Cricket match එකේ සින්දුව

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචංල මට මතක විදියට මේ සින්දුව ශ්‍රී ලංකාව සහභාගි වෙච්ච කලින් තරගාවලියක දිත් ගියා මතකයි . ඊයෙ පෙරේද Zimbabwe vs Srilanka Series එකේ ad යනකොටත් මේ සින්දුව ගියා . මම Shazam දාල බැලුව මොකද්ද සින්දුව කියල.
    "no heart hennizi da don"
    තමයි සින්දුව google එකේ බැලුවට මොකද tv එකේ ගියපු music track එක විතරක් හොයාගන්න හම්බුනේ නෑ මට. පුළුවන් නම් හොයල දියන් උදව්වක් විදියට :rolleyes:

    සින්දුව ගති බං හිතට අල්ලල ගියා මාර විදියට :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක තමා මචං සිංදුව ඒත් මේකෙ එකෙක් කෑගහගෙන සින්දුවක් කියනව නෙ :lol: TV එකේ ගියෙ Muisc track එක විතරයි :eek:

    ඔව් බං මොකෙක්ද මානසික ඩයල් එකක් බෙරිහන් දෙනවා. :lol::lol: ඒකයි මම බැලුවේ ඒකමද කියලා.
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඔව් බං මොකෙක්ද මානසික ඩයල් එකක් බෙරිහන් දෙනවා. :lol::lol: ඒකයි මම බැලුවේ ඒකමද කියලා.

    කවුරුහරි පිංවතෙක් මේ Music track එක සොයා දෙන්න :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුරුහරි පිංවතෙක් මේ Music track එක සොයා දෙන්න...නින්ද යන්නෙ නෑ :angry: