#Cricket ආතල්+වලි+ජරමර ඔක්කෝ....ම මෙතනට !! ⚾⚾⚾⚾

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83


    4.gif

    මෙව්වත් මැච් තමයි ඉතින් :D
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මේකේ හයිලයිට්ස් ඔක්කොම තියෙන එකක් හොයා ගන්න නෑ. කාටහරි හම්බුනොත් දාන්න.

     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඒ දවස් වල(2009) අපි Bangaladesh වලට ගහලා match එක පරදින්න ගියාම news වල ගියපු හැටි බලන්න :lol::lol:
    target එක 153, in 50 Overs !!
    මේ කන්න ඔන්න මෙන්න ගිය match එක මුරලි දෙයියෝ ප්‍රාතිහාර පාලා දිනලා දුන්නේ,
    Score card එක බලපන්කෝ,

    0Yzqapu.jpg


    Muraliගේ batting performance.. :baffled::love:

    S5du8Rx.png


    v7E3sMi.jpg



    http://www.espncricinfo.com/series/8631/scorecard/378756/bangladesh-vs-sri-lanka-final-tri-nation-tournament-in-bangladesh-2008-09/


    කරුමෙට හොද video එකක් නෑ , සෙට් උනොත් දාන්න..
    :yes::yes::yes:



    ------------------------

     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan