Cricket - මුල් පුටුව

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ක්‍රිකට් මුල් පුටුව තිලංග සුමතිපාලටයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තිලංග සුමතිපාල මහතා තේරී පත්වී තිබේ.

    අද පැවති ඡන්ද විමසීමේදී තිලංග සුමතිපාල මහතාට ඡන්ද 88ක් ලැබි ඇති අතර නිශාන්ත රණතුංග මහතාට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 56කි.

    ඒ අනුව වැඩි ඡන්ද 32ක් ලබා ගනිමින් තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තේරී පත්වී තිබේ.

    January 3, 2016 adaderana
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    තිලංගයි නිශාන්තයි දෙන්නම සුදුසු නැහැ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    Colombo: The Ranatunga brothers, Arjuna and Nishantha, suffered humiliating defeats as Thilanga Sumathipala was elected President of the Sri Lanka Cricket (SLC) on Sunday.
    Sumathipala, the current deputy speaker of parliament got 88 votes as opposed to his main challenger, Nishantha Ranatunga who received 56 votes at the election held at the Sports Ministry on sunday amid high security.
    Special Task Force soldiers were deployed in the vicinity of the ministry premises.
    Nishantha's brother Arjuna Ranatunga, the current Minister of Ports and Shipping and the country's only World Cup winning captain, was also defeated in his bid to become a vice-President.
    He was beaten by M Mathivanan and Jayantha Dharmadasa both from the team of Sumathipala. Sumathipala thus returns to head SLC for his third term at the top.
    Both his previous administrations were dismissed by the government who appointed interim committees to run the SLC.
    Nishantha Ranatunga was the Secretary of the last elected administration which was also dissolved in March last year to be replaced with an interim committee.
    The International Cricket Council had been pressurising the government to hold democratic elections as early as possible.
    The government, after dismissing the previous administration, appointed a probe committee to look into allegations of corruption and mismanagement.
    The position of Secretary has also gone to a member of the Sumathipala camp, Mohan de Silva. Sumathipala and de Silva have worked together in the same positions previously.


    Press Trust of India | Jan 03, 2016 at 12:21 pm IST
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ඔය කවුරුත් එන්නේ ක්‍රිකට් ගොඩ දාන්න නෙමේ. තමන් ගොඩ යන්න. එකත් මේ රටේ දේශපාලනය වගේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    අර්ජුන කලකිරීමෙන් lankadeepa
    2016 ජනවාරි මස 03 13:27:25 | . , චමිල් රූපසිංහ, යොහාන් බාසුර,

    කවුරුන් නිලවරණයට ඉදිරිපත් වි නිලතල ලැබුවත් තමන්ගේ රාජකාරිය නිසියාකාරව කළ යුතු බවත් ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම නිලවරණයේදී ගත් තිරණ සම්බන්ධව ජනපති හා අගමැති හට ලිපියකින් දැනුම් දි ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සිදුවන්නේ කුමක්දැයි බලා සිටින බවත් වාරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසිය.
    ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා පටිපාටිය පිළිබඳ තමන් සෑහිමකට පත් නොවන බවත් ඒ සම්බන්ධව තිරණයක් නොගන්නේ මන්දැයි ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ඇසිය යුතු බවත් රණතුංග මහතා කීවේය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණි. එහිදී සභාපති පුටුව සඳහා තිලංග සුමතිපාල මහතා තේරී පත්වූ අතර නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තරග කළ අර්ජුන රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 80ක් පමණි. ඒ අනුව උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස හා කේ.මතිවානන් යන මහත්වරු තේරී පත්වූහ. සභාපති ධූරයට තරග කළ තිලංග සුමතිපාල ඡන්ද 88 ක් ලබාගත් අතර නිශාන්ත රණතුංගට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 56 ක් පමණි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    aec0445c6b1673136db065b176d1e888.gif