crib eke thawa ekak

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    මචන් අදුරන කෙනෙක් ලොර්න් එකක් ගන්න බලන්න බෑන්ක් එකට ගිහින් අහද්දි කියල ඔයා ක්‍රිබ් එකේ ඉන්නව ලෝන් ගෙවල නෑ කියල බලද්දි එයාගේ අයි ඩි නො එකට වෙන කෙනෙක් ඉන්නවලු. කෝමද බන් ඒ? ක්‍රිබ් වල ඉන්න උන් හොරාට අයි ඩි හදල ලොර්න් ගන්න සීන් එකක්ද
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63

    අම්මටසිරි එහෙම වෙන්න කොහොමද බන්... :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    හරියටම ඌ ඉපදෙන්න අවුරුදු 100 කට කලින් ඉපදුනු එකෙක්ට එකම NIC එක එන්න පොසිබිලිටි එකක් තියනවානේ
    කලිනුත් ඔහොම සීන් එකක් උනා කියලා මම අහල තියනවා

    උදාහරනයක් විදියට
    1985 ඉපදුනු කෙනෙක්ට
    850101234V කියලා එන්න පුලුවන්
    1885 ඉපදුනු කෙනෙක්ටත් ඔය NIC එක එන්න පුලුවන්.

    ඒ උනාට ඊට වඩා වැඩි පොසිබිලිටි එකක් තියනවා කාගෙ හරි ලෝන් එකකට සයින් කරපු එකක් හරි බැංකුවෙ එකා වැරදි NIC එකක් ගහල CRIB එක බලලා හරි වෙන්නත් පුලුවන්.
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    හරියටම ඌ ඉපදෙන්න අවුරුදු 100 කට කලින් ඉපදුනු එකෙක්ට එකම NIC එක එන්න පොසිබිලිටි එකක් තියනවානේ
    කලිනුත් ඔහොම සීන් එකක් උනා කියලා මම අහල තියනවා

    උදාහරනයක් විදියට
    1985 ඉපදුනු කෙනෙක්ට
    850101234V කියලා එන්න පුලුවන්
    1885 ඉපදුනු කෙනෙක්ටත් ඔය NIC එක එන්න පුලුවන්.

    කරුමය අයිදෙන්ටිටි කාර්ඩ් එක ලෙසද පැමිණිය හැක
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    umba koheda.mage yaluwekutata oka wela tiyenawa.uta tama bari una eka goda da ganna.buwa inne puttalme
     
    • Like
    Reactions: D_Mad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මචන් අදුරන කෙනෙක් ලොර්න් එකක් ගන්න බලන්න බෑන්ක් එකට ගිහින් අහද්දි කියල ඔයා ක්‍රිබ් එකේ ඉන්නව ලෝන් ගෙවල නෑ කියල බලද්දි එයාගේ අයි ඩි නො එකට වෙන කෙනෙක් ඉන්නවලු. කෝමද බන් ඒ? ක්‍රිබ් වල ඉන්න උන් හොරාට අයි ඩි හදල ලොර්න් ගන්න සීන් එකක්ද
    ක්‍රිබ් එකේ නම තියනව කියල ලෝන් නොදී ඉන්න බෑ කියල ත්‍රෙඩ් එකක් ගියා මම දැක්ක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ක්‍රිබ් එකේ නම තියනව කියල ලෝන් නොදී ඉන්න බෑ කියල ත්‍රෙඩ් එකක් ගියා මම දැක්ක
    එහෙම මගුලක් නෑ
    ණය දෙන එක නොදෙන එක කෙලින්ම බැංකුවේ තීරනයක්, සේරම හරියට තිබිලත් ණය නොදී ඉන්න බැංකුවට පුලුවන්, කිසිම දෙයක් නැතුව තිබිලත් ණය දෙන්නත් බැංකුවට පුලුවන්
    ක්‍රිබ් රිපෝට් එක අනුව බැංකුවට තීරනය කරන්න පුලුවන් දෙනවද නැද්ද කියලා. සමහර අය ඉන්නවා හැම වාරිකේම පරක්කු වෙලා ගෙවන අය,නමුත් නොගෙවා අරින්නෙ නැතුව, උන්ට එහෙම කිසි අවුලක් නැතුව තව ලෝන් දෙනවා
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මචන් අදුරන කෙනෙක් ලොර්න් එකක් ගන්න බලන්න බෑන්ක් එකට ගිහින් අහද්දි කියල ඔයා ක්‍රිබ් එකේ ඉන්නව ලෝන් ගෙවල නෑ කියල බලද්දි එයාගේ අයි ඩි නො එකට වෙන කෙනෙක් ඉන්නවලු. කෝමද බන් ඒ? ක්‍රිබ් වල ඉන්න උන් හොරාට අයි ඩි හදල ලොර්න් ගන්න සීන් එකක්ද
    ehema wenam obe name 1k awe mona company 1kenda kiyala balanna puluwan.ehema dapu ekagen gema ellapan.danna tharamin ubata e company 1kta case 1k adinna puluwan