CRIB Report එකක් ගත්තා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ipay eken register wenna puluwan. wade lesi. loku dawasak yanne na. within 1 day wage registration eka complete wenawa. report eka request kalama thathpara ganak athulata report eka email ekata enawa.
    ත්‍රෙඩ් එක දාපු ගොටුකොල කැරියගෙ රිප්ලයි නෑ.

    ඔබතුමා විතරයි හරියට පැහැදිලිව රිප්ලයි කරේ ගොඩාක් ස්තුතියි
     
    • Love
    Reactions: rambo321

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    773
    882
    93
    මේ සයිට් එකෙන් වැඩේ කරගන්න. අයිඩි එකේ දෙපැත්තේ ෆොටෝ සහ බිලින් ප්රූෆ් එකක ෆොටෝ ඕන. (ඇඩ්රස් එක වෙරිෆයි කරගන්න)

    https://onlineireport.crib.lk/cap/
     
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මේකට සල්ලි ගේවල, application submit කරල කොච්චර කල් යනවද report එක එවන්න?
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Crib එකේ Register වුනහම ඒ වෙලාවෙම හම්බවෙනවා
    Register වෙන්නෙ නැතුව 300 ගෙවලා report එකක් ගන්න option එකක් තියෙනවනේ, එකෙන් apply කලාම කොච්චර කල් යනවද?
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    ත්‍රෙඩ් එක දාපු ගොටුකොල කැරියගෙ රිප්ලයි නෑ.

    ඔබතුමා විතරයි හරියට පැහැදිලිව රිප්ලයි කරේ ගොඩාක් ස්තුතියි
    Thread ekak kiyawanna danne nathi mukunuwanna ponnayanta reply karala wadak na :lol:
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මම ඊයේ මේකට සල්ලි ගෙවලා report එක request කළා. Report එක එන්න කොච්චර කල් යනවාද කියන්නකෝ ගත්ත කෙනෙක්.