Cricket ඉගන ගන්න තැනක්

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    කොලබ ඇකඩමි ගොඩක් තියනවා ගුගල් කරලා බලපන්

    Check these places machan :yes:

    Code:
    https://www.google.com/search?q=cricket+training+sri+lanka&rlz=1C1GCEU_en-GBIN821IN821&oq=cricket+training+sri+lanka&aqs=chrome..69i57.5165j0j4&sourceid=chrome&ie=UTF-8

    මචං මෙතන තියන ක්‍රිකට් ඇකඩමි වලත් ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ඒ sport එක කරලා දැන් ඒ sport එකේ ප්‍රෝ ලෙවල් එකට ආපු උන්නෙ උන් එක්ක අපි සෙල්ලං කරන්න යන එක තේරුමක් නෑනෙ.ඒවගෙ ඉන්න පොඩි උන් ඉස්සරහ විහිලුවක් වෙන්නනෙ වෙන්නෙ .එහෙම නැතුව අපි වගේ කලින් ඒ sport එක කරලා නැති ටිකක් වයස 25+ උන්ට මුල ඉදන්ම කියලාදීලා මුල ඉදලා ප්‍රැක්ටිස් කරවලා අන්තිමට මැච් වලට සෙල්ලං කරන්න දාන ලෙවල් එකට හදලා ගන්න තැනක් ලංකාවෙ තියනවද? ලෙදර් නැතුව සොෆ්ට් බෝල් සෙල්ලං කරන්න උනත් කමනක්නෑ.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    එකක් හම්බුනොත් මටත් කියන්න මුල ඉදන් ම ඉගන ගන්න පුළුවන් එකක් .

    හොද නම් ආයෙ හිතලා බලන්න පුළුවන් :D
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    ado patta bn ... mamath asai.. api mehemmama job kara kara idala marila yai nattan..ohoma asa deyak wath nokaraoth..mamath yanawa kohoma hari...

    එකක් හම්බුනොත් මටත් කියන්න මුල ඉදන් ම ඉගන ගන්න පුළුවන් එකක් .

    හොද නම් ආයෙ හිතලා බලන්න පුළුවන් :D

    ඔව් බං පොඩි කාලෙ ක්‍රිකට් කරන්න ආසාවක් තිබ්බත් ගෙදරින් අවුල් දැම්මා ක්‍රිකට් ගහන්න ගිහිං ඉගෙනගන්නැතිවෙයි කියලා :( ඉගෙනනං ගත්තා ඒත් දැන් බලපන් අපේ ජීවිත දිහා අවුරුදු 25ක් විතර පණ දාගෙන ඉගෙන ගන්නවා ඊටපස්සෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන පණ දාගෙන ඒක කරනවා ජීවිතේ විදින්න අපි ආස දෙයක් කරන්න වෙලාවක් නෑ අද අනන්තවත් මම පසුතැවිලි වෙනවා ඉස්කෝලෙ ක්‍රිකට් කරන්න ගියෙ නැති එකට ඒත් දැන් පසුතැවිලි උනා කියලා ලැබෙන දෙයක් නෑනෙ ඒකයි දැන්වත් ක්‍රිකට් කරන්න පටන් ගන්න හිතුවෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    theory ඉගෙනගන්න ඕනෙනම් මේ දවස් වල IPL බලපං
    dugout එකේ උන් පට්ට පාඩම් ටිකක් කියලා දෙන්නේ
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔව් බං පොඩි කාලෙ ක්‍රිකට් කරන්න ආසාවක් තිබ්බත් ගෙදරින් අවුල් දැම්මා ක්‍රිකට් ගහන්න ගිහිං ඉගෙනගන්නැතිවෙයි කියලා :( ඉගෙනනං ගත්තා ඒත් දැන් බලපන් අපේ ජීවිත දිහා අවුරුදු 25ක් විතර පණ දාගෙන ඉගෙන ගන්නවා ඊටපස්සෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන පණ දාගෙන ඒක කරනවා ජීවිතේ විදින්න අපි ආස දෙයක් කරන්න වෙලාවක් නෑ අද අනන්තවත් මම පසුතැවිලි වෙනවා ඉස්කෝලෙ ක්‍රිකට් කරන්න ගියෙ නැති එකට ඒත් දැන් පසුතැවිලි උනා කියලා ලැබෙන දෙයක් නෑනෙ ඒකයි දැන්වත් ක්‍රිකට් කරන්න පටන් ගන්න හිතුවෙ

    :love:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Ooka mama kala...
    Mama iskole kisima sport ekak kale na...

    Mata 25di mama Wellawatte Division III club ekakata gehin sellam kala

    Okkoma eun Muslim, eth un wenasak kale na... hari hodai... kalin gahala na kiala pachchal kaleth na... niyama support ekak dunne...

    Sri Lanka cricket web site eke man hethanne tiyenawa Div III club list ekak... ee ekakin ahala join wenna...

    Mama nam awrudu 3ka wage idala nawattala tiyenne weda wadi nisa.. Dan aye fitness hadagena yanna hethanawa
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    Don't give up .you will find a place of you keep looking. I took up badminton 5 years ago and I am still learning under a coach.and I play all the major tournament s in Sri Lanka now You have to learn the correct technique if you want to enjoy the game properly. Good luck.
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    ඔව් බං පොඩි කාලෙ ක්‍රිකට් කරන්න ආසාවක් තිබ්බත් ගෙදරින් අවුල් දැම්මා ක්‍රිකට් ගහන්න ගිහිං ඉගෙනගන්නැතිවෙයි කියලා :( ඉගෙනනං ගත්තා ඒත් දැන් බලපන් අපේ ජීවිත දිහා අවුරුදු 25ක් විතර පණ දාගෙන ඉගෙන ගන්නවා ඊටපස්සෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන පණ දාගෙන ඒක කරනවා ජීවිතේ විදින්න අපි ආස දෙයක් කරන්න වෙලාවක් නෑ අද අනන්තවත් මම පසුතැවිලි වෙනවා ඉස්කෝලෙ ක්‍රිකට් කරන්න ගියෙ නැති එකට ඒත් දැන් පසුතැවිලි උනා කියලා ලැබෙන දෙයක් නෑනෙ ඒකයි දැන්වත් ක්‍රිකට් කරන්න පටන් ගන්න හිතුවෙ

    Ube office eka mokadda?
    Cricket hard ball mercantile gahan office ekakata join weyan. eke prctice palayan.
    hugak office wala gahanne kalin hard ball cricket gahapu nathi un tamai
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මේස් එඅක්ට බෝලයක් දාල උබ කැමති, අඹ ගහෙ එල්ලන් කෙලපන් රෑ එලි වෙනකල් hih
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    Ooka mama kala...
    Mama iskole kisima sport ekak kale na...

    Mata 25di mama Wellawatte Division III club ekakata gehin sellam kala

    Okkoma eun Muslim, eth un wenasak kale na... hari hodai... kalin gahala na kiala pachchal kaleth na... niyama support ekak dunne...

    Sri Lanka cricket web site eke man hethanne tiyenawa Div III club list ekak... ee ekakin ahala join wenna...

    Mama nam awrudu 3ka wage idala nawattala tiyenne weda wadi nisa.. Dan aye fitness hadagena yanna hethanawa

    Division III cricket club wlai normal cricket club walai wenasa mokadda ban mula idan hemadema kiyala dila practise karawanawada div 3 club wala