
නෙලනවා බලන්නවත් ඉස්සරහට යන්න බෑ ටියුටෝරියල් ඒකෙන් ඇඟිලි දෙකෙන් දෙකක් ඔබන්න කියනව මවුස් එක විතරයි තියෙන්නෙ ඉතින් කොහොමද කරන්නෙ

skip koranna baridaaluth update ekath ekka game eka patta amaarui bn.

ane manda oi munwa out karaganna ba nelanawa nelillak nathi wenda

ane manda oi munwa out karaganna ba nelanawa nelillak nathi wenda
ubata set une nadda out karana widi![]()
ඕක freeද?

anika bola hithuwada salli gewala game gahanna tharam mata free time tiye kiyala 

ow ban. totally freeanika bola hithuwada salli gewala game gahanna tharam mata free time tiye kiyala
![]()
මම ඊයේ රෑ දාගෙන ගැහුවා. ගේම් එක පට්ට බන්. 


leg eken bowl speed eka slow ma thiyala karala in swinger ekak dapan kakule wadinna. LBW ganna puluwan umpire denne ne DRS illanna one. Thawa spinners la daala mada kotawalaa out swin wenna daapan issaraharta panala gahanna gihin stumping wenawa. bowl speed eka slow use karahan thawa un uda gahanawa. aluth update ekath ekka patta amaarui ban unwa out karanna. issara pattama lesi

ade ela karala balannamමම ඊයේ රෑ දාගෙන ගැහුවා. ගේම් එක පට්ට බන්.
හැබැයි ඔක්කොම පරාදයි.![]()
මම mod කරපු එකක් කියලා වෙන සයිට් එකකින් බෑවේ. අද ඒ මගුල වැදත් නැහැ.ඕක මචං මේ ලඟදි අප්ඩේට් කරලා. ඉස්සර විකට් ගන්න පුලුවන්. දැන් easy මෝඩ් එකේ දාගෙන ගැහුවත් විකට් යන්නේ නෑ කියහන්කෝ.
මමත් ගේම් එක ගහපු මුල් දවස් වල ගහන ගහන එක පරාදයි බං. ටෙස්ට් ක්‍රිකට් ගහපන්. ඒවල දාපු ගමන් කෙලින්න බැරි නිසා ශොට්ස් එහෙම ගානට ප්‍රැක්ටිස් වෙනවා. මෙ අලුත් අප්ඩේට් එක නිසා බං. හාල් රටවලුත් බර ගහනවා බං. උන්ව අවුට් කරගන්න්ත් බෑ. සල්ලි හොයලා තමයි බං ග්‍රවුන්ඩ්ස් ටිකයි, සීරීස් ටිකයි, ඕවර්ස් පැක් ටිකයි අන්ලොක් කරගන්න පුලුවන්. ඔෆර්ස් කියලා පොඩි කොටසක් ඇති හෝම් පේජ් එකේ. අන්න ඒකේ ඔක්කොම ග්‍රවුන්ඩ්ස් පැක්, සීරීස් පැක්, ඔවර්ස් පැක් බල්ක් එකම ගත්තොත් අඩුවට දෙන එකක් ඇති. එක එක ගන්නවට වඩා බල්ක් එක ගනින් මැච් ගහලා සල්ලි හොයලා. ටෙස්ට් මැච් ගහන්න ඕනේ තින් ලොකු සල්ලියක් එක පාර හොයන්න. 20 000 ක් විතර ලැබෙනවා ටෙස්ට් මැච් එකකින්. හැබැයි සින්ගල් මැච් දාගෙන ගහන්න ඕනේ. ටෙස්ට් සීරීස් ගැහුවට එච්චර ලැබෙන්නේ නෑ.
අලුත් අප්ඩේට් එකෙන් විකට් ගන්න අමාරු උනාට ක්‍රිකට් මැච් එකක නියම රියලිස්ටික් ගතිය එනවා.



thanks මචන්. 
මම mod කරපු එකක් කියලා වෙන සයිට් එකකින් බෑවේ. අද ඒ මගුල වැදත් නැහැ.
පස්සේ playstore එකෙන්ම බානවා. අලුතින්ම බාලා ටෙස්ට් ටිකක් ගහල බලමු.
thanks මචන්.
![]()
ඔයා ඕක ගහනවද දාගෙන බලන්න ඕනි.


දාල බලල කියන්නම් හොද නරක. ඔයා ඕක ගහනවද දාගෙන බලන්න ඕනි.දාල බලල කියන්නම් හොද නරක.
thanks.
