ලන්කාවේ වාහනවල තොරතුරු ගන්න විදියක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේකයි සීන් එකමට ඔනේ වාහන අන්කය දුන්නාම වාහනයේ විස්තර ටික ගන්න api එකක් තියනවද
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Public available API ekak naha mama nam Danna widiyata, RMV eketh full details ganna nam wahane chassis number eka enter karanna ona
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,669
    8,403
    113
    RMV site eken balanna puluwankma tibba issara. lagadi nam try kale naha
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    එහෙම public එකේ තියෙනවනම් මරුනෙ ඕයි :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    පිස්සුද බන්
    එහෙම sensitive data පබ්ලික් API වල දෙන්න.

    එහෙනං වෙන වාහන වල චැසි නම්බර් තව ඒවයෙ කොටලා සිංහලු එක විනාසයක් වෙනවා