cricket game

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
:dull::dull::dull:

දන්නේ නෑ බන්. ක්‍රිකට් ගේම් ගැහිල්ල නවත්තල ගොඩක් කල්. අන්තිමට 07 තමයි මමත් ගැහුවේ.
වැඩ නිසා වෙලාවක් නෑ දැන් ගේම් ගහන්ඩ. ෆුල් අනාත ජීවිත :(:(

ඒපාර වෙන කතවක් කියනවා
පන්ඩිත ටොක් එකක් දීල ඉවර වෙලා :nerd:
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේවා වලින් එකක්ද? :baffled:

    Ashes Cricket 2009
    Ashes Cricket 2013
    Battrick
    Big Beach Sports
    Brian Lara 2007 Pressure Play
    Brian Lara Cricket
    Brian Lara Cricket '96
    Brian Lara Cricket '99
    Brian Lara Cricket (series)
    Brian Lara International Cricket 2005
    Brian Lara International Cricket 2007
    Cricket 07
    Cricket Revolution
    Don Bradman Cricket 14
    Don Bradman Cricket 17
    Cricket (series)
    Graham Gooch World Class Cricket
    Graham Gooch's All Star Cricket
    Graham Gooch's Test Cricket
    International Cricket
    International Cricket 2010
    International Cricket Captain (series)
    Stick Sports
    Super International Cricket

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :dull::dull::dull:

    ඒපාර වෙන කතවක් කියනවා
    පන්ඩිත ටොක් එකක් දීල ඉවර වෙලා :nerd:

    ඒ කිවුවේ කොලුවෝ අපි දැන් නාකි කුකුල්ලු කියල. ගේම් ගහනවට වඩා දැන් වැඩ තියනවා කරන්ඩ
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේවා වලින් එකක්ද? :baffled:

    Ashes Cricket 2009
    Ashes Cricket 2013
    Battrick
    Big Beach Sports
    Brian Lara 2007 Pressure Play
    Brian Lara Cricket
    Brian Lara Cricket '96
    Brian Lara Cricket '99
    Brian Lara Cricket (series)
    Brian Lara International Cricket 2005
    Brian Lara International Cricket 2007
    Cricket 07
    Cricket Revolution
    Don Bradman Cricket 14
    Don Bradman Cricket 17
    Cricket (series)
    Graham Gooch World Class Cricket
    Graham Gooch's All Star Cricket
    Graham Gooch's Test Cricket
    International Cricket
    International Cricket 2010
    International Cricket Captain (series)
    Stick Sports
    Super International Cricket

    Don Bradman Cricket :(
     
    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    අර ක්‍රිකට් ගේම් එක කීවට බෑ නමක් ගමක් නැද්ද ඕකට :oo:

    sorry machanglaa... vistharee denna beri unaata

    mee game eka phone kee sellang karana ekak

    visthara nang danne nee mang bus ekee yanakota dekkee ekek sellang karang idiya nama balaganna bari unaa

    hebai eeka keepa denekma sellang karanawa dekala thiyenawa eekai baluwe eeka famous ekak wenana ethi kiyala oya candy crush , clash of clailn wage eeaki ehuwee danna kenek innawa nang kiyannaa
     
    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    Don Bradman Cricket :(

    sorry machanglaa... vistharee denna beri unaata

    mee game eka phone kee sellang karana ekak

    visthara nang danne nee mang bus ekee yanakota dekkee ekek sellang karang idiya nama balaganna bari unaa

    hebai eeka keepa denekma sellang karanawa dekala thiyenawa eekai baluwe eeka famous ekak wenana ethi kiyala oya candy crush , clash of clailn wage eeaki ehuwee danna kenek innawa nang kiyannaa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ නම් ජීවිතේට ක්‍රිකට් ගහපු නැති එකෙක්ද කොහෙද.
    හැම අවුරුද්දෙම EA වලින් අලුත් ක්‍රිකට් ගේම් එකක් රිලීස් කරනව අලුත් ප්ලේයර්ස්ලව දාල අලුත් ස්ටේඩ්යම් දාල තව අලුත් වැඩ කෑලි දාල.

    ඔයවගෙ කම්පැනි ගොඩක් එක එක අලුත් වර්ෂන් රිලීස් කරනව අලුත් දේවල් එකතු කරල

    EA කිකට් ගේම් නවත්තල ඔය එක දන්න්නෙ නැ නාකියා :frown:
    cricket 07 වලින් පස්සෙ රිලිස් කලෙ නෑ :no:

    :yes::yes:
    දැන් තියෙන්නේ ඉන්දියන් උන් දාන ප්ලගින් කෑලි අර 2007 ගේම් එකටම. world cricket championship 2 android ගේම් එක නම් මැක්සා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෝන් එකේ නං මම ගහන්නෙ ස්ටික් ක්‍රිකට් + සුපර් ක්‍රිකට්. අනික් ගොඩක් ඒවා එකවගේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆෝන් එකේ නං මම ගහන්නෙ ස්ටික් ක්‍රිකට් + සුපර් ක්‍රිකට්. අනික් ගොඩක් ඒවා එකවගේ.

    world cricket championship 2 මැක්සා ගේම් එක. ආයේ සුපිරි. DRS හිටන් තියෙනවා. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ සුපිරිම සුපිරි. රියලිස්ටික් ක්‍රිකට් යන්නෙ විකට් කඩන්නත් අමාරුයි දැන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    world cricket championship 2 මැක්සා ගේම් එක. ආයේ සුපිරි. DRS හිටන් තියෙනවා. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ සුපිරිම සුපිරි. රියලිස්ටික් ක්‍රිකට් යන්නෙ විකට් කඩන්නත් අමාරුයි දැන්.

    හොඳ ක්‍රිකට් ගේම් එකක් හොයා හොයා හිටියේ බන්, ෂොට්ස් එහෙම ගහන්න පුලුවන්ද කැමති විදිහට. ගහන ඔක්කොම හයේ ඒව යන මෝඩ සීන් එහෙම නෑ නෙ.

    App is very large ලු. රෑට දාගන්න ඕනේ.
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    දන්නේ නෑ බන්. ක්‍රිකට් ගේම් ගැහිල්ල නවත්තල ගොඩක් කල්. අන්තිමට 07 තමයි මමත් ගැහුවේ.
    වැඩ නිසා වෙලාවක් නෑ දැන් ගේම් ගහන්ඩ. ෆුල් අනාත ජීවිත :(:(
    EA වලින් cricket 7 ගැහුවට පස්සේ වෙන games ගැහුවේ නැ :no:
    හේතුව තමා cricket games ගොඩක් sell වෙන්නේ ආසියානු කලාපයේ වීමයි :oo:
    ආසියානු රටාවල් වල මිනිස්සු games එහෙම ගොඩක් සල්ලි දීලා ගන්නවට වඩා හොර CD ගන්න එකනේ කරන්නේ :growl:
    මේ හේතුව හන්දා EA කොම්පැනිය 2007න් පස්සේ cricket games හදන එක නවත්තලා තියෙනවා කියල මම කොහෙද මන්ද දැක්ක :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොඳ ක්‍රිකට් ගේම් එකක් හොයා හොයා හිටියේ බන්, ෂොට්ස් එහෙම ගහන්න පුලුවන්ද කැමති විදිහට. ගහන ඔක්කොම හයේ ඒව යන මෝඩ සීන් එහෙම නෑ නෙ.

    App is very large ලු. රෑට දාගන්න ඕනේ.

    මෙහෙමයි "loft" ඔන් කරලා ගැහුවොත් 6 එව්වා යනවා. ඩිල්ස්කූප් හ්ටන් තියෙනවා. අලුත්ම අප් එකත් එක්ක ඉස්සර උන්ව අඩුවට කඩන්න පුලුවන් කම තිබ්බා දැන් කෙලින්ම අනෝතොඩොක්ස් ශොට්ස් ගහන්න පුලුවන් බං. ටෙස්ට් මැචස් වල මචං ෆෝම් පසන්ටේජ් එක 100% ක් උනාම එක ලොෆ්ට් ශොට් එකකින් 6ක් ගහන්න පුලුවන්. ආයේ ෆෝම් එක 75 ට විතර බහිනවා ආයේ 100 වෙනකන් ඉඳලා 6 ක් ගහන්න පුලුවන්. පට්ට ගේම් එක.

    බෝලගේ ෆෝම් එක 100% උනාම එක රිවස් ස්වින් හෝ ස්ලෝ බෝල් එකක් පුලුවන්. ස්ප්‍රිනර්ස්ලගේ එක දුස්‍රා එකක්, ෆ්ලිපර් හෝ ටොප් ස්පින් එකක් පුලුවන්. ආයේ 70 ට විතර බහිනවා පසන්ටේජ් ආයේ 100 වෙනකන් ඉඳලා ආයේ දාන්න ඕනේ. ඩොට් වලට තමයි ෆෝම් වැඩිවෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    s

    නම දන්නව නන් අපෙන් අහය්ද රිලවො :frown:

    මුගේ අප්පට...
    මූ ආවේ නම් කොහොමද අයියේ පයියේ කියාගෙන. දැන් බලපන්කො :frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි "loft" ඔන් කරලා ගැහුවොත් 6 එව්වා යනවා. ඩිල්ස්කූප් හ්ටන් තියෙනවා. අලුත්ම අප් එකත් එක්ක ඉස්සර උන්ව අඩුවට කඩන්න පුලුවන් කම තිබ්බා දැන් කෙලින්ම අනෝතොඩොක්ස් ශොට්ස් ගහන්න පුලුවන් බං. ටෙස්ට් මැචස් වල මචං ෆෝම් පසන්ටේජ් එක 100% ක් උනාම එක ලොෆ්ට් ශොට් එකකින් 6ක් ගහන්න පුලුවන්. ආයේ ෆෝම් එක 75 ට විතර බහිනවා ආයේ 100 වෙනකන් ඉඳලා 6 ක් ගහන්න පුලුවන්. පට්ට ගේම් එක.

    බෝලගේ ෆෝම් එක 100% උනාම එක රිවස් ස්වින් හෝ ස්ලෝ බෝල් එකක් පුලුවන්. ස්ප්‍රිනර්ස්ලගේ එක දුස්‍රා එකක්, ෆ්ලිපර් හෝ ටොප් ස්පින් එකක් පුලුවන්. ආයේ 70 ට විතර බහිනවා පසන්ටේජ් ආයේ 100 වෙනකන් ඉඳලා ආයේ දාන්න ඕනේ. ඩොට් වලට තමයි ෆෝම් වැඩිවෙන්නේ.

    එල එල, මම නං ගොඩක් bluestack වල දාල pc එකේ ගහන්නෙ බන් ඔය වගේ ලොකු ඒවා මගේ චුට්ටන් ෆෝන් ඒකෙන් ගහන්න බෑ අනික බැටරි බහිනව නෙ.
     
    • Like
    Reactions: Ridila™