ලංකාවෙ ක්‍රිකට් ෆේල් වෙන්නෙ ඇයි බන්? මේක ගොඩ දාන්න පුලුවන්ද? පුලුවන්නම් මොනාද කරන්න ඕන? නැත්තන් ගොඩ දාන්නම බැරිද?
ඕකෙන් වෙන්නේ මැච් ෆික්සින් වැඩි වෙන එක.මන් නම් කියන්නෙ හොදට ගෙවන්න ඕනි. අවුල තියෙන්නේ ඩොමෙස්ටික් ලෙවල් එකේ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙයි ඩොමෙස්ටික් ලෙවල් එකෙයි ගැප් එක වැඩී. තරඟකාරීත්වය බින්දුවයි.Flat rate per month 300,000 LKR wage salary ekak denna ona.
Ithuru ewa denna ona performance based. Fuel wath nikan denna hoda naha. 300K denna kiyanneth mun jeevitha kaalema mewata kepa karapu nisa.
Wesa petaw tikata dinnath, peradunath team eken eliyata daanne naha kiyala danna nisai ohoma don't care cn eke inne. Hamannala ganna ona.
E ganata un itin enne ai bn? Unta club sellam karana eka labayine ita wadaFlat rate per month 300,000 LKR wage salary ekak denna ona.
Ithuru ewa denna ona performance based. Fuel wath nikan denna hoda naha. 300K denna kiyanneth mun jeevitha kaalema mewata kepa karapu nisa.
Wesa petaw tikata dinnath, peradunath team eken eliyata daanne naha kiyala danna nisai ohoma don't care cn eke inne. Hamannala ganna ona.
හොද පූල් එකක් තිබ්බානම් ජොබ් සිකුරිටි එක ගැන ක්රීඩකයො හිතනවා. කරුමෙට ලංකාවේ ඩොමෙස්ටික් ලෙවල් එක හදන්න බෑ ඉන්න බහිරවයෝ එක්ක.