cricket game

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල එල, මම නං ගොඩක් bluestack වල දාල pc එකේ ගහන්නෙ බන් ඔය වගේ ලොකු ඒවා මගේ චුට්ටන් ෆෝන් ඒකෙන් ගහන්න බෑ අනික බැටරි බහිනව නෙ.

    බැටරි නම් බහිනවා. මගේ පවර් බෑන්ක් එක ෆෝන් එක දෙකහමාරකට වගේ ෆුල් චාජ් වෙන්න පවර් තියෙන නිසා ෆෝන් එකෙන් ගහන්නේ බං.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,190
    113
    ඔක ගහන්න් බැනෙ controller ඔන :(
    මොකද්ද වෙන සොෆ්ට්වෙයාර් එකක් තියෙනව.
    නැත්තන් ගනින්කෝ චිනිස් කන්ට්‍රෝලර් එකක්.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    world cricket championship 2 මැක්සා ගේම් එක. ආයේ සුපිරි. DRS හිටන් තියෙනවා. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ සුපිරිම සුපිරි. රියලිස්ටික් ක්‍රිකට් යන්නෙ විකට් කඩන්නත් අමාරුයි දැන්.
    mb keyak wenawada kukuloh nox player eke gahanna puluwanda
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මොකද්ද වෙන සොෆ්ට්වෙයාර් එකක් තියෙනව.
    නැත්තන් ගනින්කෝ චිනිස් කන්ට්‍රෝලර් එකක්.
    හුරු නැ කන්ටොල් වලින් ගහල :no:

    you tube ake balanna keyboard aken play karanna puluvan vidihata hadaganna puluvan man oke kalin version aka play kala
    වෙනසක් දැනෙන්නෙ නැද්ද අනිත් ගෙම් වගෙ හොදට ප්ලෙ කරන්න් පුලුවන්ද


    :yes::yes:
    දැන් තියෙන්නේ ඉන්දියන් උන් දාන ප්ලගින් කෑලි අර 2007 ගේම් එකටම. world cricket championship 2 android ගේම් එක නම් මැක්සා
    ම් T20 අනන් මනන් ගොඩක් mod තියෙනව

    Brian Lara's International Cricket eka thamai matanam elama
    ඔවු එක මරු එ උනට win 10 වලට වැඩ නැ අය්යෙ :no:

    මුගේ අප්පට...
    මූ ආවේ නම් කොහොමද අයියේ පයියේ කියාගෙන. දැන් බලපන්කො :frown::frown:

    :frown::frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැටරි නම් බහිනවා. මගේ පවර් බෑන්ක් එක ෆෝන් එක දෙකහමාරකට වගේ ෆුල් චාජ් වෙන්න පවර් තියෙන නිසා ෆෝන් එකෙන් ගහන්නේ බං.

    මල කෙලියයි bluestack වලින් ගහන්න කියල දාගත්ත බන් ගහන්න බෑ ඒකට ඇඟිලි දෙකක් ඕනේ කන්ට්‍රෝල් වලට :D මවුස් එක විතරක් මදි :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මල කෙලියයි bluestack වලින් ගහන්න කියල දාගත්ත බන් ගහන්න බෑ ඒකට ඇඟිලි දෙකක් ඕනේ කන්ට්‍රෝල් වලට :D මවුස් එක විතරක් මදි :(
    un nelanawa ban hodotama:baffled:
    :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    un nelanawa ban hodotama:baffled:
    :baffled:
    නෙලනවා බලන්නවත් ඉස්සරහට යන්න බෑ ටියුටෝරියල් ඒකෙන් ඇඟිලි දෙකෙන් දෙකක් ඔබන්න කියනව මවුස් එක විතරයි තියෙන්නෙ ඉතින් කොහොමද කරන්නෙ :(
     
    Last edited: