..::[Cricket බෝලේ ගැන දන්නවද ]::..
cricket බොලේ ගැන විස්තර ටිකක් කියන්න හදන්නේ cricket bat එක ගැන Thread එක දැක්කේ නැත්තන් මෙතනින් බලන්න
ප්‍රධාන වශයෙන් බෝල වර්ග දෙකක් තියනවා 2 piece එකයි four piece එකයි කියල. International matches වලදී ගන්නේ 4 piece එක ඒක (155.9-163.0 grams) බරයි වටප්‍රමාණය (224mm – 229mm). 2 piece ball ගොඩක් වෙලාවට ගන්නේ under 13 player’s ල එකේ බර (132.9-143.5 grams) වටප්‍රමාණය (205mm – 225mm). Four piece two piece මොනවද කියල පහලින් කියන්නම්
Cricket ball manufacturing process
මුලින්ම හම් අරගෙන හොදට සුද්ද කරලා රතු පාට ඩයි කරනවා
leather එක කපා ගැනීම
cricket බොලේ හදන්නේ හම් කෑලි හතරකින් වටේට මහල එක බොලේ අරන් බැලුවට පෙන්නේ නැති තරම් සුපිරියට කරනවා වැඩේ.වටේ තියන pieces හතර මැද තියෙන්නේ coke බෝලයක් ඒක හදාගන්නේ කිරල වලින් මෙහෙම ශේපේ එකට තලලා තලලා නුල් වලින් ගැට ගහල තමයි ඒක හදන්නේ
ඊට පස්සේ හම් කොටස් 2ක් එකට තියල මහනවා කප් එක වගේ හිටින්න ඊට පස්සේ ඒ කප් දෙක මැද්දට අර coke බෝලේ දාල මහනවා ඒ මහන එකට තමයි seam එක කියන්නේ
නියමිත බර බැලීම

මේ gadget එකෙන් බොලේ හරි shape එක හදනවා, පස්සේ තමයි lacquer ගාල shine එක ගන්නේ brand seal එක ගහන්නේ
Ball categories
රතු පාට බෝලෙයි සුදු පාට බෝලෙයි තමයි දැනට ප්‍රධාන වශයෙන් use කරන්නේ pink බොලෙත් scene එකට හිමිට එනවා මොකද white බෝල් එක ඉක්මනට අදුරු වෙන නිසා.
white ball එක swing වෙනවා red බෝලෙට වඩා
ඒ වගේම hard red එකට වඩා හැබයි ඉක්මනට seam එක soft වෙනවා red බෝලෙට වඩා 
බොලේ quality එකට leather එකේ smooth එකයි seam එකේ height එකයි බලපානවා
දැනට International t20 & ODI වලට ගන්නේ Kookaburra Turf White බොලේ ඒක හදන්නේ aussie වල .
Duke බෝලේ
ටෙස්ට් matches වලදී ගන්නේ Duke බොලේ හැබැයි Duke එක හොදටම use කරන්න පුළුවන් england conditions වලදී asian conditions වල test matches වලට Kookaburra තමයි
Kookaburra එක ලා රතු පාටයි මුල ඉදන්ම බොලේ swing වෙන්න බලනවා Duke එක ටිකක් තද රතු පාටයි ඒක swing වෙන්න ගන්නේ බොලේ lacquer එක පොඩ්ඩක් ගියාම
Kookaburra එකේ shine එක ලේසියට යන්නේ නෑ හැබැයි overs 35- 40 වෙද්දී seam එක soft වෙනවා ඒ වගේම Duke එක තරම් Reverse swing වෙන්නේ නෑ. Duke බෝලේ seam එක soft වෙන්න overs 50 - 55 යනවා
bump එකක් දාගෙන යන්න

+3 