සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මේක මම හිතන්නේ මට විතරක් නෙමේ, බැංකුවකින් Loan එකක් ගන්න, Credit Card එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි.

    Online iReport

    Crib Score Report

    මම මෙතන Attach කරලා තියෙනව, මගේ Online Crib Report එක සහ Crib Score Report එක.(පෞද්ගලික දෙයක් තමා, එත් කට්ටිය දැනගත්තට අවුලක් නැහැ)

    මම දැනට ඉන්නේ Category එක Score වලින් D2 (HIGH RISK) කියන එකේ.

    1. මට දැනගන්න ඕන මේක මම A1 එකට ගෙන්න මොනවද කරන්න ඕන ?

    2. ඉහත කිව්ව එව්වා කරලා Score එක Update වෙන්න කොච්චර කල් යනවද ?

    3.සාමානයෙන් මගේ Crib Report එක සහ iReport එක බැලුවහම මේකට ලේසියෙන් ණය මුදලක් ගන්න පුළුවන් ද ? හෝ Credit Card එකක්.

    4.Crib එක සහ Score එක හොඳටම තියාගන්න අපි මොනවද කරන්න ඕන ?

    මම ඔය කිසිම ලෝන් එකකට ඇප අත්සන් කරපුවා නෙමේ, තාත්තාගේ නමට තිබ්බ ලෝන් මගේ නමට හරවල ගෙවාගෙන යන්නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,654
    12,787
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ රිපෝර්ට් එක මෙහෙම මේ වගේ තැනක ප්‍රසිද්දියේ (නම්බර් ඔක්කොම එක්ක) දානවා කියන්නේ හෙළුවෙන් හිටපන් ඔයිට හොදා...
    උබේ ගේ ඉස්සරහ ලොකු දැන්වීමක් දාලා, තාප්පේ ගහපන් ID number එක එක්ක බැංකු පොත් වල නම්බර පාස්පෝර්ට් ඔක්කොම.

    වෙලාවට පේමන්ට් කරන්න. ගෙවන්න බැරි නම් ගෙවන්න පුළුවන් ගානකට reschedule කරන්න. එක හැමදාම කරන්න බෑ. එකපාරක් දෙපාරක් තමා. ඇප අත්සන් කිරීමෙන් වලකින්න. අත්සන් නොකරපුවා ගෙවන්නේ නැති නම් ගෙවන්නත් වෙන්න පුළුවන්.

    මාසේ අන්තිමට මාස 2කට කලින් වෙච්ච දේ update වෙන්නේ. ඒ කියන්නේ ජනවාරි 1-30 අතර ගෙවන්න තිබ්බ එකක් ඒ කාලේදී ගෙවලා නැති නම් පෙබරවාරි 28 වෙනකොට update කරනවා.......... (මේකේ පොඩි වෙනසක් තිබ්බොත් බැංකු වල වැඩ කරන අය update කරන්න.) උබේ ඉතිහාසේ ඕන කාලයක් බලන්න පුලුවන්. මොක උනත් සාමාන්‍යයෙන් අවුරුදු 3, 5, 7 වගේ කාලක් තමා බලන්නේ. උබේ අවුරුදු 3කට කලින් ආපු රතු පැල්ලමක් පෙන්නේ නැති වෙන්න නම් අවුරුදු 3 කුත් මාස 3ක් යනවා රිපෝට් එක ගන්නේ අවුරුදු 3කට නම්. ඉතින් හිතපන් උබට අවුරුදු 20දි හව්සින් ලෝන් එකක් නොගෙවා හිටියා කියලා, අවරුදු 40දි ලෝන් එකක් ගන්න ගියහමත් එලියට එන්න පුළුවන්.
    ඒ වගේම ඔය උදහරන්යේම හිතන්න අවුරුදු 20 රතු පැල්ලම වැදුනේ උබේ වැරද්දක් නිසා නෙමේ, ආයතනයේ වැරද්දක් නිසා කියලා. එක උබ නඩුවක් දාලා දිනලා උබට අවුරුදු 35දි කියලා හිතපන්. එකත් ක්රිබ් එකට update කරනවා. කරෝගන්න්න පුළුවන්. එතකොට 40දි ලෝන් එක ගන්න ගියහම 20 සිද්දිය පේනවා, එක 35දි විසදිලා කියලත් පේනවා.
    ඔන්න ඔක්කොම විස්තරේ උදාහරණ දෙකෙන් දැම්මා...

    එක තීරණය වන්නේ උබ දෙන ඇපකරය, උකස, සමග ආයතනය. නමුත් බොහෝ ආයත්නා උබව රිජෙක්ට් කරන්න ඉඩ තියනවා ඔකේ හැටියට. ඕකට හරිම උත්තරේ ගන්න අමාරුයි. ආයතනයෙන් ආයතනය වෙනස් විදිහට තමා ඕක කරන්නේ. නමුත් බහුතරයක් තැන් වලින් අමාරු වෙයි. එත් deposit එකකට credit card එකක් වගේ දෙයක් කරන්න නම් කොහොමත් පුළුවන්.

    ක්රිබ් කෙල වෙච්ච නිසා ලංකාවේ ලොකුම බිස්නස් කාරයෙකුට අදටත් තමන්ගේ නමට විතරක් ලෝන් ගන්න බැරිව ඉන්නවා. එයාගේ කම්පැනි 3ක් මම දන්නවා ලිස්ටඩ්. හැබැයි පටන් ගත්තේ මිනිහා උනාට සම්පූර්ණයෙන් එක බුක්ති විදින්න විදිහක් නෑ. පුතාල, වෙන මිනිස්සු තමා ඉන්නේ. ඉතින් හිතපන් කෝ තත්වය.....

    • ඔයාගේ ලෝන් වෙලාවට ගෙවන්න ඕනා
    • ඔයා ඇප අත්සන් කල ලෝන් වෙලාවට ගෙවන්න ඕනා
    • ඔයාගේ ලෝන් වෙලාවට ගෙවලා ඇප කාරයන්ගේ ලෝන් වෙලාවට ගෙවිලා නැති උනත් ලොකු ඩිලේස් නැතිව ගෙවෙනවා නම් ගොඩක් මුල්‍ය ආයතන එච්චර බලන්නේ නෑ. එත් ඒවා ගෙනෙන්නේ ම නැතිව non-performance ගිහිහං නම් උබටත් කෙස්.........
     
    Last edited:
    • Love
    • Like
    Reactions: hodakolla and TNHM

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Uba arrears gihin nettan awl ne. High risk kiyanne high credit exposure ekak tiyeddi, arrears yaddi.
    මට උබ කිව්වා එක හරියටම පැහැදිලි මදි. මගේ ලෝන් වල අදට කිසිම Arreas එකක් නැහැ. හැබැයි මාසෙකට ලක්ෂ 5 ක් වගේ ගෙවන්න තියෙනව.

    මම හරියටම දිනේට දාන්නේ නැහැ. හැබැයි වාරික 3 ක් එකතු වෙන්න දෙන්නේ නැහැ. සමහර දවස් වල වාරික දෙකක් එක පාර දානවා.
     
    • Like
    Reactions: TNHM

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    මට උබ කිව්වා එක හරියටම පැහැදිලි මදි. මගේ ලෝන් වල අදට කිසිම Arreas එකක් නැහැ. හැබැයි මාසෙකට ලක්ෂ 5 ක් වගේ ගෙවන්න තියෙනව.

    මම හරියටම දිනේට දාන්නේ නැහැ. හැබැයි වාරික 3 ක් එකතු වෙන්න දෙන්නේ නැහැ. සමහර දවස් වල වාරික දෙකක් එක පාර දානවා.
    Ehema karanna epa ban, puluwan tharam try karapan due date ekatama gewanna.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,654
    12,787
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට උබ කිව්වා එක හරියටම පැහැදිලි මදි. මගේ ලෝන් වල අදට කිසිම Arreas එකක් නැහැ. හැබැයි මාසෙකට ලක්ෂ 5 ක් වගේ ගෙවන්න තියෙනව.

    මම හරියටම දිනේට දාන්නේ නැහැ. හැබැයි වාරික 3 ක් එකතු වෙන්න දෙන්නේ නැහැ. සමහර දවස් වල වාරික දෙකක් එක පාර දානවා.
    ඒවා තමා අර දවස් ගාන වැටිලා තියෙන්නේ පරක්කුව
     
    • Like
    Reactions: TNHM

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    මේක මම හිතන්නේ මට විතරක් නෙමේ, බැංකුවකින් Loan එකක් ගන්න, Credit Card එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි.

    Online iReport

    Crib Score Report

    මම මෙතන Attach කරලා තියෙනව, මගේ Online Crib Report එක සහ Crib Score Report එක.(පෞද්ගලික දෙයක් තමා, එත් කට්ටිය දැනගත්තට අවුලක් නැහැ)

    මම දැනට ඉන්නේ Category එක Score වලින් D2 (HIGH RISK) කියන එකේ.

    1. මට දැනගන්න ඕන මේක මම A1 එකට ගෙන්න මොනවද කරන්න ඕන ?

    2. ඉහත කිව්ව එව්වා කරලා Score එක Update වෙන්න කොච්චර කල් යනවද ?

    3.සාමානයෙන් මගේ Crib Report එක සහ iReport එක බැලුවහම මේකට ලේසියෙන් ණය මුදලක් ගන්න පුළුවන් ද ? හෝ Credit Card එකක්.

    4.Crib එක සහ Score එක හොඳටම තියාගන්න අපි මොනවද කරන්න ඕන ?

    මම ඔය කිසිම ලෝන් එකකට ඇප අත්සන් කරපුවා නෙමේ, තාත්තාගේ නමට තිබ්බ ලෝන් මගේ නමට හරවල ගෙවාගෙන යන්නේ.

    kohomda machan me report ekaganna apply kranne
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    මට උබ කිව්වා එක හරියටම පැහැදිලි මදි. මගේ ලෝන් වල අදට කිසිම Arreas එකක් නැහැ. හැබැයි මාසෙකට ලක්ෂ 5 ක් වගේ ගෙවන්න තියෙනව.

    මම හරියටම දිනේට දාන්නේ නැහැ. හැබැයි වාරික 3 ක් එකතු වෙන්න දෙන්නේ නැහැ. සමහර දවස් වල වාරික දෙකක් එක පාර දානවා.
    Alut nayagaddi tama bn uba high risk customer kenek widiyata consider karanne, e kiyanne,

    1) Welawata gewannati ekata tama bn Arrears kiyanne. Uba parakku karala daddi bank ekata implication ekak yano uba ta welawata naya gewa ganna be uba risky customer kenek kiyala. Itin banks alut loans denne ne.

    2) ita amatarawa, ube repayment capacity ekata wada uba naya aran tiyenawanam , kochhara hodata naya welawata gewan giyat, ubawa bankuta risk ekak , bank eka alut loans denne ne. Mokada ubata naya gewa ganna widiyak neti nisa. Bankuwata ube revenue sources firmly prove karanna one , adaala proof documents ekka. Ubata agreement ekak natuwa rent ekak enwanam ewa bankuwa consider karanne ne, proof documents nati nisa. Oya sources walin tama bankuwa ube repayment capacity eka calculate karanne.
    ණය මුදල ලොකු වෙලා, Arreas නැතුව වෙලාවට ගෙවුනත් Low Risk නෙමේද එන්නේ
    uba due date ekata installment eka danawanam prashnyak ne. Risk ekak ne. Billion ganan loans gatta minissu, companies inno welawata installment eka danawa, unwa kisima risk ekak ne banuwata, as long as they service the loan timely.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    උබේ රිපෝර්ට් එක මෙහෙම මේ වගේ තැනක ප්‍රසිද්දියේ (නම්බර් ඔක්කොම එක්ක) දානවා කියන්නේ හෙළුවෙන් හිටපන් ඔයිට හොදා...
    උබේ ගේ ඉස්සරහ ලොකු දැන්වීමක් දාලා, තාප්පේ ගහපන් ID number එක එක්ක බැංකු පොත් වල නම්බර පාස්පෝර්ට් ඔක්කොම.

    වෙලාවට පේමන්ට් කරන්න. ගෙවන්න බැරි නම් ගෙවන්න පුළුවන් ගානකට reschedule කරන්න. එක හැමදාම කරන්න බෑ. එකපාරක් දෙපාරක් තමා. ඇප අත්සන් කිරීමෙන් වලකින්න. අත්සන් නොකරපුවා ගෙවන්නේ නැති නම් ගෙවන්නත් වෙන්න පුළුවන්.

    මාසේ අන්තිමට මාස 2කට කලින් වෙච්ච දේ update වෙන්නේ. ඒ කියන්නේ ජනවාරි 1-30 අතර ගෙවන්න තිබ්බ එකක් ඒ කාලේදී ගෙවලා නැති නම් පෙබරවාරි 28 වෙනකොට update කරනවා.......... (මේකේ පොඩි වෙනසක් තිබ්බොත් බැංකු වල වැඩ කරන අය update කරන්න.) උබේ ඉතිහාසේ ඕන කාලයක් බලන්න පුලුවන්. මොක උනත් සාමාන්‍යයෙන් අවුරුදු 3, 5, 7 වගේ කාලක් තමා බලන්නේ. උබේ අවුරුදු 3කට කලින් ආපු රතු පැල්ලමක් පෙන්නේ නැති වෙන්න නම් අවුරුදු 3 කුත් මාස 3ක් යනවා රිපෝට් එක ගන්නේ අවුරුදු 3කට නම්. ඉතින් හිතපන් උබට අවුරුදු 20දි හව්සින් ලෝන් එකක් නොගෙවා හිටියා කියලා, අවරුදු 40දි ලෝන් එකක් ගන්න ගියහමත් එලියට එන්න පුළුවන්.
    ඒ වගේම ඔය උදහරන්යේම හිතන්න අවුරුදු 20 රතු පැල්ලම වැදුනේ උබේ වැරද්දක් නිසා නෙමේ, ආයතනයේ වැරද්දක් නිසා කියලා. එක උබ නඩුවක් දාලා දිනලා උබට අවුරුදු 35දි කියලා හිතපන්. එකත් ක්රිබ් එකට update කරනවා. කරෝගන්න්න පුළුවන්. එතකොට 40දි ලෝන් එක ගන්න ගියහම 20 සිද්දිය පේනවා, එක 35දි විසදිලා කියලත් පේනවා.
    ඔන්න ඔක්කොම විස්තරේ උදාහරණ දෙකෙන් දැම්මා...

    එක තීරණය වන්නේ උබ දෙන ඇපකරය, උකස, සමග ආයතනය. නමුත් බොහෝ ආයත්නා උබව රිජෙක්ට් කරන්න ඉඩ තියනවා ඔකේ හැටියට. ඕකට හරිම උත්තරේ ගන්න අමාරුයි. ආයතනයෙන් ආයතනය වෙනස් විදිහට තමා ඕක කරන්නේ. නමුත් බහුතරයක් තැන් වලින් අමාරු වෙයි. එත් deposit එකකට credit card එකක් වගේ දෙයක් කරන්න නම් කොහොමත් පුළුවන්.

    ක්රිබ් කෙල වෙච්ච නිසා ලංකාවේ ලොකුම බිස්නස් කාරයෙකුට අදටත් තමන්ගේ නමට විතරක් ලෝන් ගන්න බැරිව ඉන්නවා. එයාගේ කම්පැනි 3ක් මම දන්නවා ලිස්ටඩ්. හැබැයි පටන් ගත්තේ මිනිහා උනාට සම්පූර්ණයෙන් එක බුක්ති විදින්න විදිහක් නෑ. පුතාල, වෙන මිනිස්සු තමා ඉන්නේ. ඉතින් හිතපන් කෝ තත්වය.....

    • ඔයාගේ ලෝන් වෙලාවට ගෙවන්න ඕනා
    • ඔයා ඇප අත්සන් කල ලෝන් වෙලාවට ගෙවන්න ඕනා
    • ඔයාගේ ලෝන් වෙලාවට ගෙවලා ඇප කාරයන්ගේ ලෝන් වෙලාවට ගෙවිලා නැති උනත් ලොකු ඩිලේස් නැතිව ගෙවෙනවා නම් ගොඩක් මුල්‍ය ආයතන එච්චර බලන්නේ නෑ. එත් ඒවා ගෙනෙන්නේ ම නැතිව non-performance ගිහිහං නම් උබටත් කෙස්.........

    True
     
    • Like
    Reactions: wqe123