මචංල මට මතක විදියට මේ සින්දුව ශ්‍රී ලංකාව සහභාගි වෙච්ච කලින් තරගාවලියක දිත් ගියා මතකයි . ඊයෙ පෙරේද Zimbabwe vs Srilanka Series එකේ ad යනකොටත් මේ සින්දුව ගියා . මම Shazam දාල බැලුව මොකද්ද සින්දුව කියල.
"no heart hennizi da don"
තමයි සින්දුව google එකේ බැලුවට මොකද tv එකේ ගියපු music track එක විතරක් හොයාගන්න හම්බුනේ නෑ මට. පුළුවන් නම් හොයල දියන් උදව්වක් විදියට
සින්දුව ගති බං හිතට අල්ලල ගියා මාර විදියට
"no heart hennizi da don"
තමයි සින්දුව google එකේ බැලුවට මොකද tv එකේ ගියපු music track එක විතරක් හොයාගන්න හම්බුනේ නෑ මට. පුළුවන් නම් හොයල දියන් උදව්වක් විදියට

සින්දුව ගති බං හිතට අල්ලල ගියා මාර විදියට

TV එකේ ගියෙ Muisc track එක විතරයි 