මචන් මට ඕකෙ ඔරිජිනල් quality MP3 එකක් දීපන්කෝ
Mekai Final Countdown ekai tama e dawas wala hema welama TV eke yanne

මට එහෙම මතකයක් නැහැ බන් ..
මට එතකොට අවු. 6යි![]()
hapooo umba bachcha kollekne
mama nam e kale 6 wasare


ubalata me paara chokra hambavei....balagena hitapalla
Either Pakistan or India will win the World cup 2011
ඔයාලට මතකද එක ගායකයෙක් සින්හල සින්දු වගයක් කිව්වා.......
1පුන්සද පායා මගෙ රට දිලෙන්නා...
2සනත් මල්ලී.. රොමේශ් මල්ලී....
3පැන්නා පැන පැන දුන්නා.......මේ වගේ සින්දු ගොඩාක්...
පුලුවන්නම් කවුරු හරි ඒවා හොයලා දෙන්න...... ලොකු උදව්වක්..... ආසාවෙන් ඉන්නේ ආයෙත් ඒවා අහන්න...


