Crematorium/ ආදාහනාගාරය

Kasun0

Active member
  • Apr 15, 2011
    430
    208
    43
    35
    ආදාහනාගාරය k laga gewal thiyenawa aya innawada, api geyak hadanna idamak baluwa. Eyenna direct distance eka 150m.
    Meke health issues/ smell enna puluwanda
     
    • Like
    Reactions: Yeezus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ෆියුනරල් සෙට් වෙන දවස්වලට හැම තැනම වාහන පාර්ක් කරාම hikiz
    රෑට ආච්චි කෙනෙක් ඇවිල්ලා අනේ පුතේ මගේ ඇග පිච්චිලා බෙහෙත් ටිකක් දාන්න කිව්වම hikiz
     
    • Haha
    • Like
    Reactions: Ryker and Yeezus

    Kasun0

    Active member
  • Apr 15, 2011
    430
    208
    43
    35
    ෆියුනරල් සෙට් වෙන දවස්වලට හැම තැනම වාහන පාර්ක් කරාම hikiz
    රෑට ආච්චි කෙනෙක් ඇවිල්ලා අනේ පුතේ මගේ ඇග පිච්චිලා බෙහෙත් ටිකක් දාන්න කිව්වම hikiz
    Danna paththak, trafic awlak na bypass parawal thiyenawa. Health issues thama concern eka
     
    • Like
    Reactions: Yeezus

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    ෆියුනරල් සෙට් වෙන දවස්වලට හැම තැනම වාහන පාර්ක් කරාම hikiz
    රෑට ආච්චි කෙනෙක් ඇවිල්ලා අනේ පුතේ මගේ ඇග පිච්චිලා බෙහෙත් ටිකක් දාන්න කිව්වම hikiz
    hikiz
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,731
    1
    6,606
    113
    ආදාහනාගාරය k laga gewal thiyenawa aya innawada, api geyak hadanna idamak baluwa. Eyenna direct distance eka 150m.
    Meke health issues/ smell enna puluwanda
    150m ළඟ වැඩී නෙද බන් ... පුලුවන් නම් වෙන option එකකට යන්න මිනී පුච්චද්දි ඒම මන් හිතන්නෙ ඖල් වෙය්,අනික ඉතින් හොල්මන් අවතාර ඒම 😴
     
    • Like
    Reactions: Kasun0 and airazor

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ආදාහනාගාරය k laga gewal thiyenawa aya innawada, api geyak hadanna idamak baluwa. Eyenna direct distance eka 150m.
    Meke health issues/ smell enna puluwanda
    දුම් ප්‍රශ්නයක් නම් එන්නෙ නෑ අළු ප්‍රශ්නෙ එනවා
     
    • Like
    Reactions: Kasun0

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මම අවුරුද්දක් වගේ ඉදල තියෙනවා ඔය වගේ ලග තැනක.
    මල සිරුරු ආදාහනය කරද්දී අළු වැටෙනවා.

    ආයේ හමුදාවේ, පොලිසියේ වගේ අය, ප්‍රසිද්ද අයගේ මළ සිරුරු ආදාහනය කරද්දී පාරේ සෑහෙන්න ට්‍රැෆික් තියෙනවා
     
    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    ආදාහනාගාරයක් ගාව ගෙවල් හදන එක අනුමත කරන්න බැහැ. ඔතන ළඟ වැඩියි.
    මිනී පුච්චන තැනක් සුබ, ඉන්න ආස හිතෙන තැනක් නෙවෙයි නේ .

    වෙන තැනක හදපන්. :no:
     
    • Like
    Reactions: Kasun0 and airazor

    Kasun0

    Active member
  • Apr 15, 2011
    430
    208
    43
    35
    මම අවුරුද්දක් වගේ ඉදල තියෙනවා ඔය වගේ ලග තැනක.
    මල සිරුරු ආදාහනය කරද්දී අළු වැටෙනවා.

    ආයේ හමුදාවේ, පොලිසියේ වගේ අය, ප්‍රසිද්ද අයගේ මළ සිරුරු ආදාහනය කරද්දී පාරේ සෑහෙන්න ට්‍රැෆික් තියෙනවා
    Dara walin newei methana karanne. Electric ekak. Eth alu watenawada?
     
    mrzigzag

    Member
    May 20, 2020
    11
    7
    3
    Ova mokuth na bans..eva standard walata hugak usata duma yawanne...ekama case eka idam walata thiena demand eka..
    ubala aluthinma geyak hadanna nam yanne my opinion is avoid it... passe churu churu ganna epa hadapu gey vikunanna wenne na ena miniha ganne na kiyala....
    araya mehema kiuva, meya mehema kiuva kiyala...

    hitha thamai hama deytama... e nathuwa anith deval nevei..oya seen ekama thamai
    • cancer hospital eka gaava idam gana minissu dakwana aakalpaya...
    • sohon pittani laga thiena idam...
    • farm gava thiena geval,
    • mas kada gava thiena eva....
    • Kunu kanda peyna during thiena eva ( gada enneth na..kanda peynawa :) .. rathmnalane wage )
    • Mulleiryawey, Angoda thiena idam wage ( Name eke case eka. hospital eka famous nisa )

    athi deyak na....habai hithey aula thiyenne..
    hadala hitha hitha innavata wada dang hithala hoda deyak karahang

    2nd thinking ekak, confusion ekak oluwata ena kisi deyak mama karanne natha...Mokada eeka kocchara justify karanna haduwath hithey konaka thiyenawaaa mai... :)
     
    Last edited:
    • Like
    Reactions: Kasun0