Cricket match වලට අකමැති කවුද බන් ඉන්නේ?

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මේකයි බන් සීන් එක. උබල මට මුකුත් කියන්න එපා. මේක මට හිතෙන විදිය විතරයි. මට පොඩ්ඩක් කියපන් මෙහෙම උන් තව ඉන්නවද කියලා. හෙන ප්‍රස්නයක් බන් මට මේක. ඒකයි මෙකෙ දාලා අහන්නේ....


    මට ක්‍රිකට් මැච් වලට ආස නෑ බන්. පොඩ්ඩ්ක්වත් කැමති නෑ. මට හිතෙන්නම බලන අපිට කිසිම වැඩක් නෑනේ. ඒත් ගහන උන්ටනෙ බන් එකේ වාසිය තියෙන්නෙ. අනිත් එක fb එකේ එහෙම ඇයි බන් කට්ටිය මැච් එකක් දින්නම රගන්නේ. Heart attack හැදෙයිලු අරකයො මේකයි. මට එව දැක්කම එපා වෙනවා බ්න්. මොකටද මුන් මේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් මැරෙන්න හදන්නේ කියලා.
    වැඩේ කියන්නේ මගේ කෙල්ල මැච් බලනවා බන්. මටත් බලන්නලු. මම ඉතින් බොරුවට fb එකෙන් අප්ඩේට් කියනවා බැලුවා කියලා. මම ඒ වෙලවට මොකක් හරි දෙයක් ඉගෙන ගන්න බලනවා ඔය මගුල් නැතුව.

    තව මෙකේ උන් ඉන්නවද මැච් බලන්න අකමැති උන්? මට හිතෙන්නේ මම විතරද කොහෙද බලන්න අකමැති?
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,036
    1,458
    113
    Gotham City 👁
    No Way Movie GIF by 1091
     

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මැච් බල්න්නෙ නැති එකියක් හොයාගනින් ඉතින් :P
    ඔවා හිත්න්න දෙවල්ද බන් :cool:
    එක එකාගේ අතාල් වෙනස් නේ
    ඔව් උබ කියන එක හරි. එක එකාගෙ ආතල් එක නම් වෙනස් තමයි.
    නෑ බන් කෙල්ලගෙ අවුලක් නෑ. බැලුව කියලා මොකක් හරි අප්ඩේට් එකක් දෙන එකනේ. ඒත් මට හිතෙන්නේම වැඩකට නැති දෙයක් වෙනුවෙන් නැහෙන්නේ කියලා. කෙල්ලගෙ කීමට හරි අමාරුවෙන් මැච් එකක් බලන්න ගත්තම මේ මොන මගුලක්ද කියල හිතෙනවනේ. අනේ මන්දා බන්. මේක නිසා කොන් වෙන සීන් එකක් තියෙන්නෙ
     

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    2011 ඉඳන් මැච් බලන එක නැවැත්තුවා. දැන් නං ක්‍රිකට් ටීම් එකක් තියෙනවද කියල වත් දන්නෑ.
    හම්බෝ ඇති යන්තම් එකෙක් ඉන්නවා. බැලුවත් කමක් නෑ. හැබැයි fb එකෙ මැරෙන්න හදන එකයි අවුල. Heart attack හැදෙයිලු, ඉලග එක හොස්පිටල් එකට ගිහින් බලනවලු. අනේ මන්දා බන්. හෙනම අවුල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,067
    55,087
    113
    kibi sibalata mona match da oi

    මචන්ලා මට ඔයාලගෙන් පොඩි උපදෙස් ටිකක් ඔනේ ප්‍රශ්න වගයක් තියනවා. මට ඔනේ මගේ ජිවීතේ ගොඩ දාගන්න.
    මේකයි මචන් සිද්දිය,

    1.මම සාමන්‍ය් ජොබක් කරලා පොඩි සැලරි එකක් ගන්න කෙනෙක්. මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක ගනේමුල්ලේ ප්‍රදේශයේ. මට දේපල කිය්ලා මුකුත් නෑ. ඒත් මට ඔනේ මගේ දේවල් තනියම ගොඩ නගාගන්න.ඒත් මට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ.මට කිසි ස්කිල් එකක් නෑ කියල හිතෙනවා.ඒත් මට මුකුත් කරන්න හැකියාවක් නෑ කියලත් හිතෙනවා. මට මෝටිවේශන් තිබ්බට ඒක ක්ශනිකව නැති වෙලා කම්මැලි වෙනවා. මටත් ඔනේ බන් අනිත් අය වගේ හොද වාහනයක් ගෙයක් දොරක් හදන් ඉන්න. ඒත් මට බයික් එකක්වත් නෑ. මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ. මොකක් හරි නිසා වියදම් වෙනවා.

    2. මගේ ආදර සම්බන්දයක් තියනවා දැන් අවු: 4ක් තිස්සේ. ඒ කෙල්ල නම් ගොඩක් හොදයි. එයාගේ first love මම. එය උගත් බුද්දිමත් කෙනෙක්.පට්ට ඉවසීමක් තියෙනවා. ඒත් මචන් එයා ගෙදර අයත් එක්ක ගොඩක් සමීපයි. මම එයා මත්තෙම නහින කෙනෙක්. පොඩ්ඩ ඇත්නම් මට අව්ල් යනවා.එයාගේ පොඩි වෙනස්ක් දැනුනත් ඇති මට අව්ල් යන්න. මම එයාව හැම අවුරුදදෙම පොඩි පාටි එකක් දාලා යාලුවොත් එක්ක පාටියක් දෙනවා. ඒත් එයා කවදාවත් මං වෙනුවෙන් එහෙම දෙයක් කරලා නෑ. හරියට මං ගැන ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්නේ. හැබැයි මට ආදරෙයි.වෙන කොල්ලො සීන් නම් නෑ. ඒත් මචන් මම එහෙම ලස්සන කෙනෙක් නෙමෙයි. ස(ල්ලි ලොකුවට නැති, ලස්සන නැති කෙනෙක්. මගෙ මුනේ ලොකු වලවල් එහෙමත් තියනවා කුරුලෑ කඩපුවම එන වලවල්. ) එයාට සල්ලි තියනවා හොදටම. එයා කැමති මම ලස්සනට අදිනවා පලදිනවා දකින්න.ඒත් මට එහෙම හිතෙන්නේ නෑ බන්. මම ඔහේ යනවා. මට වියදම් කරන්න සල්ලිත් නෑනේ ලොකුවට. මට ඔනේ එයත් එක්ක නිතරම කතාකරන්න. ඒත් එයා එහෙම නෑ. එයාට ජොබ් එකට ගොඩක් ෆෝකස් කරනවා වගේම ගෙදර අයත් එක්කම ඉන්නයි ඔනේ.ඉතින් මට අව්ල් යනවා. මට එයාව ගොඩක් ලොකු වෙලා වගේ. ඒත් එයාට එහෙම නෑ. මට තරහ වෙලා ඉන්නත් බෑ ගොඩක් වෙලා. අනිත් එක එයා සෙක්ස් වලට ගොඩක් නැබුරු කෙනෙක් නෙමෙයි. මම තමයි බලෙන්ම ෆිල්ම් එකක් හරි බලන්න එක්කන් යන්නේ.ඒත් පොඩි පොඩි දේවල් තමයි වෙන්නේ. අනික කවදාවත් සෙක්ස් ගැන ෆෝන් එකෙන් වත් කතා කරලා නෑ. එයා මාත් එක්ක කතා කරන්නෙ හරිම පිලිවෙලට. හැබැයි එයලගේ පවුලෙ අයත් හෙන වැදගත්. කවුරුත් නරක අය නෑ. මට මචන් මෙයත් එක්ක ඉද්දි ගොඩක් හැගීම් එනවා. ඒත් එයාට එහෙම නෑ. මට ඒ සෙක්ස් හැගීම් එන එකත් නවත්තන්න ඔනේ කියලා හිතෙනවා මොකදා එයාට මාව ඒක නිසාම එපා උනොත් කියලා මාර අවුල්. මේකට ක්‍රමයක් තියේද මචන්? ඒකි අව්ල් කෙල්ලෙක් නෙමෙයි. හරිම හොද කෙනෙක්. මට නැති කරගන්න ඔනෙ එයා මත්තෙම නහින එක. ඒත් මට වැඩිය කතා නොකර ඉන්නත් බෑ එයත් එක්ක. මාව අව්ල් යනව. අනිත් එක මට යාලුවො නෑ. කොහෙවත් යන්නෙවත් නෑ මම. එයාම කියනවා යලුවොත් එක්ක ඇවිදලා කරලා ඉන්න කියලා.එයා නම් යලුවොත් එක්ක යන්නෙ නෑ පවුලේ අයත් එක්ක සෑහෙන්න ට්‍රිප් යනවා.
    මට ඔනේ මගේ අවුල් ටික හදන් ඉස්සරහට යන්න බන්.පුලුවන්නම් මට මේකට උපදෙසක් දෙන්න

    ස්තුතියි.

    මමත් පොඩි ලව් සීන් එකක ඉන්නවනේ. කෙල්ල මත්තේ නහින සීන් එකක්. මට ඒක අද නැතිවෙලා ගිහින් දැන් ගානට personality එක තියන් ඉන්නව.මට ඒකට ලොකු මෝටිවේශන් එකක් උනේ, මම fb වල දැක්කා කපල් ගොඩක් උන් යාලු වෙලා ඉන්න කාලේ fb එකේ දාන්නේ හෙන රොමෑන්ටික්, හුරතල් හැමදේම කෙල්ලට ටැග් කරලා දාන love සීන්. ඒත් උන් බැන්දට පස්සේ fb එකේ දාන්නේ සල්ලි හොයන්න අදාල දේවල්විතරයි. ලව් වලට අදාල ඒවා නෑ. දාන්නෙම කීයක් හරි හොයාගන්න පුලුව්න් දෙයක් ගැන. මාත් හිතන් හිටියා වැරදියි කියලා තේරුනේ එකේන්. මම ඒකෙන් හිතාගත්තා ආදරේ ගැන නොහිතා ගොඩයන්න ඕන දේවල් විතරක් කැපවීමෙන් කරන්න. මොකද මේක පිස්සුවක් බන්. කොච්චර අනිත් උන් කිව්වට තේරෙන්නේ නෑ මෙක තමන්ම එක්ස්පීරියන්ස් කරන්නෙ නැතුව. මම හරි නේද?
     
    • Haha
    Reactions: Mugen

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,640
    2
    47,359
    113
    අපි අර සුපිරි Anime එකක් ෆිල්ම් එකක් සිංදුවක් ටීවී සීරීස් එකක් හම්බුණාම අනිත් අයටත් කියනව නෙ බලන්න කියල. ඊට පස්සෙ ඒක ගැන කතාත් කරනවනෙ වල්පල් කතා කරන්න වෙලාවක් හම්බුණාම.

    කෙල්ලත් එක්ක මැච් එක ගැන කතා කරන්න මැච් එක ඉවර වෙලා හයිලයිට්ස් ටික බැලුවම ඇති, පැය බාගයක් වගේනෙ යන්නෙ. කෙල්ලත් සතුටින් උඹත් සතුටින් :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,652
    113
    日本
    මම කැමති නෑ..ඕවා බලන්නේ කාලකන්නි. හිතපංකෝ වැඩ ඔක්කොම අමතක කරල පැය ගාණක් ඕක දිහා බලන් ඉන්න උන්ගෙ මානසිකත්වය ගැන.දින්නොත් උඩ පනිනව නැත්නම් දුක් වෙවී බැණ බැණ බුදිය ගන්නව..පර සුද්ද කාලේ කන්න හදපු ක්‍රීඩා ඔය..උන් ඒක අාසියාවටත් බෝ කරා..දැන් උන්ගේ රටවල් වලට වඩා ක්‍රිකට් අාසියාවේ උන් ගහනව..අපේ මෝඩයොත් දන්නවනේ සුද්දගෙ නම් ඕන ගූ ගොඩක්..🤣🤣
     
    • Like
    • Haha
    Reactions: batmanTES and Clemo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,067
    55,087
    113
    මම කැමති නෑ..ඕවා බලන්නේ කාලකන්නි. හිතපංකෝ වැඩ ඔක්කොම අමතක කරල පැය ගාණක් ඕක දිහා බලන් ඉන්න උන්ගෙ මානසිකත්වය ගැන.දින්නොත් උඩ පනිනව නැත්නම් දුක් වෙවී බැණ බැණ බුදිය ගන්නව..පර සුද්ද කාලේ කන්න හදපු ක්‍රීඩා ඔය..උන් ඒක අාසියාවටත් බෝ කරා..දැන් උන්ගේ රටවල් වලට වඩා ක්‍රිකට් අාසියාවේ උන් ගහනව..අපේ මෝඩයොත් දන්නවනේ සුද්දගෙ නම් ඕන ගූ ගොඩක්..🤣🤣

    rocket ekak uda yanna erala balan inna kiuwoth kohomada
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    3,378
    3,821
    113
    “මම ඒ වෙලවට මොකක් හරි දෙයක් ඉගෙන ගන්න බලනවා ඔය මගුල් නැතුව.”

    okay
     
    • Like
    Reactions: stranger123

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,692
    3,959
    113
    මගේ ජීවිථේටම බලල තියෙන්නෙ 1 මැච් එකයි.2011 ද කොහෙද ලන්කාව final හිටියා .ඒක විතරමයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,085
    21,163
    113
    Entertainment ( Sports, Musics, Movies....)ඔක්කොම තියෙන්නේ වහල්ලුන්ගේ විනෝදයට...
    උඹ වහලෙක් නෙවේ.... මාත් වහලෙක්🤣