CRIB එක දැන් ඔන්ලයින් බලන්න පුලුවන්...

CRIB එක දැන් ඔන්ලයින් බලන්න පුලුවන්...

ණය තොරතුරු කාර්යාංශයෙන් නව වැඩපිළිවෙලක්

2013 ඔක්තෝබර් 14 වෙනි සදුදා, 12:00 පුවත් - පොදු පුවත් 3




(කොළඹ, ලංකා පුවත්) - ගණුදෙනුකරුවන්ට සිය ණය ශක්තිය පිළිබඳ වාර්තා අන්තර්ජාලය ඔස්සේ ලබාදීමට ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සැළසුම් සකස් කර ඇත.
ඒ සඳහා ආයතන 95ක ගණුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු එක්රැස්කර ඇති අතර ඔවුන්ට එම පහසුකම හිමිවන බව ණය තොරතුරු කාර්යාංශය සඳහන් කළේය.
රුපියල් 250ක ගාස්තුවක් ගෙවා ඕනෑම අයෙකුට සිය ණය තත්ත්වය දැනගැනීමේ ගිණුමක් ආරම්භ කළ හැකිය.
රහස් වදනකින් ආරක්ෂිත එම ගිණුමට පිවිසිය හැකිවන්නේ ගණුදෙනුකරුට පමණකි. ණය තොරතුරු කාර්යාංශය පෙන්වා දෙන්නේ අදාළ පහසුකම ආරම්භ කළ දකුණු ආසියාවේ ප‍්‍රථම රට ශ‍්‍රී ලංකාව බවයි
 
  • Like
Reactions: Santa
thamange witharada puluwan, anith ayage balanna berida..
බැ.. එහෙම බලන්න පුලුවන් මේකට ෆීඩ් කරන කොම්පැනිවලට විතරයි.. දන්න හැටියට ඩයලොග් එකත් මේකේ ඉන්නවලු.. බිල් ගෙව්වේ නැතුව පොලු තිබ්බ උන්ගේ ඉදන්, වාහන ලීස් පොලු, නිවාස නය පොලු වගේ ඒවා දක්වාම බලන්න පුලුවන්.. එකකින් පොලු තියලා අනිකෙන් නය ගන්න බැනෙ දැන්..
 
bank wala hamogema balanna puluwan, but eakata ayakirimak karanawa. mekedi 250k geawala balanna puluwan thamange eka witharada...:eek:
ඔව්.. 250ක් ගෙව්වම යුසර් නේම් පාස්වඩ් හම්බවෙන්නේ තමන්ගේ එකට විතරයි.. බැන්කුවලත් හැම එකාටම බලන්න බැ.. උබ නයක් ගන්න ගියොත් උන් ඒක ඇපෘ කරන්න නිකන් බලලා කියයි, නැත්තම් 750ක් ගන්නවා..
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අපොයි;15799820 said:
    බැ.. එහෙම බලන්න පුලුවන් මේකට ෆීඩ් කරන කොම්පැනිවලට විතරයි.. දන්න හැටියට ඩයලොග් එකත් මේකේ ඉන්නවලු.. බිල් ගෙව්වේ නැතුව පොලු තිබ්බ උන්ගේ ඉදන්, වාහන ලීස් පොලු, නිවාස නය පොලු වගේ ඒවා දක්වාම බලන්න පුලුවන්.. එකකින් පොලු තියලා අනිකෙන් නය ගන්න බැනෙ දැන්..

    මම dialog එකට Rs.2000ක් පොලු තියල හැංගිලා ඉන්නේ. :sorry::sorry::sorry:
    මාවත් අහු වෙයිද බං?
     
    මම dialog එකට Rs.2000ක් පොලු තියල හැංගිලා ඉන්නේ. :sorry::sorry::sorry:
    මාවත් අහු වෙයිද බං?
    උබට රෙඩ් නොටිස් ආවද ඩයලොග් එකෙන් ලීගල් ඩිපාට්මන්ට් එකට දානවා කියලා.. එහෙම ඇවිල්ලත් උබ 14 ඩේස් ඇතුලත නොගෙව්වොත් අනිවා cරිබ් එකට දානවා.. උබ ඔක ගෙවපන් නැත්තම් චා බැන්කුවේ වැඩක් කරන්න ගියාම..