No. Oya labbawal un karanne unge ethics nathi kama and mehe laws strong nathnam. Match fixing kiyanne hire yana waraddak. Owata ithin mun baya wena eka jaana walin enna ona deyak.ඕකෙන් වෙන්නේ මැච් ෆික්සින් වැඩි වෙන එක.මන් නම් කියන්නෙ හොදට ගෙවන්න ඕනි. අවුල තියෙන්නේ ඩොමෙස්ටික් ලෙවල් එකේ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙයි ඩොමෙස්ටික් ලෙවල් එකෙයි ගැප් එක වැඩී. තරඟකාරීත්වය බින්දුවයි.
උදාහරනයක් විදිහට ඉන්දියාව ගමු. උන්ගෙ එකෙක් අයින් වෙද්දි තව එකෙක් ඉන්නව. සන්ජු සැම්සන් ෆෝර්ම් එකේ නැති නිසා ඉශාන් කිශන්ව ගෙනාව. ඌ ආපු මැච් එකේම 100ක් ගැහුවා.
හොද පූල් එකක් තිබ්බානම් ජොබ් සිකුරිටි එක ගැන ක්රීඩකයො හිතනවා. කරුමෙට ලංකාවේ ඩොමෙස්ටික් ලෙවල් එක හදන්න බෑ ඉන්න බහිරවයෝ එක්ක.
Itin danuth private neප්‍රයිවට් ශ්‍රීලංකන් ටීම් එකක් බස්සන්න ඕනෙ බං
උංවත් දානව මැච් වලට රටවල් එක්ක
ඒරටවල උනුත් කැමති වෙයි මේ කබ්බෝ එක්ක ගහනවට වඩා ප්‍රියිවට් ටීම් එකක් එක්ක ගහන්න
Club gahuwata jeevitheta national team eke gahanawa kiyaddi ena ego eka ganna baha. Oka dekak. Club gahala salli hamba karai. habai national team eka wenama level ekak.E ganata un itin enne ai bn? Unta club sellam karana eka labayine ita wada
National Team ego eka enne sallit ekka thamayi bn. National team kiyanne alto wala yana bike wala yana un unann e ego eka enne na. Kello unat marenna hadanne ara lifestyle ekata. Rich sportsman kiyana ekata.Club gahuwata jeevitheta national team eke gahanawa kiyaddi ena ego eka ganna baha. Oka dekak. Club gahala salli hamba karai. habai national team eka wenama level ekak.
1996 ක්‍රිකට් සහ 2026 ක්‍රිකට් ගොඩාක් වෙනස් බන්. දැන් ඉන්නෙ ජොබ් එක කරන ගමන් ක්‍රිකට් ගහන උන් නෙවෙයි. මුලු අවුරුද්ද පුරම ක්‍රිකට් ගහන උන්. උබ කියන කිසිම දෙයක් වෙන්නෙ නෑ ප්ලේයර්ස්ලා අතරෙ තරගයක් හැදෙන්නෙ නැතිව.No. Oya labbawal un karanne unge ethics nathi kama and mehe laws strong nathnam. Match fixing kiyanne hire yana waraddak. Owata ithin mun baya wena eka jaana walin enna ona deyak.
Mehe cricket kawe Sanga and Mahela personal managers la genalla. A manager wa hire nokaroth, a cricket player wa tours walin halanawa kochchara talented wunath. Oka thama wenne. 1996 team eka oya mukuth nathuwa gahala cup eka genawe. Okai ketima kathaawa.
This or ban slc permanentlyප්‍රයිවට් ශ්‍රීලංකන් ටීම් එකක් බස්සන්න ඕනෙ බං
උංවත් දානව මැච් වලට රටවල් එක්ක
ඒරටවල උනුත් කැමති වෙයි මේ කබ්බෝ එක්ක ගහනවට වඩා ප්‍රියිවට් ටීම් එකක් එක්ක ගහන්න
Eka thama ithin kiyanne.1996 ක්‍රිකට් සහ 2026 ක්‍රිකට් ගොඩාක් වෙනස් බන්. දැන් ඉන්නෙ ජොබ් එක කරන ගමන් ක්‍රිකට් ගහන උන් නෙවෙයි. මුලු අවුරුද්ද පුරම ක්‍රිකට් ගහන උන්. උබ කියන කිසිම දෙයක් වෙන්නෙ නෑ ප්ලේයර්ස්ලා අතරෙ තරගයක් හැදෙන්නෙ නැතිව.
ඉන්දියන් ප්ලෙයර්ස්ලාගෙත් ඉන්නව මැනජෙර්ස්ල. හැබයි උන්ගෙ යටින් තියෙන ලෙවල් එක නියමයි. උන්ගෙ රන්ජි ටෝනමන්ට් එකයි අපෙ ඩොමෙස්ටික් එකයි එකට තියල බලපන්. අහසයි පොලවයි වගෙ.
2007 ලෝක කුසලනෙන් පස්සෙ ඉන්දියාව මාර විදියට වෙනස් උනා. උන්ගේ ප්ලෙයර්ස්ලා ටික උන් හොදට හදාගත්තා. හොදට ගෙවනවා උන් ඔක්කොටම. IPL එකේදි උනත් ඉන්දියන් ප්ලයෙර්ස්ලට නම්බර් 1 තැන දෙනව රටින් එන උන්ට වඩා. අපේ ඩොමෙස්ටික් ලෙවල් එක තාම එකතැන පල් වෙනවා.