cricket ප්‍රශ්නයක් හෙල්ප්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන් මම පොඩි කාලේ ඉදන්ම පට්ට ආසයි ක්‍රිකට් බලන්න, ඒත් දැන් ප්ලේයර්ස් ලගේ නම වත් මතක හිටින්නේ නැහැ නේ බන්. අනික දැන් ගේම් එක ඉස්සර වගේ ටෆ් නැහැ වගේ , වන් ඩේ උනත් දැන් තියෙන්නෙම ඩේ ඇන්ඩ් නයිට් නේ , දාඩිය පෙරාගෙන ගහන්නේම නැහැ නේ දැන්.

    මම වයසක නිසා ඉන්ට්‍රෙස්ට් එක නැති වෙලාද බන් ?
     
    • Like
    Reactions: Any.key

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    2021 අප්‍රේල් වෙනකම් මාත් ක්‍රිකට් පිස්සෙක් තමයි
    එතනින් එහාට මොනවා වුණාද දන්නේ නෑ. දැන් cricket කියන නමටත් කැමති නැහැ:rolleyes:
    match බලද්දී නින්ද යනවා:lol:
     
    • Like
    Reactions: kandahar

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මමත් ඉස්සර බර fan කෙනෙක්. ඉස්කෝලෙත් ක්‍රිකට් කරා.දැන් ගමේ උන් හවස සෙට් වෙලා මට කතා කරත් යන්න හිතෙන්නේ නෑ.දැන් බලන්නේ combat sport විතරයි.ex..UFC
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ක්‍රිකට් පිස්සුවට හරියනම බෙහෙත් තමයි බෝර්න් අගෙන් පැණියයි, (අ)කුසල් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක කියන ටැබ්ලට්ස් 3 යි. ඔය බෙහෙත් ටික අවුරුදු 2-3 ක් තිස්සේ මං දිගටම පාවිච්චි කරනවා. දැන්නම් ක්‍රිකට් මේනියාව හොදටම හොදයි. :yes: 😊
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    ඉස්සර ටෙස්ට් මැච් දවස් 5 බලනවා බන්.
    දැන් නම් බලන්නෙ නැ.බොරු වැඩක්,
    අද ඔසි මැච් එක යනවා,ස්කොර් එක එහෙන් මෙහෙන් බලනවා,හෙට උදෙට හයිලයිට් බලනවා අපි දිනලා තිබ්බොත් හරි මොකක් හරි විශෙශ්ෂ දෙයක් වෙලා තිබ්බොත් හරි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo
    දැන් ඉන්න උන්ගෙ නම් මතක හිටින්නෙ නැති තරමටම හොඳයි.ඩිප්පෙසන් අඩුයි. :yes:

    ඔන්න ජයසුරියල ගහපු කාලෙ නම් මතක හිටියෙ නැත්නම් ඒක ප්‍රශ්නයක්.
     
    • Sad
    Reactions: Tharaka_x

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මම පොඩි කාලේ ඉදන්ම පට්ට ආසයි ක්‍රිකට් බලන්න, ඒත් දැන් ප්ලේයර්ස් ලගේ නම වත් මතක හිටින්නේ නැහැ නේ බන්. අනික දැන් ගේම් එක ඉස්සර වගේ ටෆ් නැහැ වගේ , වන් ඩේ උනත් දැන් තියෙන්නෙම ඩේ ඇන්ඩ් නයිට් නේ , දාඩිය පෙරාගෙන ගහන්නේම නැහැ නේ දැන්.

    මම වයසක නිසා ඉන්ට්‍රෙස්ට් එක නැති වෙලාද බන් ?
    same here no remember new players name 😄
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටීවි එකේ ලඟදි ඉඳන් සොෆ්ට්ලොජික් එකෙන් කරන ඇඩ් එකක් යනව,

    ඒකෙ ඉන්නෙ ක්‍රිකටර්ස්ල හතරදෙනෙක්. මම ඒක දැනගත්තෙ උංව අදුරන හින්ද නෙමෙයි....
    ඒ ඇඩ් එකේ උං ටික, හතර වසරෙ ළමයෙක් සිංහල අච්චු පොත කියවනව වගේ ආයාසයකින් දෙබස් කියන හින්ද....