CRIB නම තියනකොට ණය ගන්න විදියක් තියනවද?

Nook

Member
Mar 15, 2021
1
0
1
CRIB නම තියනකොට ණය ගන්න විදියක් තියනවද?
 
rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn CRIB(Credit Information Bureau) kiyala kiyanne නම thiyenna honda nathi thanak newei, lankawe pudgalayek thamange ණය (Credit) pilibanda wisthara (ණය ganeem saha ණය ගෙවීම්). CRIB eke record ekak naththam oyata nayak denna ba kiyanna unath puluwan. Oya nayak aran agreement eke widiyata gewala thiyenawanam oyata thawath nayak ganna kisima awlak na. Hebei ithin nayak aran waarika geweema අතපසු කරලා / පැහැර හැරලා nam ewa CRIB eke record wenawa. Ethakota ithin naya denna yana kenata awlak thiyenawa nayak deela ganna puluwan wei da kiyala. Danata kochchara naya aran thiyenawada kiyana ekath CRIB eke thiyenwa. ekata anuwa oyata nayak denna baa da kiyalath decide karanna puluwan. Salary eken 60% thamai onema kenekta naya ganna puluwan. Banks wala inna aya wadi wisthara daai.
     
    • Like
    Reactions: hodakolla

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432

    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?
     
    • Like
    Reactions: hodakolla

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?

    institutions walata nayak aran nathi ekekta wada nayak aran hariyata gewala thiyena ekek wa sure..
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?
    loan aragenna hariyata gewala tiyanwada balannda puluwan, loan aragena nathi ekakkuta wadda loan aragenna welawata gewanna ekak bank ekakta sure ekayi
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?
    Naya aran hondata gewala thiyenawa kiyanne hondai kiyana eka mcn, ehema kenekwa wishwasa karanna puluwan nayak aran nathima manussayekta wada mcn. anika mcn institutions walata nambukaarai da nadda kiyana eka adaala na. Nayak gannawa kiyanne nambuwa pilibandha prashnayaknam api inna rata naya aran kelawaganna langatama giyapu ekak kiyana ekath ekka baladdi eeta wada deyak na kiyala hithenna onee. Nayak aran hondata welawata gewanawa kiyanne ekath nambu kaarai ne bn, mokada loan ekak aran hariyata gewaganna bari aya indeddi ekata novatee inna ekama nambu kaara nadda?
     
    • Like
    Reactions: hodakolla

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?
    yes. nayak aran welwata gewala thiyenawa kiyanne thawa naya ganna lesi. banks walin loans denneth ikmanata a wage unta. gewanawa kiyala danna nisa. banks walata loans kiyanne income ekak. ape rate nathi unata wena rata wala credit score kiyala ekak thiyenawa. kadekin baduwak gewanna gaththath balanne credit score eka. loans aran welawata gewalanam credit score eka hondai
     
    • Like
    Reactions: hodakolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?
    ජීවිතේට ණයක් අරන් නැති එකාට වඩා ණයක් අරන් වෙලාවට ගෙවන එකාව බැංකු විශ්වාස කරනවා
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මට ඒක Standard Chartered එකෙං කිව්වා Credit Card එකක් ගන්න ගිය වෙලේ... Credit Score + point එකක්ලු.
    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?
     
    • Like
    Reactions: hodakolla

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    CRIB නම තියනකොට ණය ගන්න විදියක් තියනවද?

    CRIB එක කියන්නේ blacklist එකක් නෙවෙයි. ඒකෙ ඔයාගේ ණය සහ ගෙවපු විදිහ ගැන විස්තර තියෙන්නේ. ඉතින් උඹ නොගෙවා හිටපු records තියනවා කියන්නේ නය ගන්න බෑ නෙවෙයි අමාරුයි. සමහරවිට පොලිය වැඩි වෙන්න පුළුවන් නැත්තම් ඇපකාරයෝ හරි දේපල හරි තියන්න වෙන්න පුළුවන්. ණය දෙනවද නැද්ද කියන එක CRIB එකේ තීරණයක් නෙවෙයි වගේම අව්ල් history එකක් තිබ්බ පලියට බැංකු දෙන්නම බෑ කියන්නේ නෑ. කොන්දේසි එක්ක වගේ දෙන්න ඉඩ තියනවා.

    ඒ කියන්නෙ ණය අරන් තියන එකෙක් මීට කලින් ණයක් අරන් නැති එකෙක්ට වඩා වැදගත් නම්බුකාර එකෙක් කියලද?

    කෙටි උත්තරේ ඔව්.

    මීට කලින් මුල්‍ය ආයතන ඔයාව විස්වාස කරලා ණය දීල තියනවා සහ ඔයා ඒ විස්වාසේ රැකලා හරි විදිහට ආපහු ගෙවල තියනවා කියන්නේ ඔයා හොඳ මූල්‍ය විනයක් තියන කෙනෙක් බවට සාක්ෂියක්. මීට කලින් කව්රුවත් විස්වාස කරලා ණයක් දීල නැති කෙනෙක්ට වඩා ඔයාට ණයක් දෙන එකේ risk එක අඩුයි.
     
    • Like
    Reactions: hodakolla