මේක මම හිතන්නේ මට විතරක් නෙමේ, බැංකුවකින් Loan එකක් ගන්න, Credit Card එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි.
Online iReport
Crib Score Report
මම මෙතන Attach කරලා තියෙනව, මගේ Online Crib Report එක සහ Crib Score Report එක.(පෞද්ගලික දෙයක් තමා, එත් කට්ටිය දැනගත්තට අවුලක් නැහැ)
මම දැනට ඉන්නේ Category එක Score වලින් D2 (HIGH RISK) කියන එකේ.
1. මට දැනගන්න ඕන මේක මම A1 එකට ගෙන්න මොනවද කරන්න ඕන ?
2. ඉහත කිව්ව එව්වා කරලා Score එක Update වෙන්න කොච්චර කල් යනවද ?
3.සාමානයෙන් මගේ Crib Report එක සහ iReport එක බැලුවහම මේකට ලේසියෙන් ණය මුදලක් ගන්න පුළුවන් ද ? හෝ Credit Card එකක්.
4.Crib එක සහ Score එක හොඳටම තියාගන්න අපි මොනවද කරන්න ඕන ?
මම ඔය කිසිම ලෝන් එකකට ඇප අත්සන් කරපුවා නෙමේ, තාත්තාගේ නමට තිබ්බ ලෝන් මගේ නමට හරවල ගෙවාගෙන යන්නේ.