cricket game

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෙලනවා බලන්නවත් ඉස්සරහට යන්න බෑ ටියුටෝරියල් ඒකෙන් ඇඟිලි දෙකෙන් දෙකක් ඔබන්න කියනව මවුස් එක විතරයි තියෙන්නෙ ඉතින් කොහොමද කරන්නෙ :(
    :baffled::baffled:skip koranna barida
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled:ane manda oi munwa out karaganna ba nelanawa nelillak nathi wenda
    ubata set une nadda out karana widi:sorry::sorry:

    leg eken bowl speed eka slow ma thiyala karala in swinger ekak dapan kakule wadinna. LBW ganna puluwan umpire denne ne DRS illanna one. Thawa spinners la daala mada kotawalaa out swin wenna daapan issaraharta panala gahanna gihin stumping wenawa. bowl speed eka slow use karahan thawa un uda gahanawa. aluth update ekath ekka patta amaarui ban unwa out karanna. issara pattama lesi
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    ow ban. totally free :D:D anika bola hithuwada salli gewala game gahanna tharam mata free time tiye kiyala :frown::frown:
    ;) මම ඊයේ රෑ දාගෙන ගැහුවා. ගේම් එක පට්ට බන්. :love:
    හැබැයි ඔක්කොම පරාදයි. :nerd::frown:
     
    • Like
    Reactions: Ridila™

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    leg eken bowl speed eka slow ma thiyala karala in swinger ekak dapan kakule wadinna. LBW ganna puluwan umpire denne ne DRS illanna one. Thawa spinners la daala mada kotawalaa out swin wenna daapan issaraharta panala gahanna gihin stumping wenawa. bowl speed eka slow use karahan thawa un uda gahanawa. aluth update ekath ekka patta amaarui ban unwa out karanna. issara pattama lesi
    :):)ade ela karala balannam
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ;) මම ඊයේ රෑ දාගෙන ගැහුවා. ගේම් එක පට්ට බන්. :love:
    හැබැයි ඔක්කොම පරාදයි. :nerd::frown:

    ඕක මචං මේ ලඟදි අප්ඩේට් කරලා. ඉස්සර විකට් ගන්න පුලුවන්. දැන් easy මෝඩ් එකේ දාගෙන ගැහුවත් විකට් යන්නේ නෑ කියහන්කෝ.

    මමත් ගේම් එක ගහපු මුල් දවස් වල ගහන ගහන එක පරාදයි බං. ටෙස්ට් ක්‍රිකට් ගහපන්. ඒවල දාපු ගමන් කෙලින්න බැරි නිසා ශොට්ස් එහෙම ගානට ප්‍රැක්ටිස් වෙනවා. මෙ අලුත් අප්ඩේට් එක නිසා බං. හාල් රටවලුත් බර ගහනවා බං. උන්ව අවුට් කරගන්න්ත් බෑ. සල්ලි හොයලා තමයි බං ග්‍රවුන්ඩ්ස් ටිකයි, සීරීස් ටිකයි, ඕවර්ස් පැක් ටිකයි අන්ලොක් කරගන්න පුලුවන්. ඔෆර්ස් කියලා පොඩි කොටසක් ඇති හෝම් පේජ් එකේ. අන්න ඒකේ ඔක්කොම ග්‍රවුන්ඩ්ස් පැක්, සීරීස් පැක්, ඔවර්ස් පැක් බල්ක් එකම ගත්තොත් අඩුවට දෙන එකක් ඇති. එක එක ගන්නවට වඩා බල්ක් එක ගනින් මැච් ගහලා සල්ලි හොයලා. ටෙස්ට් මැච් ගහන්න ඕනේ තින් ලොකු සල්ලියක් එක පාර හොයන්න. 20 000 ක් විතර ලැබෙනවා ටෙස්ට් මැච් එකකින්. හැබැයි සින්ගල් මැච් දාගෙන ගහන්න ඕනේ. ටෙස්ට් සීරීස් ගැහුවට එච්චර ලැබෙන්නේ නෑ.

    අලුත් අප්ඩේට් එකෙන් විකට් ගන්න අමාරු උනාට ක්‍රිකට් මැච් එකක නියම රියලිස්ටික් ගතිය එනවා.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    header.jpg
     
    මම mod කරපු එකක් කියලා වෙන සයිට් එකකින් බෑවේ. අද ඒ මගුල වැදත් නැහැ. :angry::baffled:
    පස්සේ playstore එකෙන්ම බානවා. අලුතින්ම බාලා ටෙස්ට් ටිකක් ගහල බලමු. :P
    :yes: thanks මචන්. :love:
     
    1_big_bash_2016.jpg

    මේකත් මරු

    Big bash 2016 Android
    http://play.mob.org/game/big_bash_2016.html
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    ඔයා ඕක ගහනවද දාගෙන බලන්න ඕනි. :love::P:love: දාල බලල කියන්නම් හොද නරක.
    thanks.

    :P :P :lol:
    ඕක Play කරන්න ලේසි ඒ හින්දා
    මන් ඕකට ආසයි...