0 මෑන් නැද්ද බන් ඕකේපිස්සු කෙලින්න එපා බන් බලපන්
මේ ඔෆිස් එකේ ඉදනුත් tv එක දිහා බලන් ඉන්නේ පරදින බව දැන දැනත්
0 මෑන් නැද්ද බන් ඕකේ![]()
same here no remember new players nameමචන් මම පොඩි කාලේ ඉදන්ම පට්ට ආසයි ක්රිකට් බලන්න, ඒත් දැන් ප්ලේයර්ස් ලගේ නම වත් මතක හිටින්නේ නැහැ නේ බන්. අනික දැන් ගේම් එක ඉස්සර වගේ ටෆ් නැහැ වගේ , වන් ඩේ උනත් දැන් තියෙන්නෙම ඩේ ඇන්ඩ් නයිට් නේ , දාඩිය පෙරාගෙන ගහන්නේම නැහැ නේ දැන්.
මම වයසක නිසා ඉන්ට්රෙස්ට් එක නැති වෙලාද බන් ?