..::[Cricket බෝලේ ගැන දන්නවද ]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[Cricket බෝලේ ගැන දන්නවද ]::..


    7t1MVs7.jpg


    cricket බොලේ ගැන විස්තර ටිකක් කියන්න හදන්නේ cricket bat එක ගැන Thread එක දැක්කේ නැත්තන් මෙතනින් බලන්න



    ප්‍රධාන වශයෙන් බෝල වර්ග දෙකක් තියනවා 2 piece එකයි four piece එකයි කියල. International matches වලදී ගන්නේ 4 piece එක ඒක (155.9-163.0 grams) බරයි වටප්‍රමාණය (224mm – 229mm). 2 piece ball ගොඩක් වෙලාවට ගන්නේ under 13 player’s ල එකේ බර (132.9-143.5 grams) වටප්‍රමාණය (205mm – 225mm). Four piece two piece මොනවද කියල පහලින් කියන්නම්


    Cricket ball manufacturing process

    මුලින්ම හම් අරගෙන හොදට සුද්ද කරලා රතු පාට ඩයි කරනවා

    O9Ytjnm.jpg


    leather එක කපා ගැනීම :rolleyes:

    HNLp68z.jpg


    cricket බොලේ හදන්නේ හම් කෑලි හතරකින් වටේට මහල එක බොලේ අරන් බැලුවට පෙන්නේ නැති තරම් සුපිරියට කරනවා වැඩේ.වටේ තියන pieces හතර මැද තියෙන්නේ coke බෝලයක් ඒක හදාගන්නේ කිරල වලින් මෙහෙම ශේපේ එකට තලලා තලලා නුල් වලින් ගැට ගහල තමයි ඒක හදන්නේ :nerd:

    HV9mc3u.jpg


    PoOBIbJ.jpg



    ඊට පස්සේ හම් කොටස් 2ක් එකට තියල මහනවා කප් එක වගේ හිටින්න ඊට පස්සේ ඒ කප් දෙක මැද්දට අර coke බෝලේ දාල මහනවා ඒ මහන එකට තමයි seam එක කියන්නේ

    6Lgsn9h.jpg


    නියමිත බර බැලීම :P:baffled:

    Deomg0g.jpg


    To6b8NW.jpg


    මේ gadget එකෙන් බොලේ හරි shape එක හදනවා, පස්සේ තමයි lacquer ගාල shine එක ගන්නේ brand seal එක ගහන්නේ :P


    6cEpMLa.jpg


    Ball categories

    රතු පාට බෝලෙයි සුදු පාට බෝලෙයි තමයි දැනට ප්‍රධාන වශයෙන් use කරන්නේ pink බොලෙත් scene එකට හිමිට එනවා මොකද white බෝල් එක ඉක්මනට අදුරු වෙන නිසා.

    vd8XpVQ.jpg


    white ball එක swing වෙනවා red බෝලෙට වඩා :yes: ඒ වගේම hard red එකට වඩා හැබයි ඉක්මනට seam එක soft වෙනවා red බෝලෙට වඩා :)

    බොලේ quality එකට leather එකේ smooth එකයි seam එකේ height එකයි බලපානවා
    දැනට International t20 & ODI වලට ගන්නේ Kookaburra Turf White බොලේ ඒක හදන්නේ aussie වල .

    prx2eKY.jpg

    Duke බෝලේ :love:

    P1WrFpu.jpg


    ටෙස්ට් matches වලදී ගන්නේ Duke බොලේ හැබැයි Duke එක හොදටම use කරන්න පුළුවන් england conditions වලදී asian conditions වල test matches වලට Kookaburra තමයි
    Kookaburra එක ලා රතු පාටයි මුල ඉදන්ම බොලේ swing වෙන්න බලනවා Duke එක ටිකක් තද රතු පාටයි ඒක swing වෙන්න ගන්නේ බොලේ lacquer එක පොඩ්ඩක් ගියාම
    Kookaburra එකේ shine එක ලේසියට යන්නේ නෑ හැබැයි overs 35- 40 වෙද්දී seam එක soft වෙනවා ඒ වගේම Duke එක තරම් Reverse swing වෙන්නේ නෑ. Duke බෝලේ seam එක soft වෙන්න overs 50 - 55 යනවා :)


    bump එකක් දාගෙන යන්න :yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගස්ටියෙන් ගහලා තියන උන් කවුද මෙතන...

    පොඩි කාලේ අපේ පටන් ගත්තේ ඒකෙන් තමයි... මැට්ටේ ගහද්දී පිස්සු තමයි...

    ඔලුකටු කුඩුවෙන්න දාන්න පුලුවන්... රු:350 බෝලේ ඒ කාලේ..

    මතක්වෙද්දිත් ආසයි..
     
    • Like
    Reactions: Executer

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ෆට්ට...:cool:
    You must spread some Reputation around before giving
    it to Executer again.:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ගස්ටියෙන් ගහලා තියන උන් කවුද මෙතන...

    පොඩි කාලේ අපේ පටන් ගත්තේ ඒකෙන් තමයි... මැට්ටේ ගහද්දී පිස්සු තමයි...

    ඔලුකටු කුඩුවෙන්න දාන්න පුලුවන්... රු:350 බෝලේ ඒ කාලේ..

    මතක්වෙද්දිත් ආසයි..

    මැට්ටේ ගහද්දි කොහොමද ආතල් එක :P උදේට මැට්ටේ එලන්න කලින් ගල් එහෙම අයින් කරන්නේ අනිත් පැත්තේ සැරට දාන එකෙක් එහෙම හිටියොත් :lol:
    ඊට වඩා ආතල් මට්ටේ ගහල ගහල එකේ bounce එකට turf එකේ පාරවල් ගහද්දි :lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මැට්ටේ ගහද්දි කොහොමද ආතල් එක :P උදේට මැට්ටේ එලන්න කලින් ගල් එහෙම අයින් කරන්නේ අනිත් පැත්තේ සැරට දාන එකෙක් එහෙම හිටියොත් :lol:
    ඊට වඩා ආතල් මට්ටේ ගහල ගහල එකේ bounce එකට turf එකේ පාරවල් ගහද්දි :lol:

    ගල් අයින් කරනවා වගේම සමහර ස්කූල් ටීම්, ක්ලබ් ටීම් වල උන් ගල් දානවා බන් ඕන කමින්...

    මාතලේ සී.සී එක්ක මැච් එකක එහෙම සීන් එකක් අපිට උනා... පස්සේ මැච් එක මැදදී මැට්ට ගලවලා බැලුවා අම්පයාර්ලා ඉස්සරහා... බඩු මාට්ටු... ඒත් ඉතින් ඔප්පු කරන්න බෑනේ දැම්මා කියලා.. අයින් කරලා ගැහුවා ඉතින්..

    මැට්ටේ ගහල ගහල එකේ bounce එකට turf එකට ගියාම රෙවෙනවා... ටිකක් කල් යනකන් හරහට ගහන පාරවල් ගහන්න ගිහින් ඕන තරම් අවුට් වෙලා ඇති..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ගල් අයින් කරනවා වගේම සමහර ස්කූල් ටීම්, ක්ලබ් ටීම් වල උන් ගල් දානවා බන් ඕන කමින්...

    මාතලේ සී.සී එක්ක මැච් එකක එහෙම සීන් එකක් අපිට උනා... පස්සේ මැච් එක මැදදී මැට්ට ගලවලා බැලුවා අම්පයාර්ලා ඉස්සරහා... බඩු මාට්ටු... ඒත් ඉතින් ඔප්පු කරන්න බෑනේ දැම්මා කියලා.. අයින් කරලා ගැහුවා ඉතින්..

    මැට්ටේ ගහල ගහල එකේ bounce එකට turf එකට ගියාම රෙවෙනවා... ටිකක් කල් යනකන් හරහට ගහන පාරවල් ගහන්න ගිහින් ඕන තරම් අවුට් වෙලා ඇති..

    ඔව් ඔව් සිරාවට :lol:
    චාටර් scene එක :shocked:
    ආයෙත් අහල පොලු කරේ මැට්ටේ ගැම්මෙන් පාරවල් වලට ගියාම :lol: ඉස්සරහ කකුලේ ගහ ගහ ඉන්න ඕනේ :P:baffled: