6CA31_Xz4w4I5DVfcEpTOgK-5Nr4Hnx1TAULIbUsQ4xK2R8YqMob6SlXJZ7gONXg197Zw-cYbP0aOB4AUPKnxAyXbCsAUOcjRmjDxG-IoBd4rl3kZx9nVPHFIw2CtQKpILfc2cjQeBq7iuVl1Ia60ih8uIz1v_bv5FuXNi9ikpeUos8qlHLpnLbUCPCu5IF236gcP8yCjOciiKK3-zgrI9ehIMzMBoiLZd9FADu9H3nEnPjmEOQhhMbNwLmRpWBoep_xg9BIz5vT3UBuvEBYokum0EHMaN6MAQwO6GSmqgXxmVi-f2LTe-B-cWI5R1_237FRD7RWGpYHhry0u7OiLt72YHJZRkJ0aBsJDJHiTxfrKIVdhbySdJLAKfglIzt-MO1mJTG1YfZNGcc9xAcoOB9_cQbVGo7xt9w6E7sVYXc3K4eeuTkhAsOZ9l7RK-vOY-8u0Pu_7b1MI09s9t3Ym7uswzL8L-A6AFQS5aKK5Vm7tPXIvXWG1cC5nny4nc=w800-h450-no
    Meka dan market da machan?????thel kochchara karanawada???mekath wagon R wageda???issue monawada apu???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට නේ :D
    වාහන ටික දැක්කම ආසාවේ බෑ
    අයියාගෙං වාහන ගන්න රෙකමන්ඩ් කරන්න කිසි බයක් නෑ.. ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙන නිසා...
    බස් හීනේ තාම තියෙනවා...
    නුදුරු අනාගතේ එකක් ගේනවා :love:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    පට්ට නේ :D
    වාහන ටික දැක්කම ආසාවේ බෑ
    අයියාගෙං වාහන ගන්න රෙකමන්ඩ් කරන්න කිසි බයක් නෑ.. ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙන නිසා...
    බස් හීනේ තාම තියෙනවා...
    නුදුරු අනාගතේ එකක් ගේනවා :love:


    කොහොමත් උබ බයික් එකෙන් වැටෙන විදියට හරියන්නේ බස් එකක් තමා :P
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පට්ට නේ :D
    වාහන ටික දැක්කම ආසාවේ බෑ
    අයියාගෙං වාහන ගන්න රෙකමන්ඩ් කරන්න කිසි බයක් නෑ.. ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙන නිසා...
    බස් හීනේ තාම තියෙනවා...
    නුදුරු අනාගතේ එකක් ගේනවා :love:

    අනිවා මම කොහොම හරි අඩුවටම එකක් ගෙනල්ලා දෙනවා . එතකන් පරිස්සමින් bike පැදපන් මචං .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Creed machan,

    Wagon r 2017 parts ganna koheda tiyenne?

    Right tail light and rear buffer


    Thanks

    ඉන්සුරන්ස් කොම්පැනියෙන් දුන්නේ නැද්ද තැනක් . දැනට පොඩ්ඩක් අඩුයි හොයා ගන්න . වලිසරින් ගන්න පුළුවන් pm එකක් දාපන් place එක කියන්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමත් උබ බයික් එකෙන් වැටෙන විදියට හරියන්නේ බස් එකක් තමා :P
    බයික් එකෙං වැටෙන්නෙම නැති එකා.. මගෙං අහ ගන්න තමා හදන්නෙ ඉතිං :rofl:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    9ExHHQ4AmRpeDVYjd7vS_LBOvRuyIHygxME5tcR9qWso4q4dIsNQ4P2T5wY4bIZH82GCr0Uj4SZswFTvJtUdyxQWOiDD5bBQ7CpbREf-fyx-wbEQgYRka5P9T5gkAqiwGt6YH86516xc3yPLE5r_VMnWeIXqLD5c0iv6ki3ra_UcGlSRDLc5WVPwmqMlMC2T5jssm7D0hJnVk9_LJzbYEOjduIzBPxFEax7xpsJKw-K-b4hLAS4uJZvRWIMdqWYzJNrNowLOtKP6FvQfSLKu8MRRmWiQJkdQhQa7LnVu5zsPoLXE2vuzjjp6IAYoagyeA_QwJDZz6crmuNOxLrxi519Aema6H9f8Qfl25eYVGdAsolc3hChrDOkof0PCfixpHmJhW-aNWxejfGB1hReIc34el8Ga9IDMzl4SWkxD6-zEYuL7dZOhszDmYItcF2NfKdPzYXi-pSYwj7VA2eL9P4yuwUFX6tIShXHCrxM72VxvuO7WVI2gEQJTX_oCZHkHyV-oCQD-gYLEiYqWNVOtLG9DyRTTgyix8751rVDoiBg74JX6YJqOXIpota6PVQ2MXvO-T9hVvie0fKxhCPe_A8FCWTWmk5gKzmlejiIICk-yhrSmqOtKI4jE=w800-h600-no
    0iZyoMKJjWgPm5D7kVdYlZ5zIIURy2BK4e9cc4oz0wK_4aFnMs2FRrg3x-BmfSn2wERH4gQXFkINJmIkH4rbMfMoz2BaYw2FusRMgS0Pitl7PnZm5oFuAKKvfVwYlua3xe6CPVFanKNo3HQ2RnxSIWvHAh_qJ7QPsvVita-207HWbq5ouDKVNHGRgBzjZvzgD-4T1kxpa9U17v9WVJcmZUazfJvncK91d-XWPAZz-jrNDKjnnFm2xMdzO7Z9mwoo2UGe_LsWes_OV2sGA6vncHxsh_fzw3B9FWdPGTjgPJn23XbML98dPWeFeRuYlyFMTtVflbobA9bR6kS5BJFeiNIlw2laq_bXsyxI9KRUES1kIzqlTLfFtcB9aQ0UvKeRlTZF38iNUh1GuA9xQOW41YXNEk9p3dy5TbHzGRwEX-QRqIu2Nb8FuwZHu4liFym3SefYQjiCfYqQTh86rbqDftSwlaq3Yz50GwqX7z3_dzQvCA5oefOd11GBaWayEhTryDRE7mnPf7H-FGig-CtQYVPWZsKRLJ8I47YiP0FXM_Bd0EjKTR5XLX1FYIA5IfMPDKpb8F1ZUwdfd193bi3AQCZ7XleKymVMT_iGKPzDEJhZMsCOj9q-LJRI=w800-h600-no
    CImysZyAVuEmf0FlrEsv0c8w3i78O8GFArQDC12tgnqHooflXYEMFq7sb2FCsW_WLWS5gw44tIIHL84kAhasb0ROYPC4Oo0FxWuwieZMAcd7IRLLrMLVGLlpllcMP4GuAR2VJKVVmZB47sPFMFqUeZ1KkzCQuqTjJWU1qO1xuEYuVDn01zDk2_X6WpuE7T2OhTKmB5rg3dPalh1W0se3sC8nHiIRggJQJDZQ6NBn7dmVV-dwdNSsQ_OGaqsZ_V_zNHxtNy8l_L6JfiaiLKD8WB4RYzqY_Osknrv6-F83y05K0M6czUTJkPAU6QSAJ9QgCimv7DUDMcPTJcFlW66FlJoHsz5UHul866IPd2vpVJ9BL03k7I1FF4phJ0JvjCSrDXTpe4Wcbw8uBzGs6DUA5nw44cdobbVJUXBTHhNjdoRKiRKLtPoACAdhIHNmotJ2iBcbqUs-ynP_wd5PemTpasBvdpg7JtGPJKDVIt_ZGPEmYtOw8QB5i1tWTQXfQNIJ4cyUJBYDiTpiAlutEyFsp53hYRIUSWeSrb_lExU6H1hWR4_Aqmg-qoD3QJ_0cHP3F15Q4EjaABfkVJAoQNpL6u7x_XBCyJ0JcA9uPX6ufFmDFSO3K6rqjbFC=w800-h600-no



    මංජුල මලයාගේ වහනය හැමදාම කියකිය හිටියේ ගන්නවා නම් creed අයියගෙන්ම ගන්නවා කියලා නේ . ඔන්න ගත්තා පර්මිට් එකකට ගෙනාවේ සම්පූර්ණ 143.5 ගියේ කෙලින්ම ෆැක්ටරි ඔර්ඩර් කරේ. :love::love::love:

    මුදලට වඩා මාවම විශ්වසකර එකත් කොච්චර ලොකු දෙයක්ක්ද .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    tUI8NY6j4_VGDVDrNhpC4dlj9y10sK-vKg6iWqqJFd1edieYEI8Qnpe7T6fHLqvtkr7erN9u8WH88RSeH6AMVTDOnF82X_xfWHKergJmLYhVtbxOUf75vcoyX0VCYPSQBZYI5s0Ct8gm2xWWdYPbU2r7Tu6DHl9xssFO1MczIbDbfh92juXUxEpRBRcv4qybSgremDapUeTf0KMJULsAGC_FfaCwHrVrCA1VSJZl8Jyb0o0ICvXo5wp74XnZZepK-Q8PnR9xzuxQdy0r1SN96-5bQbAAgXpxlmL72B9Z5hY2FjGJKQnmgnP7G1erW936D5tDOHBt8uMt1z09nG8uolFjMBWbhctPzm6kVmSOtSZBpLTdb6kkiZ0Q5K67MAfPlEUlyvuQ9pA7qH6rPdWS6ItN7XjXmWxZxRdkuoVsLaZyFE98I28EviEGMJtsJUCYr7vXaIAEi8MnkZ7usCIAV0E9GrXKPu8YtFUjkVYt98dy-uAHnzY6d4CZyLcLJmsPdNbi0cKwOTFiCXJ1xuJ8Yta8XureNPXaMSxqSEL2XZl92Q7o5gvqhB7cbsCQhaPeSMR1XO6ixTFKnIPL9lA8bl5RgI8j0CNL0ayjLVrnGKnpB4JAHfwi=w800-h600-no


    ඉල්ලීම මත නම සදහන් කරන්න බැරියෝ . අවුරුද්දකට පස්සේ සබැ වුන හීනයක්.