Cricket පිස්සො වරෙල්ලා 😍😍

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    Screenshot-20260205-214722-Google.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    ඕකෙන් වෙන්නේ මැච් ෆික්සින් වැඩි වෙන එක.මන් නම් කියන්නෙ හොදට ගෙවන්න ඕනි. අවුල තියෙන්නේ ඩොමෙස්ටික් ලෙවල් එකේ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙයි ඩොමෙස්ටික් ලෙවල් එකෙයි ගැප් එක වැඩී. තරඟකාරීත්වය බින්දුවයි.

    උදාහරනයක් විදිහට ඉන්දියාව ගමු. උන්ගෙ එකෙක් අයින් වෙද්දි තව එකෙක් ඉන්නව. සන්ජු සැම්සන් ෆෝර්ම් එකේ නැති නිසා ඉශාන් කිශන්ව ගෙනාව. ඌ ආපු මැච් එකේම 100ක් ගැහුවා.

    හොද පූල් එකක් තිබ්බානම් ජොබ් සිකුරිටි එක ගැන ක්රීඩකයො හිතනවා. කරුමෙට ලංකාවේ ඩොමෙස්ටික් ලෙවල් එක හදන්න බෑ ඉන්න බහිරවයෝ එක්ක.
    No. Oya labbawal un karanne unge ethics nathi kama and mehe laws strong nathnam. Match fixing kiyanne hire yana waraddak. Owata ithin mun baya wena eka jaana walin enna ona deyak.

    Mehe cricket kawe Sanga and Mahela personal managers la genalla. A manager wa hire nokaroth, a cricket player wa tours walin halanawa kochchara talented wunath. Oka thama wenne. 1996 team eka oya mukuth nathuwa gahala cup eka genawe. Okai ketima kathaawa.
     
    • Like
    Reactions: Inigo Montoya

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    මහින්ද මහත්තයා නැති හින්දා. මහින්ද මහත්තයා ඉද්දී untouchable.

    ප්‍රයිවට් ශ්‍රීලංකන් ටීම් එකක් බස්සන්න ඕනෙ බං

    උංවත් දානව මැච් වලට රටවල් එක්ක

    ඒරටවල උනුත් කැමති වෙයි මේ කබ්බෝ එක්ක ගහනවට වඩා ප්‍රියිවට් ටීම් එකක් එක්ක ගහන්න
    Itin danuth private ne
    ------ Post added on Feb 5, 2026 at 4:29 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Club gahuwata jeevitheta national team eke gahanawa kiyaddi ena ego eka ganna baha. Oka dekak. Club gahala salli hamba karai. habai national team eka wenama level ekak.
    National Team ego eka enne sallit ekka thamayi bn. National team kiyanne alto wala yana bike wala yana un unann e ego eka enne na. Kello unat marenna hadanne ara lifestyle ekata. Rich sportsman kiyana ekata.
     
    • Like
    Reactions: planner123

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,503
    113
    35
    Spain
    ඕක දැන් හදන්න අමාරුයි. මොකද ක්‍රිකට් කන ලෝකල් සෙට් එක ICC එක්ක එකතු වෙලා ඉන්න නිසා උන් පන්නුවොත් ලංකාවට ක්‍රිකට් මැච් එකක් ලැබෙන එකක් නෑ. ශාම්මිලා ටික උන්ගේ ඇතුළෙන්ම එන එකෙක් පන්නලා දමල ඩිලාන් කිව්වා වගේ කරනවා නම් හරි. ඩිලාන්ගේ අදහස මහේල එහෙමත් කියල තිබුන. ප්‍රශ්නේ සල්ලි ගොඩක් ගැවසෙන තැන නිසා ඕක වෙන්න තියෙන ඉඩ බොහොම අඩුයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    No. Oya labbawal un karanne unge ethics nathi kama and mehe laws strong nathnam. Match fixing kiyanne hire yana waraddak. Owata ithin mun baya wena eka jaana walin enna ona deyak.

    Mehe cricket kawe Sanga and Mahela personal managers la genalla. A manager wa hire nokaroth, a cricket player wa tours walin halanawa kochchara talented wunath. Oka thama wenne. 1996 team eka oya mukuth nathuwa gahala cup eka genawe. Okai ketima kathaawa.
    1996 ක්‍රිකට් සහ 2026 ක්‍රිකට් ගොඩාක් වෙනස් බන්. දැන් ඉන්නෙ ජොබ් එක කරන ගමන් ක්‍රිකට් ගහන උන් නෙවෙයි. මුලු අවුරුද්ද පුරම ක්‍රිකට් ගහන උන්. උබ කියන කිසිම දෙයක් වෙන්නෙ නෑ ප්ලේයර්ස්ලා අතරෙ තරගයක් හැදෙන්නෙ නැතිව.

    ඉන්දියන් ප්ලෙයර්ස්ලාගෙත් ඉන්නව මැනජෙර්ස්ල. හැබයි උන්ගෙ යටින් තියෙන ලෙවල් එක නියමයි. උන්ගෙ රන්ජි ටෝනමන්ට් එකයි අපෙ ඩොමෙස්ටික් එකයි එකට තියල බලපන්. අහසයි පොලවයි වගෙ.

    2007 ලෝක කුසලනෙන් පස්සෙ ඉන්දියාව මාර විදියට වෙනස් උනා. උන්ගේ ප්ලෙයර්ස්ලා ටික උන් හොදට හදාගත්තා. හොදට ගෙවනවා උන් ඔක්කොටම. IPL එකේදි උනත් ඉන්දියන් ප්ලයෙර්ස්ලට නම්බර් 1 තැන දෙනව රටින් එන උන්ට වඩා. අපේ ඩොමෙස්ටික් ලෙවල් එක තාම එකතැන පල් වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ප්‍රයිවට් ශ්‍රීලංකන් ටීම් එකක් බස්සන්න ඕනෙ බං

    උංවත් දානව මැච් වලට රටවල් එක්ක

    ඒරටවල උනුත් කැමති වෙයි මේ කබ්බෝ එක්ක ගහනවට වඩා ප්‍රියිවට් ටීම් එකක් එක්ක ගහන්න
    This or ban slc permanently

    Build a new cricket association with clean structure

    Later try and join icc
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    1996 ක්‍රිකට් සහ 2026 ක්‍රිකට් ගොඩාක් වෙනස් බන්. දැන් ඉන්නෙ ජොබ් එක කරන ගමන් ක්‍රිකට් ගහන උන් නෙවෙයි. මුලු අවුරුද්ද පුරම ක්‍රිකට් ගහන උන්. උබ කියන කිසිම දෙයක් වෙන්නෙ නෑ ප්ලේයර්ස්ලා අතරෙ තරගයක් හැදෙන්නෙ නැතිව.

    ඉන්දියන් ප්ලෙයර්ස්ලාගෙත් ඉන්නව මැනජෙර්ස්ල. හැබයි උන්ගෙ යටින් තියෙන ලෙවල් එක නියමයි. උන්ගෙ රන්ජි ටෝනමන්ට් එකයි අපෙ ඩොමෙස්ටික් එකයි එකට තියල බලපන්. අහසයි පොලවයි වගෙ.

    2007 ලෝක කුසලනෙන් පස්සෙ ඉන්දියාව මාර විදියට වෙනස් උනා. උන්ගේ ප්ලෙයර්ස්ලා ටික උන් හොදට හදාගත්තා. හොදට ගෙවනවා උන් ඔක්කොටම. IPL එකේදි උනත් ඉන්දියන් ප්ලයෙර්ස්ලට නම්බර් 1 තැන දෙනව රටින් එන උන්ට වඩා. අපේ ඩොමෙස්ටික් ලෙවල් එක තාම එකතැන පල් වෙනවා.
    Eka thama ithin kiyanne.
    Managersla ona wenna thibune hari nam issara. Mokada playersla wena job karana gaman cricket gahana nisa ethanadi support ekak ganna.

    Dan inna un henama adu kule. Hasireemen penawa. No accountability. No backbone. No respect for the money they get. Indian un munwa padekata ganan ganne nathi eka saadaranai. Kohli ehema cricket walata karana dedication level mehe dan inna unta heena.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මගේ මතෙත් ලංකාවේ ක්‍රිකට් ජීවිතේට හැදෙන්නේ නෑ
    දක්ෂයෝ ඇත්තෙත් නෑ , ඉන්න එවුන්ට තැන දෙන්නෙත් නැ
    සංගල මහේලලා ඇති කරපු උණ හින්ද match එකක් දවසට ගෙදර හිටියොත් බලනවා
    වැඩක් එහෙම වැටුනොත් එහෙම වත් බලන්නේ නැ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    නාමල්ව ගේන්නම වෙනවා බන්, වෙන මොනවත් හරියන්නෙ නෑ
     
    Sen-lu

    Well-known member
  • ඔය ලබ්බ හදන්න බෑ. ඕක හොඳට සල්ලි හොයන්න පුලුවන් තැනක් විතරයි. එකම දේ ඕකුන්ට ශ්‍රීලංකා නම පාවිච්චි කරන්න එකටයි ලංකාවෙ ගහන මැච් වලටයි හොඳ ගානක් ටැක්ස් කරල රටට ගානක් හොයාගන්න එක තමා කරන්න ඕන
     
    • Like
    Reactions: War Fighter