crib and slt / Dialog.... etc

netnet

Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    මචන් මේ ආයතනවල ලොකු ඇරියස් තියන උන් ක්‍රිබ් රිපොර්ට් කරන්න මේ ආයතනවට ක්‍රිබ් ඇක්සස් තියෙනවද? එකෙක් මාත් එක්ක ආර්ගිව් කරනව උන්ට ඇක්සස් නැහැ බෑන්ක් සහ මුල්ය ආයතන වලට විතරයි ඉන්ෆොර්ම් කරන්න පුලුවන් කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    වෙන්න පුළුවන් SLT, Dialog වගේ ඒව ණය දෙන්නෙ නෑනෙ බැංකු, ෆිනෑන්ස් කම්පැනි වගේ
    අපි කලින්ම තැන්පත් කරල තියෙන ගානට විතරනෙ සර්විස් එක දෙන්නෙ
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මචන් මේ ආයතනවල ලොකු ඇරියස් තියන උන් ක්‍රිබ් රිපොර්ට් කරන්න මේ ආයතනවට ක්‍රිබ් ඇක්සස් තියෙනවද? එකෙක් මාත් එක්ක ආර්ගිව් කරනව උන්ට ඇක්සස් නැහැ බෑන්ක් සහ මුල්ය ආයතන වලට විතරයි ඉන්ෆොර්ම් කරන්න පුලුවන් කියල
    be
    eth hora weda krannatiwa arrears tiyenwanm gewapan..
     

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    Bill payments Gena report wenne na. Karanna ba. Balayalath naya Dena ayathana walata witarai report karanna puluwan. Singer eke credit card walin nathuwa installment payment karana ewa Nam report karanawa. Ewa report karana eka aniwaryai
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    CRIB access දන්නෙ නෑ හැබැයි බිල නොගෙව හිටියොත් CRIB එකට නම දාන්න උන්ට පුලුවන්.